පොත් බෙදා දිමෙ උත්සවය- දෙවන පරිච්ඡෙදයෙ නි&#351

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    එම්බා මොර මානවකය....
    මා පෙරහැරේ යවන්නේ කොට ඇදි අලියන් බව ඔබ නොදන්නේ යයි නොසිතමි. මෙහි කොට නොඇදි කිඹුළෙකු වන මම එහි ගොස්, කොට ඇදි හස්තීන් පසෙක බා කථා පවත්වන්නට ගිය හොත් එය සකල එළකිරියන් හට මැ නිගා ගෙන දෙන්නෙක් වේ. අනෙක, වඩා වැදගත් වන්නේ කතා පැවැත්වීම නොව, ක්‍රියාවෙහි යෙදීමය.

    රොක්ස්2030යෝ සභාව අමතා සාරගඒභ දේශනයක් කලාහුයැ. ඉදින් ඒ ඇතියැ.
    :baffled:
    කෙටියෙන් කියාංකො අයියෙ ගියේ නෑ කියල.
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ගියේ නැත්තෙ මොකෑ...ගියා.....
    ගිහින් මාගේ මේ තුගු වූ කුම්භිල හොම්බ දාල බලල ආවා.....

    හොම්බ දැමූ පමණින් කිඹුල් කදුලු නොආවෙහිද? මා පැමිනියේ නම් අනිවා කදුලු සලමි. සියලුම දරුවන් මගේ යැයි හැගෙන අනවස්ය සංවේදී කමක් මට ඇත. :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හොම්බ දැමූ පමණින් කිඹුල් කදුලු නොආවෙහිද? මා පැමිනියේ නම් අනිවා කදුලු සලමි. සියලුම දරුවන් මගේ යැයි හැගෙන අනවස්ය සංවේදී කමක් මට ඇත. :baffled:
    ආවා...ආවා.....
    දැන් ඔතන පෙරන්න ගත්ත නං මෙතන හොද මඩ පාරක් යනවා මට....
    කදුළු හලනව වගේ ම හංගලත් හොදට පුරුදුයි මට.....
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    හොම්බ දැමූ පමණින් කිඹුල් කදුලු නොආවෙහිද? මා පැමිනියේ නම් අනිවා කදුලු සලමි. සියලුම දරුවන් මගේ යැයි හැගෙන අනවස්ය සංවේදී කමක් මට ඇත. :baffled:

    මහා පාරේ දුක් විදින උන් දැක්කම පොඩ්ඩක් අස්පෙට් වෙන ගතියක් මටත් තියෙනවා.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    එම්බා මොර මානවකය....
    මා පෙරහැරේ යවන්නේ කොට ඇදි අලියන් බව ඔබ නොදන්නේ යයි නොසිතමි. මෙහි කොට නොඇදි කිඹුළෙකු වන මම එහි ගොස්, කොට ඇදි හස්තීන් පසෙක බා කථා පවත්වන්නට ගිය හොත් එය සකල එළකිරියන් හට මැ නිගා ගෙන දෙන්නෙක් වේ. අනෙක, වඩා වැදගත් වන්නේ කතා පැවැත්වීම නොව, ක්‍රියාවෙහි යෙදීමය.

    රොක්ස්2030යෝ සභාව අමතා සාරගඒභ දේශනයක් කලාහුයැ. ඉදින් ඒ ඇතියැ.

    ඕකනේ ඉතින්.. කතාවක් කළොත් එහෙම ඕක පොඩි උන්ට තේරෙන විදිහට පරිවර්තනය කරල දෙන්න තව එකෙකුට ස්ටේජ් එකට නගින්න වෙනවා..:rofl:
    පොඩි උන්ට ඔය හෙළ වදන් ඔල්මොරොන්දන්..:baffled:
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    එම්බා මොර මානවකය....
    මා පෙරහැරේ යවන්නේ කොට ඇදි අලියන් බව ඔබ නොදන්නේ යයි නොසිතමි. මෙහි කොට නොඇදි කිඹුළෙකු වන මම එහි ගොස්, කොට ඇදි හස්තීන් පසෙක බා කථා පවත්වන්නට ගිය හොත් එය සකල එළකිරියන් හට මැ නිගා ගෙන දෙන්නෙක් වේ. අනෙක, වඩා වැදගත් වන්නේ කතා පැවැත්වීම නොව, ක්‍රියාවෙහි යෙදීමය.

    රොක්ස්2030යෝ සභාව අමතා සාරගඒභ දේශනයක් කලාහුයැ. ඉදින් ඒ ඇතියැ.
    :cool::cool:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    වැඩේ ලස්සනට කරලා තියනවා , පොඩි උන්ගේ මුනවල් ටික දැක්කම ගොඩක් සතුටුයි !
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    සුපිරි මචන් උබලා සෙට් එක, වැඩේ හොදට සුපිරියට කරලා:):)

    11.gif
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    වැඩේ ලස්සනට කරලා තියනවා , පොඩි උන්ගේ මුනවල් ටික දැක්කම ගොඩක් සතුටුයි !

    උබලගේ හෙල්ප් එකෙන් තමයි මචං කලේ :cool: