පොත් ගන්න සල්ලි නැති ළමයෙක් හොයල දෙන්න.

boyrocky

Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    පොත් ගන්න සල්ලි නැති ළමයෙක් හොයල දෙන්න.

    මචන්ලා මම හැම අවුරුද්දෙම දුප්පත් ළමයෙක්ට අවුරුද්දට ඕනේ පොත් ලැයිස්තුව අරන් දෙනවා. මේ අවුරුද්දේ ඉඳන් තව ළමයෙක්ට අරන් දෙන්න හිතුවා. කවුරුහරි දන්නා දුප්පත් ඇත්තටම උදව්වක් ඕනේ ඉස්කෝලේ යන ළමයෙක් ඉන්නවනං මට PM කරනවද? අද කාලේ ඇත්තටම අවශ්‍යතාව තියෙන කෙනෙක් හොයාගන්නත් අමාරුයි. ලොකු උදව්වක්.
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    මේ ගිය සතියේද කොහෙද ගාල්ල පැත්තේ අම්මා කෙනෙක් ළමයින්ට පොත් අරන්දෙන්න සල්ලි නැතිව නිල්වලා ගඟට පනින්න ගියා. තාත්තාත් නැහැ.
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ඒරියා එකේ කළාප අධ්‍යාපන කාර්යාලයෙන් අහපන් මචං.එතනින් දුෂ්කර ඉස්කෝලෙක ප්‍රින්සිපල්ට උඹව සෙට් කරයි.ඒ අය ගාව තියනවා අඩු ආදායම් තියන දුප්පත් ළමයි ගැන විස්තර. :)

    අපේ යාලුවෙක්ටත් ඔහොම ආධාර දෙන්න ඕනෙ වෙලා විස්තර හොයගත්තෙ එහෙම.
     
    plant

    Member
    Oct 23, 2016
    123
    10
    0
    ඒරියා එකේ කළාප අධ්‍යාපන කාර්යාලයෙන් අහපන් මචං.එතනින් දුෂ්කර ඉස්කෝලෙක ප්‍රින්සිපල්ට උඹව සෙට් කරයි.ඒ අය ගාව තියනවා අඩු ආදායම් තියන දුප්පත් ළමයි ගැන විස්තර. :)

    අපේ යාලුවෙක්ටත් ඔහොම ආධාර දෙන්න ඕනෙ වෙලා විස්තර හොයගත්තෙ එහෙම.

    honda idea ekak mcn elama. thanks
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    thanks

    thanks machan