පොනිල්ගෙ වැඩ

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
:angry:
:angry:


උසස් පෙළට අලුතින් එක්වන විෂයයන් මෙන්න - අනිවාර්ය විෂයන් 09ක්

සමස්ත පාසල් පද්ධතියම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිත උසස් පෙළට හඳුන්වා දී ඇති අලුත් විෂයයන් මේ වන විට නම් කර ඇතුළත් කර තිබෙනවා.

එළඹෙන ඔක්තෝබරයේ සිට නියමු ව්‍යාපෘතියක් ලෙසත්, 2019 වසරේ සිට සමස්ත පාසල් පද්ධතියම ආවරණය වන පරිදිත් මෙය ක්‍රියාත්මක වෙනු ඇති.

13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘතිය දියත් කෙරෙනවා.

මෙම විෂය ධාරාව වෘත්තීය විෂය ධාරාව ලෙස හඳුන්වනු ලබන අතර, එය ප්‍රධාන කොටස් දෙකකින් සමන්විතයි.

ඒ පොදු විෂය මාලාව සහ ව්‍යවහාරික විෂය මාලාව වශයෙනුයි. පොදු විෂය මාලාව යටතේ ප්‍රධාන විෂය ක්ෂේත්‍ර 09ක් ආවරණය කෙරෙනවා.

උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවට ඇතුළත් වන සියලු සිසුන් අධ්‍යයන වසර දෙකට අයත් පළමු මාස 6 දී මෙම විෂය ක්ෂේත්‍රයන් අනිවාර්යයෙන්ම හැදෑරිය යුතුයි.

සිසුන් විසින් ප්‍රගුණ කළ යුතු එම විෂය ක්ෂේත්‍ර පහත දැක්වේ.

1. පළමු බස (සිංහල හෝ දෙමළ)
2. ව්‍යවහාරික ඉංග්‍රීසි සහ සන්නිවේදන කුසලතා සංවර්ධනය
3. සෞන්දර්ය රසාස්වාදය හා සබැඳි කුසලතා
4. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතා
5. පුරවැසිභාවයට අදාළ කුසලතා
6. සමාජ යහපැවැත්ම සඳහා අවශ්‍ය සෞඛ්‍ය හා ජීවන කුසලතා
7. ව්‍යවසායකත්ව කුසලතා
8. ක්‍රීඩා හා අනෙකුත් විෂය සමගාමී ක්‍රියාකාරකම්
9. වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන්

මෙම පොදු විෂය මාලාව හඳුන්වාදිමේ අරමුණ වන්නේ සිසුන් තුළ ප්‍රායෝගික වැඩලෝකයට අත්‍යවශ්‍ය වන පෞර්ෂත්වය ඇතුළු අනෙකුත් මූලික කුසලතා තහවුරු කිරීමයි.

ඉන් අනතුරුව, ඉතිරි මාස 18 තුළ අධ්‍යයනය කිරීම සඳහා පහත විෂයයන් 26 අතුරෙන් කැමති එක් විෂයක් තෝරාගැනීමට සිසුන්‍ට අවකාශ හිමි වනවා.

ව්‍යවහාර විෂයයන් (26)

1. ළමා මනෝවිද්‍යාව හා ආරක්ෂණය (Child Psychology and care)
2. සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණය (Health and Social Care)
3. ශාරීරික අධ්‍යාපනය හා ක්‍රීඩා (Physical Education ad Sports)
4. ප්‍රාසාංගික කලාව (Performing Arts)
5. කාර්යසිද්ධි කළමණාකරණය (Event Management)
6. ශිල්ප කලා (Arts and Crafts)
7. අභ්‍යන්තර නිර්මාණකරණය (Interior Designing)
8. විලාසිතා නිර්මාණකරණය (Fashion Designing)
9. ග්‍රැ‍ෆික් නිර්මාණකරණය (Graphic Designing)
10. කලාව හා පිරිසැලසුම්කරණය (Art and Designing)
11. භූ දර්ශන නිර්මාණකරණය (Landscaping)
12. ව්‍යවහාරික උද්‍යාන විද්‍යා තාක්ෂණ අධ්‍යයනය (Applied Horticultural Studies)
13. පශු සම්පත් නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය (Livestock Product Studies)
14. ආහාර නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය (Food Processing Studies)
15. ජලජ සම්පත් තාක්ෂණ අධ්‍යයනය (Aquatic Resource Studies)
16. වැවිලි බෝග නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය (Plantation Product Studies)
17. ඉදිකිරීම් තාක්ෂණ අධ්‍යයනය (Construction Studies)
18. මෝටර් යාන්ත්‍රික තාක්ෂණ අධ්‍යයනය (Automobile Studies)
19. විදුලිය හා ඉලෙක්ට්‍රොණික තාක්ෂණ අධ්‍යයනය (Electrical and Electronic Studies)
20. පේෂකර්ම හා ඇඟලුම් තාක්ෂණ අධ්‍යයනය (Textile and Apparel Studies)
21. ලෝහ සැකසුම් තාක්ෂණ අධ්‍යයනය (Metal Fabrication Studies)
22. ඇලුමිනියම් පිරිසැකසුම් තාක්ෂණ අධ්‍යයනය (Aluminum Fabrication Studies)
23. මෘදුකාංග සංවර්ධනය (Software Development)
24. වෙබ් නිර්මාණකරණය (Web Development)
25. සංචරණය හා ආගන්තුක සත්කාර (Tourism and Hospitality)
26. පාරිසරික අධ්‍යයනය (Environmental Studies)

