බොගේ සල්ලි වගයක් මා ගාව තියේ.
රොකා දුන්න ඒවා.
මං ඉන්න වෙලාවක ඇවිත් අරං පල.![]()



next mondaywage ennam 

කොල්ල නම් පට්ට.. ඔන්න දැන් අපි එයවත් ගත්තා සමාජෙට කිරියෙ
ගොඩක් හිත හොඳ සාමාජිකයෙක්.. කොහොමහරි මිනිහ එලකිරියට සම්බන්ධ උනේ පට්ටම වැඩකින්...
ඒකම ගොඩක් වටිනවනේ..
![]()
නැතිබැරි අයෙකුට ඔබ යමක් දන් දේවිද,,
එම පුද්ගලයාගේ, එයින් සිතෙහි ඇතිවන ප්‍රීතිය,
තමාගේ "පින'' වන්නේය...
- බුදුන් වහන්සේ-



ඔව් ඔව්.. මගෙත් එක්කත් විස්තරේ කිව්ව..ගොඩක් හිත හොඳ සාමාජිකයෙක්.. කොහොමහරි මිනිහ එලකිරියට සම්බන්ධ උනේ පට්ටම වැඩකින්...
ඒකම ගොඩක් වටිනවනේ..
සාතන් එහෙම පේන්න නෑනේ බං..



සාතන් හෙට හම්බවෙනවා...
ඔව් ඔව්.. මගෙත් එක්කත් විස්තරේ කිව්ව..ගොඩක් හිත හොඳ සාමාජිකයෙක්.. කොහොමහරි මිනිහ එලකිරියට සම්බන්ධ උනේ පට්ටම වැඩකින්...
ඒකම ගොඩක් වටිනවනේ..
සාතන් එහෙම පේන්න නෑනේ බං..
අැස් වලට කදුලු ආවා උබලා මේ කරපු වැඩේ දැක්කම...
ඇත්තෙන්ම උබලා මේ කරපු වැඩේ ශ්‍රේෂ්ඨයි.
රස්සාවක් කරපු දවසට උබලවත් මතක් කරලා අපිත් මේ වගේ වැඩ කරන්නම්.
ගොඩක් ආදර්මශත් වැඩක් මේ කරලා තියෙන්නෙ.
මේ වැඩේ කරන්න උදව් උනු හැමෝටම පිං සිද්ද වෙනවා...


sacy style........................ 4 sleepingnangita deela thiyapan...man e kellagen illa gannam
Me dawas wala exam bn...next mondaywage ennam
![]()