පොන්නි සම්බ කමු

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නැත,
    ලoකාවෙත් දැනට කාබනික හාල් නැත..මීලග කන්නයටද රසායන පොහොර ආණ්ඩුවෙන් ලබාදෙයි
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    නැත,
    ලoකාවෙත් දැනට කාබනික හාල් නැත..මීලග කන්නයටද රසායන පොහොර ආණ්ඩුවෙන් ලබාදෙයි
    image.png
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mokadda nodanna de?
    පොහොර වල් නාශක නැතුව, අස්වැන්න අඩු වෙනව කියපන් ඕනනම්, වෙන බයිල කියන්ඩ එපා,රසායන පොහොර ඇවිල් ඕන නම් අවුරුදු 50 ක් ඇති, ඊට කලින් ම්නිස්සු කෑවෙ නැද්ද?? 🤭 🤭 🤭
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,986
    22,018
    113
    ගම මහනුවරයි
    පොහොර වල් නාශක නැතුව, අස්වැන්න අඩු වෙනව කියපන් ඕනනම්, වෙන බයිල කියන්ඩ එපා,රසායන පොහොර ඇවිල් ඕන නම් අවුරුදු 50 ක් ඇති, ඊට කලින් ම්නිස්සු කෑවෙ නැද්ද?? 🤭 🤭🤭
    Picard Facepalm GIF by MOODMAN

    as wanna adu wenawa kiyala thamai math kiyanne mechchara puna puna... danatamath adui... thawa adu unama?

    awurudu 50kata kalin hitiya ganatada dan minissu inne? e wage parisarayakda dan thiyenne?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Picard Facepalm GIF by MOODMAN

    as wanna adu wenawa kiyala thamai math kiyanne mechchara puna puna... danatamath adui... thawa adu unama?

    awurudu 50kata kalin hitiya ganatada dan minissu inne? e wage parisarayakda dan thiyenne?
    අස්වැන්න අඩු වෙන් නැ කරන්ඩ පුලුවන්, දැන් ඔය අපේ අලුත් හමුදාමුලස්තානෙ ගාවෙ තියන කුඹුර බලාපියකො 365 දවසෙම වගා කරනව හමුදාවෙන්, අන්න කුඹුරු බැ බැ බැ ගාන්නෙ නොහැකියාව හින්ද ඕව හරි යනව කාලෙත් එක්ක..
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,986
    22,018
    113
    ගම මහනුවරයි
    අස්වැන්න අඩු වෙන් නැ කරන්ඩ පුලුවන්, දැන් ඔය අපේ අලුත් හමුදාමුලස්තානෙ ගාවෙ තියන කුඹුර බලාපියකො 365 දවසෙම වගා කරනව හමුදාවෙන්, අන්න කුඹුරු බැ බැ බැ ගාන්නෙ නොහැකියාව හින්ද ඕව හරි යනව කාලෙත් එක්ක..

    Kaalaya!!! anna eka ona thamai eka parata hadissiye mewa karanta ba... aniwaryen sagathayak enawa... oya monawa kiwwath ekata face karanta wenawa apita...

    uba account eken sign out wela horen baln idi edata...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Kaalaya!!! anna eka ona thamai eka parata hadissiye mewa karanta ba... aniwaryen sagathayak enawa... oya monawa kiwwath ekata face karanta wenawa apita...

    uba account eken sign out wela horen baln idi edata...
    සාගතයක් එනවනම් හාල් ගේමු ඉවරනෙ, මොකෑ කවුරු හරි තහනම් කරනවද?? අහු මුලු අල්ල ගන්ඩ එපා කරල බලමුකො ,ලබන කන්නෙත් වෙන්නෙ නැනෙ, පොඩ්ඩක් ඉදපන් ඉවසල කියවන්නෙ නැතුව..
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,986
    22,018
    113
    ගම මහනුවරයි
    සාගතයක් එනවනම් හාල් ගේමු ඉවරනෙ, මොකෑ කවුරු හරි තහනම් කරනවද?? අහු මුලු අල්ල ගන්ඩ එපා කරල බලමුකො ,ලබන කන්නෙත් වෙන්නෙ නැනෙ, පොඩ්ඩක් ඉදපන් ඉවසල කියවන්නෙ නැතුව..
    Bored Eminem GIF
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,126
    20,714
    113
    හස්තිශෛලපුර
    නැත,
    ලoකාවෙත් දැනට කාබනික හාල් නැත..මීලග කන්නයටද රසායන පොහොර ආණ්ඩුවෙන් ලබාදෙයි

    මීලග කන්නයටද රසායන පොහොර ආණ්ඩුවෙන් ලබාදෙයි..

    ලොල් ජෝක් සෙක්ශන් එකේ දාපන් ඕවා... මේ කන්නෙටත් පොහොර නෑ..