පොත් කඩේකට නමක්

Jakxpert

Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    පොත් කඩේකට නමක් කියපව්, කථා පොත්, අධ්‍යාපනික පොත් තියන. (කොපි පොත්, පෑන් පැන්සල් විකුනන්නේ නෑ. මුද්‍රිත පොත් විතරයි)

    සිංහල නමක්

    ආ මේ උඹ පහුගිය ටිකේ කරාටි ගහලා ඇට තලාගෙන හොඳ කැඩුම් බිඳුම් වෙදෙක් හොය හොයා හිටියා නේද?
     
    • Like
    Reactions: Identity