පොත් බෙදා දිමෙ උත්සවය- දෙවන පරිච්ඡෙදයෙ නි&#351

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :P:angry: අනිවා අනිවා.. එදාට අපි සඳමොලව තනියම ගෙන්න ගන්ඩ ඕන බං පොඩි ආතල් එකක් ගන්ඩත් එක්ක :P:rofl:

    උඹලා එකතුවෙලා මට මොනවද කරන්න හදන්නේ.......:P:P:P මේවා කුමන්ත්‍රණ..... :angry::angry::angry: එල මචං කරපු වැඩේ..... එහෙනම් අපෙන් සුභ පැතුම්....:yes::yes::yes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,808
    21,135
    113
    adala nene
    උයාට තේරෙන් නැද්ද සඳමෝලා වගේ දැනුන් සම්බාරයක් පුරෝ ගත්තු එකෙක් හම්බු වෙලා නොදන්නා දේවල් ටිකක් හෙම අහගන්ඩ... :P මට උගේ නූල් වල පැටලිච්ච තැන් කීපයක්ම hv බං :rofl: නිවී හැනහිල්ලේ මුගෙන් අහගන්ඩ එපයි. බොලාට තේරෙන් නෑ උගේ වටිනාකම :angry::angry:

    :rofl::rofl:
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    උඹලා එකතුවෙලා මට මොනවද කරන්න හදන්නේ.......:P:P:P මේවා කුමන්ත්‍රණ..... :angry::angry::angry: එල මචං කරපු වැඩේ..... එහෙනම් අපෙන් සුභ පැතුම්....:yes::yes::yes:

    Gang bang :P
     
    magadia

    Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    buddhasan.gif~c200

    නැතිබැරි අයෙකුට ඔබ යමක් දන් දේවිද,,
    එම පුද්ගලයාගේ, එයින් සිතෙහි ඇතිවන ප්‍රීතිය,
    තමාගේ "පින'' වන්නේය...

    - බුදුන් වහන්සේ
    -​
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    උයාට තේරෙන් නැද්ද සඳමෝලා වගේ දැනුන් සම්බාරයක් පුරෝ ගත්තු එකෙක් හම්බු වෙලා නොදන්නා දේවල් ටිකක් හෙම අහගන්ඩ... :P මට උගේ නූල් වල පැටලිච්ච තැන් කීපයක්ම hv බං :rofl: නිවී හැනහිල්ලේ මුගෙන් අහගන්ඩ එපයි. බොලාට තේරෙන් නෑ උගේ වටිනාකම :angry::angry:

    එකනෙ සහො..

    අපි සෙට් වෙලාම කතා කරමු.. සදමොලව ගෙදරින් උස්සගෙන හරි එමුකො........
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    උඹලා එකතුවෙලා මට මොනවද කරන්න හදන්නේ.......:P:P:P මේවා කුමන්ත්‍රණ..... :angry::angry::angry: එල මචං කරපු වැඩේ..... එහෙනම් අපෙන් සුභ පැතුම්....:yes::yes::yes:

    ඇයි බන්...... මොනව්ද නොකරෙ එදා........:D:D:D:D:D
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    :P:angry: අනිවා අනිවා.. එදාට අපි සඳමොලව තනියම ගෙන්න ගන්ඩ ඕන බං පොඩි ආතල් එකක් ගන්ඩත් එක්ක :P:rofl:

    අර විදිහට වාහෙන් නම් එන්න එපා කියපන්.. පට්ට හැරවිමක් එදා ගත්තෙ......
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    පට්ට මචන්. . මේක දැක්කම ලොකු සතුටක් දැනෙනවා. .
    තව තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය දයිර්යය ලැබේවා. . :)
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ
    පට්ට වැඩක් නියමෙට කරලා තියෙනවා
    හැමෝටම පින්
    ඊලග පාරත් මේ වගේ හොදට කරන්න:yes::yes: