පොත් බෙදා දිම පස්වන අදියරෙ(2019) නිමාව....

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මම ෆේස්බුක් ෆොටෝස් වලට වැඩිය මේ ත්‍රෙඩ් එකට මාරම ආදරෙයි.. :love:
    ඉස්කෝලේ ගේට්ටුව ලඟ ඉඳලම හැම දේම පිළිවෙලට පෙල ගස්සලා තියෙනවනේ..
    ඒ වගේම උඹලා සති ගාණක් තිස්සේ මේකට වෙච්ච මහන්සිය, රෑ තිස්සේ පොත් පැක් කරපු හැටි, එකතු කරපු හැටි හැම දේම උඹ ලස්සන පෙල ගස්සනවා..

    ත්‍රෙඩ් එක වගේම උඹලගේ වැඩේ ඉහළින්ම අගය කරනවා මචන්..:yes:
    හැම පාරම වගේ හිතේ කොනක චූටි දුකක් තියෙනවා උඹලගේ වැඩේට සක්‍රීයව දායක වෙන්න නොලැබෙන එක ගැන.. :sorry:
    මම නැතත් මගේ මිත්‍රයා උඹලා එක්කම හිටපු එක ගැන හැමදාම වගේ මේ පාරත් සෑහෙන සතුටුයි..:cool: (මේ පාර තව එක්කෙනෙක් එකතු වෙලා ඉන්නවත් දැක්කා ෆොටෝස් වලින්..:P )
    යන්නේ ඉස්කෝලෙකට පොත් ටික බෙදන්න උනත් ඒ ඒ වෙලාවේ හැටියට උඹලා වෙන අයටගෙ අතටත් පොත් පාර්සලයක් දෙකක් දෙනවා මම දැක්කා කලින් වතාවලත්..:love: ඒකනම් මාරම පිනක්..
    කොහොම උනත් මෙච්චර මහන්සි වෙලා මේ තරම් ලස්සනට වැඩේ ඉවර කරපු උඹල සෙට් එකට සහ වැඩේට එකතු උනු එලකිරි වාසින් ඇතුළු අනෙක් සියලුම දෙනාටත් ජාති ජාතිත් පින් මචන්... :yes:
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    නියමයි...!!
    ලබන වසරේ දායක වෙමි...
    :yes::yes:

    :D:D

    Patta machan...:cool::cool::cool:

    loku pinak me wade.. :):)
    :yes::yes:

    කුකුලනි,
    නියමයි. :love::love:
    :love::D:D

    elaz, moko rox dan asanipa thathwe?
    behet bibi innawaa.... tama 100% not fit


    hammo dala

    ela macho. podi un bag arina ewwa dekala kaduluth awa...
    :love::love:

    :D:D

    අප්පේ ත්‍රෙඩ් එක දාලා නේද.
    වැඩේ ලස්සනට තිබිලා. :) ජය වේවා.

    රොක්ස් දැන් අසනීප තත්වය කොහොමද?
    බොලා වෙලාවට කෑම කන්නෙ නෑනේ :dull:
    time ekata kanna wenne nehe. eka tamai aul giye. den nam time ekata kanna wei. netnam mama iwarai
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    m45q6mT.jpg

    විශේෂයෙන්ම මම පින් දෙන්න ඕනේ මෙපමණ ලොකු බිලක දේවල් සත 5ක් ලාබයක් නැතුව මට ලබා දුන්න මගේ ප්‍රනසම මිත්‍රයා tharinda76 අන්කල් ට.:P:P:P:P

    මේ ඔක්කොම පොඩි දරුවන්ගේ නෙත් පාදන්න....
    මෙපමණ දෙයක් දෙන්න පුළුවන් වුනු එක ගැන මට සැහෙන්න සතුටුයි.....

    ඒ වගේම මේ වැඩේ කට්ට කාගෙන කරන රොක්ස් ඇතුළු කුකුළු-කිකිළියන් සියලු දෙනාටම පින් සිදු වේවා!!!!!!!
     
    • Like
    Reactions: richlife

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    :love::love:

    Ela ela..... ඉන්ටර්නෙට් කියන්නෙ යකෙක් නෙවෙයි කියල ඒ අයටත් තේරෙන්න ඇති..... පව් බං ඒ ලමයි... මේ පලාත්වල ගොඩක් ළමයි පව්.... උදව් කරපු අයට පිං...එන්න බැරි උනාට දුකයි...
    ow ban. eyala tama internett walata alut. internet gena hitan inne black mark widihata. tawa tika kalayakin eyalat new technology gena igena ganiwi.


    :love::love::love:
    :love::love:
    :love:

    අම්මේ....ත්‍රෙඩ් එක දාලා...අපි ඒත් උන්නේ උඹ මැරිලද දන්නේ නෑ කියල....:P


    ලබන අවුරුද්දේ මටත් එන්න ඕනේ.....
    :yes:
    enna enna. wedi wistara walata cal ekk dennam hode.

    Aththatama anduna meka dakala :love::love:
    Bohoma sthuthiy meka saarthakawa karaganna udaw karapu hamotama :)
    tnx.. me okkoma Ek kattiya nisaa

    :love::love:

    :angry::angry::angry::angry:

    උඹ ගියාද ? :confused::confused:
    mu awe nehe. boru qwa enawa kiyala. passe dena gatta mu apiwa ahu karala koheda giye kiyala...
    :love::love:

    අඩේ ඊලඟ වතාවේ මාවත් එක්ක යමන්කෝ...:(:(
    ei ekkagena yanne. kakul dekin enna.....:yes::yes::yes::yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අඩේ ඊලඟ වතාවේ මාවත් එක්ක යමන්කෝ...:(:(

    මෙන්න මුවත් එන සැරේ එක්ක යමල්ලා.......
    කුකුළු මස් වෙනුවට හොදයි......

    සරා කෙල්ල කියන විදියට මරණ කන්න තමා හොද......:P:lol: