ආණ්ඩුවේ එවුන් කිව්වට විපක්ෂයට පොදු අපේක්ෂකයෙක් හොයාගන්න බෑ කියලා. ඇත්තම සීන් එක තමයි තාම විපක්ෂය පොදු අපේක්ෂකයාව එළියට දැම්මේ නෑ. මේපාර පොදු අපේක්ෂයාගේ අරමුණ වෙන්න ඕනේ විධායක ජනාධිපතිකම අහෝසි කරන එක. ඒක නිසා අවශ්‍ය රටේ මිනිස්සුන්ට විශ්වාස කරන්න පුළුවන් චරිතයක්. ඒ චරිතය බොහෝවිට දැනට පොදු විපක්ෂය තිබ්බ රැස්වීම්වල නොහිටිය චරිතයක් වෙන්නත් පුළුවන්.
තුරුම්පුව එලියට දාන්නේ නියම වෙලාව ආවම. එතකන් එජනිසේ ගොට්ටෝ නටනවා නිකන් අර උණුවෙන හැලියේ කකුළුවෝ වගේ. ආණ්ඩුවේ ලොක්කෝ කැමති පොදු අපේක්ෂකයාව කලින් දානවට. එතකොට ආණ්ඩුවට පුළුවන්නේ සම්ප්‍රදායික මඩ campaign එක පටන් ගන්න. මේ පාර විපක්ෂය ඔය ගැටවලට අහුවෙන්නේ නෑ

උන් වෙලාවට දායි. උඹ කලබල වෙන්නේ නැතුව හිටහන්
මම නම් කීයට වත් දෙන්නේ නෑ