[FONT="][FONT="]ලිං [FONT="]කැපීමට [FONT="]ඉති[FONT="]රි [FONT="]වී [FONT="]ඇති [FONT="]දෑ[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
- [FONT="]පිලියන්දල දුමිර්‍රිය නැවතුම් පලක් තිබේ[/FONT]
- [FONT="]නුවරට හයිවේ ඇත[/FONT]
- [FONT="]18 වන්ගුවෙන් වංගු ක් කඩුගන්නාවේ ඇත[/FONT]
- [FONT="]නුවරට වී පැය ගනනක් බලාසිටි අසරණ්‍යා[/FONT]
- [FONT="]පොඩි උන්ට පෝන් එක දී 99න් බේරීම.[/FONT]
- [FONT="]ටීචර් කෙනෙකුව කසාද බැදගත් එලකිරි සාමාජිකයා[/FONT]
- [FONT="]පලමු දින රාත්‍රියේ කා විසින් කාහට අතවර කරන ලද්දේද[/FONT]
- [FONT="]ඇලෙන් නාන්නට ගොස් පඩියක් උඩට වී බාල්දියෙන් නෑම[/FONT]
- [FONT="]ඇල මැද නාන විට වැඩියෙන්ම කතා කරන පුද්ගලයා නිහඩවීම[/FONT]
- [FONT="]දෙවන දින රාත්‍රියේ නොහොබිනා ලෙස හැසිරෙන ජායාරූප[/FONT]
- [FONT="]පුප සහ කැරට්
[/FONT]- [FONT="]පියුමි හංසමාලි, සනී ලියෝන් පරදන පුපවල් එලකිරි සාමාජිකයන් ඇති බව දැන ගන්නට ලැබීම[/FONT]
- [FONT="]කොල්ලොන්ගේ පුපවල් ඇෆ් බී එකෙන් බලන්නට ගොස් බොසාට මාට්ටුවූ එලකිරි සාමාජිකයා[/FONT]
- [FONT="]අවසානයේ කොල්ලොන්ගේ ලිදට දැමීම් වලට බිය වී ඇෆ් බී ප්‍රොපයිලය ඉවත් කොරගත් සාමාජිකය
[/FONT]
රීපෝස්ට් විලා හිදී කරන ලද පසු විපරමකදී පහත දේවල් අනාවරනය විය
1) පලමුවර දමා ගිය මල් මල් යට ඇදුමේ අයිති කරු
2) පල්සරයක් ගැනීමට පොලොන්නරුවට ගොස් කබයක් ගිලගත් පුද්ගලයෙක්
![]()
[FONT="][FONT="]ලිං [FONT="]කැපීමට [FONT="]ඉති[FONT="]රි [FONT="]වී [FONT="]ඇති [FONT="]දෑ[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
[/FONT]
- [FONT="]පිලියන්දල දුමිර්‍රිය නැවතුම් පලක් තිබේ[/FONT]
- [FONT="]නුවරට හයිවේ ඇත[/FONT]
- [FONT="]18 වන්ගුවෙන් වංගු ක් කඩුගන්නාවේ ඇත[/FONT]
- [FONT="]නුවරට වී පැය ගනනක් බලාසිටි අසරණ්‍යා[/FONT]
- [FONT="]පොඩි උන්ට පෝන් එක දී 99න් බේරීම.[/FONT]
- [FONT="]ටීචර් කෙනෙකුව කසාද බැදගත් එලකිරි සාමාජිකයා[/FONT]
- [FONT="]පලමු දින රාත්‍රියේ කා විසින් කාහට අතවර කරන ලද්දේද[/FONT]
- [FONT="]ඇලෙන් නාන්නට ගොස් පඩියක් උඩට වී බාල්දියෙන් නෑම[/FONT]
- [FONT="]ඇල මැද නාන විට වැඩියෙන්ම කතා කරන පුද්ගලයා නිහඩවීම[/FONT]
- [FONT="]දෙවන දින රාත්‍රියේ නොහොබිනා ලෙස හැසිරෙන ජායාරූප[/FONT]
- [FONT="]පුප සහ කැරට්
[/FONT]- [FONT="]පියුමි හංසමාලි, සනී ලියෝන් පරදන පුපවල් එලකිරි සාමාජිකයන් ඇති බව දැන ගන්නට ලැබීම[/FONT]
- [FONT="]කොල්ලොන්ගේ පුපවල් ඇෆ් බී එකෙන් බලන්නට ගොස් බොසාට මාට්ටුවූ එලකිරි සාමාජිකයා[/FONT]
- [FONT="]අවසානයේ කොල්ලොන්ගේ ලිදට දැමීම් වලට බිය වී ඇෆ් බී ප්‍රොපයිලය ඉවත් කොරගත් සාමාජිකය
[/FONT]
රීපෝස්ට් විලා හිදී කරන ලද පසු විපරමකදී පහත දේවල් අනාවරනය විය
1) පලමුවර දමා ගිය මල් මල් යට ඇදුමේ අයිති කරු
2) පල්සරයක් ගැනීමට පොලොන්නරුවට ගොස් කබයක් ගිලගත් පුද්ගලයෙක්
![]()
තුන්වෙනි වතාවටත් කඳුලු ආවා ඇස් දෙකට..බුකියෙන් ඈත් වෙලා ඉන්න මම දවස් 4ක් තිස්සේ බුකියේ කරක් ගැහුවා උඹලගේ මේ වැඩේ නිසාම..
