පොත් බෙදා දිමෙ උත්සවය- දෙවන පරිච්ඡෙදයෙ නි&#351

tintinonline

Member
Sep 19, 2013
1,571
207
0
මෙතන
අැස් වලට කදුලු ආවා උබලා මේ කරපු වැඩේ දැක්කම...
ඇත්තෙන්ම උබලා මේ කරපු වැඩේ ශ්‍රේෂ්ඨයි.
රස්සාවක් කරපු දවසට උබලවත් මතක් කරලා අපිත් මේ වගේ වැඩ කරන්නම්.
ගොඩක් ආදර්මශත් වැඩක් මේ කරලා තියෙන්නෙ.
මේ වැඩේ කරන්න උදව් උනු හැමෝටම පිං සිද්ද වෙනවා...
 
  • Like
Reactions: rox2030

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    කොල්ල නම් පට්ට.. ඔන්න දැන් අපි එයවත් ගත්තා සමාජෙට කිරියෙ

    ඔව් ඔව්.. මගෙත් එක්කත් විස්තරේ කිව්ව..:) ගොඩක් හිත හොඳ සාමාජිකයෙක්.. කොහොමහරි මිනිහ එලකිරියට සම්බන්ධ උනේ පට්ටම වැඩකින්...:yes: ඒකම ගොඩක් වටිනවනේ..
    සාතන් එහෙම පේන්න නෑනේ බං..:dull:
     
    • Like
    Reactions: cow de boy

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    buddhasan.gif~c200

    නැතිබැරි අයෙකුට ඔබ යමක් දන් දේවිද,,
    එම පුද්ගලයාගේ, එයින් සිතෙහි ඇතිවන ප්‍රීතිය,
    තමාගේ "පින'' වන්නේය...

    - බුදුන් වහන්සේ
    -​

    :yes::yes::yes:
     
    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET

    ඔව් ඔව්.. මගෙත් එක්කත් විස්තරේ කිව්ව..:) ගොඩක් හිත හොඳ සාමාජිකයෙක්.. කොහොමහරි මිනිහ එලකිරියට සම්බන්ධ උනේ පට්ටම වැඩකින්...:yes: ඒකම ගොඩක් වටිනවනේ..
    සාතන් එහෙම පේන්න නෑනේ බං..:dull:

    sathanta eda saneepa na qvane...dan kohomada danna thaththwe uge :oo::oo::oo:
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,238
    2,308
    113
    elakiri pot එක - කාමරේ

    ඔව් ඔව්.. මගෙත් එක්කත් විස්තරේ කිව්ව..:) ගොඩක් හිත හොඳ සාමාජිකයෙක්.. කොහොමහරි මිනිහ එලකිරියට සම්බන්ධ උනේ පට්ටම වැඩකින්...:yes: ඒකම ගොඩක් වටිනවනේ..
    සාතන් එහෙම පේන්න නෑනේ බං..:dull:
    සාතන් හෙට හම්බවෙනවා...
     
    :):)