පොත් ගන්න සල්ලි නැති ළමයෙක් හොයල දෙන්න.
මචන්ලා මම හැම අවුරුද්දෙම දුප්පත් ළමයෙක්ට අවුරුද්දට ඕනේ පොත් ලැයිස්තුව අරන් දෙනවා. මේ අවුරුද්දේ ඉඳන් තව ළමයෙක්ට අරන් දෙන්න හිතුවා. කවුරුහරි දන්නා දුප්පත් ඇත්තටම උදව්වක් ඕනේ ඉස්කෝලේ යන ළමයෙක් ඉන්නවනං මට PM කරනවද? අද කාලේ ඇත්තටම අවශ්‍යතාව තියෙන කෙනෙක් හොයාගන්නත් අමාරුයි. ලොකු උදව්වක්.