පොත් බෙදා දිම තෙවන අදියරෙ නිමාව

HiranthaC

Well-known member
  • Jul 11, 2006
    1,863
    323
    83
    Colombo, Maharagama
    Pinak karaganeemata atha hitha deema sambandayen ROX athulu ELAKIRIYATA hada piri pramanaya (PRANAMAYA):D

    Aralaganvila REPOST buwage contact ekak denna balanna, a pette yankota balala enna:yes::yes:
     
    Last edited:

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,388
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    godak honda wedak yaluwane
    oyala me wage kaleka mehema udaw karanawa dekkama marama sathutak aawe
    math pulu puluwan widihata loketa minissunta neti beri ayata udaw kirimay mageth ekama aramuna
    . me thread eka mawa encourage kala. niyamayyyyyyyyyyy yaluwane


    sirawatama meka baladdi saththu kandulu aawa
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මුලින්ම මේ හැමදේම සාර්ථකව කරගන්න උදව් කරපු හැමෝටම ගොඩාක් පිං. ඒ වගේම වැඩ රාජකාරී ගොඩක් අස්සේ මේකට බැහැලම වැඩ කරපු තට්ට රොක්ස්ට විශේෂයෙන්ම ස්තූති වෙන්න ඕනේ. අපේ සාතන් සහෝදරයගේ අදහසක් විදිහට පටන් ගත්ත මේ වැඩේ අපි තෙවෙනි පාරටත් සාර්ථකව කලා කියලා දැනුනම හිතට එන හැගීම කියන්න වචන නෑ. ඒ හැම දේම පිටිපස්සේ තිබුනේ කිරියේ හැමෝගෙම උදව් උපකාර. අපට අන්තිම මොහොත වෙනකං ගොඩක් අය උදව් කලා. සමහර අය එයාලගෙ නම කියනවටත් අකමැතියි. ඉතිං ඒ ගොඩක් පිං. ඒ පුංචි මුහුනුවල තිබ්බ සතුට වචනයෙන් කියන්න බෑ. අපට පුලුවන් විදිහට ඒ මුහුනු ඡායාරූපගත කලා. ඔයාලත් ඒ සතුට විදින්න අැති කියලා හිතනවා ඡායාරූප බලලා. මගෙ.හිතට.ගොඩක් වැදුන ඡායාරූප දෙකක් මේ....

    xrPIbd1.jpg


    lu69CqJ.jpg


    අපිත් පුංචි කාලේ අපට තෑගි ලැබුනාම ඒක කඩල බලනකං පුදුම අාසාවකින් ඉන්නේ‍ ඒ දේ අපි එදා මේ මල් කැකුලු වලින් දැක්කා. ඉතිං නැවත නැවතත් කියන්න තියෙන්නේ හැමෝටම ගොඩාක් පිං කියලයි.


    දැන් මඩ පටං ගමු.
    අහ් ඊට කලිං අපේ executer සහෝදරයට ඉක්මන් සුවය පතනවා.

    ඒ වගේම ගමන ඉවරවෙනකං මැසේජ් කර කර නම කියන්න අකමැති කෙනාවත් මතක් කරන්න ඕනේ.

    මේ ගමනෙදි අපේ සාමාන්‍ය දැනීම නං සුපිරියටම වැඩි උනා.
    අනිත් අය ඒ ගැන කියාවි. මඩ ගැන අපි වෙනම කතා කරමුකෝ...
    :yes::yes::yes::yes:
     

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,756
    1,129
    113
    wadi pura maha pare
    අපේ බඩු labunada නොදනිමි .නම ගම නැත.
    අවුලක් නැත.කියන්නට බොහෝ de ඇත.
    වැඩේ හොඳය.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,696
    10,212
    113
    In the eyes of my girl
    me habai waraddak kiyanwa nemei
    meka me 100% mage idea ekak .. kisima waradi hagimak ganna epa mama me kiyana de gana

    mama dakala tiyenawa mita wada godak dushkara hariyata uniform ekak sapathu dekak nathi iskola godak tiyenawa
    meka kanishta pasalak unata demapiyan ehema yamak kamak tiyena udawiyak kiyala penawa
    mama yojana karanne mita wada godak dushkara pasalak ilaga para tora gamu kiyala
     
    • Like
    Reactions: richlife

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    116
    63
    Rig eka uda
    wede nam niyamai oya welawata thamai lankawe hitiyanam kiyala hithenne. kamak nehe ee gaawa ekatawath lankawata enna balannam rox malli apiwa me wage weda walata set kara gaththata ubata pin
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,377
    2,082
    113
    Leeds, UK
    බොහොම සන්තෝසයි මචන් වැඩේ හොඳට කරගන්න හම්බ උනාට :yes: මේ ටිකේ මට අසනීපයි බන්. call එකක්වත් දෙන්න බැරි උනා.