U awe naha oya boruwata ranguwata.. moda musalayek okaa![]()
thoge pusata kiyala gassanne




U awe naha oya boruwata ranguwata.. moda musalayek okaa![]()







(මේ පාර තව එක්කෙනෙක් එකතු වෙලා ඉන්නවත් දැක්කා ෆොටෝස් වලින්..
)
ඒකනම් මාරම පිනක්..
Ekath hari![]()
Elakiri....Dote sita oba amathami.



නියමයි...!!
ලබන වසරේ දායක වෙමි...


elazzz


Patta machan...
loku pinak me wade..![]()


කුකුලනි,
නියමයි.



behet bibi innawaa.... tama 100% not fitelaz, moko rox dan asanipa thathwe?
ELA..![]()
hammo dala
ela macho. podi un bag arina ewwa dekala kaduluth awa...




time ekata kanna wenne nehe. eka tamai aul giye. den nam time ekata kanna wei. netnam mama iwaraiඅප්පේ ත්රෙඩ් එක දාලා නේද.
වැඩේ ලස්සනට තිබිලා.ජය වේවා.
රොක්ස් දැන් අසනීප තත්වය කොහොමද?
බොලා වෙලාවට කෑම කන්නෙ නෑනේ![]()






ow ban. eyala tama internett walata alut. internet gena hitan inne black mark widihata. tawa tika kalayakin eyalat new technology gena igena ganiwi.Ela ela..... ඉන්ටර්නෙට් කියන්නෙ යකෙක් නෙවෙයි කියල ඒ අයටත් තේරෙන්න ඇති..... පව් බං ඒ ලමයි... මේ පලාත්වල ගොඩක් ළමයි පව්.... උදව් කරපු අයට පිං...එන්න බැරි උනාට දුකයි...
enna enna. wedi wistara walata cal ekk dennam hode.
අම්මේ....ත්රෙඩ් එක දාලා...අපි ඒත් උන්නේ උඹ මැරිලද දන්නේ නෑ කියල....
ලබන අවුරුද්දේ මටත් එන්න ඕනේ.....
tnx.. me okkoma Ek kattiya nisaaAththatama anduna meka dakala
Bohoma sthuthiy meka saarthakawa karaganna udaw karapu hamotama![]()


mu awe nehe. boru qwa enawa kiyala. passe dena gatta mu apiwa ahu karala koheda giye kiyala...
උඹ ගියාද ?![]()


ei ekkagena yanne. kakul dekin enna.....අඩේ ඊලඟ වතාවේ මාවත් එක්ක යමන්කෝ...![]()




අඩේ ඊලඟ වතාවේ මාවත් එක්ක යමන්කෝ...![]()


මෙන්න මුවත් එන සැරේ එක්ක යමල්ලා.......
කුකුළු මස් වෙනුවට හොදයි......
සරා කෙල්ල කියන විදියට මරණ කන්න තමා හොද......![]()