රැකියා වෙළඳපොළ ජයගත හැකි, වෘත්තීය සංවර්ධන කුසලතා ප්‍රායෝගිකව අත්පත් කරගත හැකි විෂයයන් හැදෑරීමට ඒ අනුව මේ හරහා සිසුන්ට සෘජුවම අවස්ථාව සැලසෙන අතර, අනාගත වැඩ ලෝකය තුළ ස්වාධීනව ස්වකීය වෘත්තීය කටයුතු කිරීමේ සුදුසුකම ඔවුන්‍ට හිමි වන බවයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පෙන්වා දෙන්නේ.


http://nethnews.lk/article/45991


ආණ්ඩුව මිනිස්සුන්ට කොච්චර එපා වෙලා තිබුණත් අධ්‍යාපනය අතින් රට ඉස්සරහට යන්න නම් රනිල් තමා :yes: ඉස්කෝලෙ ඇරිල පන්ති දක්කල ගෙදට්ට ගෙනත් ගාල් කරන ලමයින්ට වැඩක් කරගන්න දෙන්නැතුව මෙගා නාට්ටි ටික දාගෙන මෙන්න පටං ගන්නෝ බලන්ඩ එන්නෝ කියල කෑගහන කාලකන්නි බහුතරයක් ලමයි හදන රටේ මේව කරන ආණ්ඩුවට වෙන්නෙ උඩින්ම පැරදිලා ගෙදර යන්න තමා :yes: ලමයි මොනා කලාම මොකද අකුරු පොඩ්ඩක් කියවන්න පුලුවන්නං ඇති ඒ වගේද උඩුරැවුලයි බඩයි මතක් වෙද්දි දැනෙන දුක. ඇති යංතං ඒකවත් 2020ට කලිං ක්‍රියාත්මක කරන්න සැලසුම් කල්ල තියෙනව මේක කරන්න කලිං ඡන්දයක් නොඒවයි ප්‍රාර්ථනා කරමු :yes:

:( :( :(

මහින්ද බලු කෑම වලට ගහන බදු අඩු කලා :yes:
රනිල් පොත් වලට ගහන බදු අඩු කලා :yes:
පොත් කන්නද බලු කෑමයි වටින්නෙ :yes:


ලමයි ඉන්න ලමයි හම්බවෙන්න ඉන්න, අනාගතේ ලමයි හදන්න ඉන්න, උන්ට මොනා වුනත් අවුලක් නැති අයට මෙතනිං ගිහිං රෙප් කපන්න පුලුවන් :)
 
Last edited:

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔච්චර සංකීර්ණ විෂය මාලාවක් කරන්න පහසුකම් තියෙන ඉස්කෝල කීයද රටේ තියෙන්නේ :baffled:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔච්චර සංකීර්ණ විෂය මාලාවක් කරන්න පහසුකම් තියෙන ඉස්කෝල කීයද රටේ තියෙන්නේ :baffled:

    ඕව කරන්න මොනාද බං ඕනෙ පහසුකම්. ගුරුවරුන්ට දේශන කිහිපයක් තියන්නයි පෙලපොත් ටිකක් අච්චු ගහන්නයි විතරයි ඕනෙ.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    bump good move neda?

    good move bad strategy :(

    Podi Silva - පොඩි සිල්වා;22258369 said:
    අනේ තොපේ රනිල්
    පිස්සු හුට්ටෙක්
    ඉස්කෝලේ අවුරුදු ගාන අඩු කරන්න කියපන් මහ එකාට :angry::angry:

