පොත් දෙකක්

LegendWarrior

Active member
  • Nov 23, 2017
    323
    186
    43
    මචං අපේ කාර් එකේ.. පොත් දෙකක් තියෙනවා.. ඒ කියන්නේ ඔරිජිනල් පොත නැති වෙලා කියල හිතල ඩුප්ලිකේට් එකක් හදල ඒ උනාට දැන් ඔරිජිනල් එකත් හම්බෙලා.. සීයගේ නමට තියෙන්නේ හැබැයි.. මේ වගේ වෙලාවක මොකද කරන්න ඕනෙ? ඔරිජිනල් එක විතරක් තියාගන්න නම්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    ඩුප්ලිකේට් එක ගත්තා කියන්නෙ ඔරිජිනල් එක ඉන්වැලිඩ් වෙනව මම හිතන්නේ