එම්බා මොර මානවකය....
මා පෙරහැරේ යවන්නේ කොට ඇදි අලියන් බව ඔබ නොදන්නේ යයි නොසිතමි. මෙහි කොට නොඇදි කිඹුළෙකු වන මම එහි ගොස්, කොට ඇදි හස්තීන් පසෙක බා කථා පවත්වන්නට ගිය හොත් එය සකල එළකිරියන් හට මැ නිගා ගෙන දෙන්නෙක් වේ. අනෙක, වඩා වැදගත් වන්නේ කතා පැවැත්වීම නොව, ක්රියාවෙහි යෙදීමය.
රොක්ස්2030යෝ සභාව අමතා සාරගඒභ දේශනයක් කලාහුයැ. ඉදින් ඒ ඇතියැ.

කෙටියෙන් කියාංකො අයියෙ ගියේ නෑ කියල.






