පොත් බෙදා දිමෙ උත්සවය- දෙවන පරිච්ඡෙදයෙ නි&#351

RageGTR

Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth
    එල එල මචෝ... දැනුයි කිරියට අවේ... මේක දැක්කම පට්ට සන්තෝසයි බං. රොක්සෝ තවත් ඉස්සරහට මේ වගේම පින් අතේ වැඩ කරන්න ශක්තිය දහිරිය ලැබේවා කියල ප්‍රාර්තනා කරනවා. ඕනම උදව්වක් තිබ්බොත් අපිටත් කියපන් එකෙන්ම. Well done and Great job brothers!
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :sorry::sorry:
    උදවුවක් කරන්න බැරි වීම ගැන,
    මීලග වතාවේ මොන ක්‍රමයකින් හරි උදවු කරන්න පුළුවන් වෙයි මට.

    මේ වැඩ දිගටම කරගෙන යන්න.
    තවත් වැඩි දියුණු කරමින්
    මේ කරගත්ත පින කන්න ටිකක් දීල බඩගිනි නිවන එකට වඩා ගොඩක් ලොකු කුසල කර්මයක්,
    අනිවා වැඩේට සහබාගි වෙච්ච අදාර කරපු හැමෝටම ආත්ම සිය ගානක් එලව එලව පඩිසන් දෙන ලොකු පුන්‍යකර්මයක්.:cool::cool::yes::yes:
    :):)
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    එල එල මචෝ... දැනුයි කිරියට අවේ... මේක දැක්කම පට්ට සන්තෝසයි බං. රොක්සෝ තවත් ඉස්සරහට මේ වගේම පින් අතේ වැඩ කරන්න ශක්තිය දහිරිය ලැබේවා කියල ප්‍රාර්තනා කරනවා. ඕනම උදව්වක් තිබ්බොත් අපිටත් කියපන් එකෙන්ම. Well done and Great job brothers!

    Apahu set welama talk karamu...

    Exkutta..rox...gtr...sadamol samaga.....
     

    RageGTR

    Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth
    Gtr....oyaaaaaaa?

    Ane mnda..onna man nam lejji owata.......

    උයාට තේරෙන් නැද්ද සඳමෝලා වගේ දැනුන් සම්බාරයක් පුරෝ ගත්තු එකෙක් හම්බු වෙලා නොදන්නා දේවල් ටිකක් හෙම අහගන්ඩ... :P මට උගේ නූල් වල පැටලිච්ච තැන් කීපයක්ම hv බං :rofl: නිවී හැනහිල්ලේ මුගෙන් අහගන්ඩ එපයි. බොලාට තේරෙන් නෑ උගේ වටිනාකම :angry::angry:
     
    • Like
    Reactions: rajasaba