සාතන් එක්ක පළවෙනි වැඩේට සෙට් උනත්, දෙවනි තුන් වෙනි වතාවල් වලදි පුලුවන් විදිහට පුලුවන් අයව සම්බන්ධ කරන්න විතරයි පුලුවන් උනේ..
එලකිරියත් එක්ක ඉඳගෙන විහිලු තහලු කරන, එකාට එකාව ලිඳ ට තල්ලු කරන්න බලන් ඉන්න උඹලා සෙට් එක ඉස්කෝලෙට ගිය විදිහ දැක්කම පුදුමත් හිතුණා..හැමෝම ලස්සනට ෂර්ට් ඇඳලා කලීසමට යට කරලා පුදුම වැදගත් කමකින් ඒ වැඩේ කරපු හැටි ඇත්තටම අගය කරනවා..
වීඩියෝ එකක මම දැක්කා ටීම් එකේ කාගෙ හරි අම්ම කෙනෙක් ඉන්නවා.. ඒ අම්මටත් පුදුම ආඩම්බරයක් දනෙන්න ඇති ළමයි ගැන...ඇත්තටම උඹලා හැමෝම ගැන මාර ආඩම්බරයි..
පොඩි උන්ට ලැබුණු තෑගි තැන් තැන් වලට ගිහින් දිග ඇරලා බලන පින්තූර දකිනකොට දැනෙන දේවල් කියා ගන්න තේරෙන්නෙ නෑ.. ඒ වගේ හැඟිමක් ඇති කරවපු හැම කෙනාටම බොහොම පිං.. පොත් බෙදල දුන්න එක දවසක වැඩක් උනත් මාසයක් විතර තිස්සෙ කට්ට කෑව රොක්ස් ඇතුළු එලකිරියේ හැමෝමට මමත් කට පුරා බොහොම ස්තූතියි කියලා කියනවා..
ගොඩාක් දේවල් කියා ගන්න ඕනේ.. ඒත් ඉතින් ඒ ඔක්කොම අකුරු කර ගන්න අමාරුයි..
කොහොම උනත් හැමෝටම බොහොම පිං..!
![]()
(මම හිතන්නේ උඹලා ඔක්කොම එක්ක වගේ මම කතා කරන්න ඇති..ඊලඟ පාර කොහොමහරි හම්බ වෙමු..
)
පට්ට මචං. මේ ෆොටෝ ටික දැක්කම ඇත්තටම සතුටු හිතෙනවා.![]()
ඔයාලා හැමෝටම ගොඩක් පිං සිද්ධ වෙනවා.
Wadeth lassanatama karala thread ekath lassanatma daala thiyenavaPics gana kathakarala wadak na
Oya lamay tika saahena mahansi vuna me wade hondatama karagana
tikkak re wei lida kapaddi
ඔව්.. මේ ළමයි ටික ළිං කපාගෙන එනකොට තවත් ලස්සනයි..
Ow ow
ඔව්.. මේ ළමයි ටික ළිං කපාගෙන එනකොට තවත් ලස්සනයි..
Kapaagatha lin tika madhida danne na
![]()