    අවුරුද්දක් අඩු කරන්න තමා යකෝ යන්නෙ කෑනොගහ ඉඳින් තොගෙ කෑගැහිල්ල දැකල නැත්තං තවත් අවුරුද්දක් වැඩි කරයි :growl:
     
    good move bad strategy :(



    අවුරුද්දක් අඩු කරන්න තමා යකෝ යන්නෙ කෑනොගහ ඉඳින් තොගෙ කෑගැහිල්ල දැකල නැත්තං තවත් අවුරුද්දක් වැඩි කරයි :growl:

    අවුරුද්දක් අඩු කරලා මොකට ද යකෝ
    3,4,6,7,8,9 වසරවල් ඔක්කොම අයින් කරන්න කියපන් ටහුකන්ඩ :angry::angry:
     
    • Like
    Reactions: hasithayad

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔච්චර සංකීර්ණ විෂය මාලාවක් කරන්න පහසුකම් තියෙන ඉස්කෝල කීයද රටේ තියෙන්නේ :baffled:

    අදහස හොදයි ඒත් කරන්න අමාරුයි.. පහසුකම් නෑ.. ගුරුවරු නෑ, අනික කාලය මදි , ළමයින්ට තවත් බරක් පැටවෙන්නේ. ඒකෙන් තමන් ඉගෙන ගන්න ප්‍රධාන විෂයන් මග ඇරෙනවා..:yes:
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,041
    3,880
    113
    ඔහොම නෙවේ තව උගන්නන්න ඕන විෂය තියනවා. ඒත් අවුරුදු දෙකෙන් අනිත් විෂයත් එක්ක ඕවත් කරන්න පුළුවන් ද? මේ මිනිහට තේරුමක් නෑ ඔහොම දුසිම් ගානක් කරද්දී ළමය මානසික ලෙඩෙක් වෙනවා කියල. අනික එකක් වත් හරියට කරන්න බැරි වෙනවා කියල. හැමෝටම පුළුවන් අනුන්ට කරන්න නම් කියන්න. තව ලිස්ට් එකක් දෙන්න පුළුවන්. ඒත් ඒක කොච්චර ප්‍රැක්ටිකල් ද කියන එක තේරුම් ගන්න නම් මොලයක් ඕන. පොනිල් ට ඒක තමයි නැත්තේ.
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    ඕව කරන්න මොනාද බං ඕනෙ පහසුකම්. ගුරුවරුන්ට දේශන කිහිපයක් තියන්නයි පෙලපොත් ටිකක් අච්චු ගහන්නයි විතරයි ඕනෙ.
    ඕව උගන්නන්න දැනුම තියෙන ගුරුවරු ඉන්නවද බං?
    අර බුද්දාගම උගන්නන්න සිංහල උගන්නන ගුරුවරයෙක් දැම්ම වගේ වෙයි.
    :dull:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    ලංකාවේ ඉස්කෝලවල කිසිම පහසුකමක් දියුණුවෙලා නෑ...
    ඉන්න ගුරුවරු නූතන ක‍්‍රමයට අප්ඩේට් කරල නෑ....
    මානව හා භෞතික සම්පත් නැතිව ඔය මගුල් කරන්න බෑ...
    ඉස්සරවෙලාම ඒවා ගැන අවධානය යොමු කරවන්න ඕන...
    ඒ ටික කරන්න ඔය අවුරුදු දෙකෙ තුනේ දී බෑ.... සමහරක් ගුරුවරු පත්වීම ලබාගෙන දැනට අවුරුදු 20 - 25 ක් ගියත් නවීන ඉගෙනුම් - ඉගැන්වීම් ක‍්‍රම මෙලෝ හසරක් නෑ... ඒහෙම අයගෙන් මේ වගේ සංකීර්ණ කි‍්‍රයාවලියක ප‍්‍රතිඵල බලාපොරොත්තු වෙන්න බෑ....
    සුපිරි පැලැන්තියේ පාසල් සොච්චම වටේ ආයෙතන් ළමයින්ට කැරකෙන්න වෙනවා...

    ඉස්සරවෙලාම මේ වගෙ අදහසක් ගේන්න ඉස්සර වෙලා ඊට අවශ්‍ය වටපිටාව හදාගන්න ඕන... නැත්තං පීනන් බැරි එකෙක් මුහුදට පැන්න වගේ තියෙයි....
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕව කරන්න මොනාද බං ඕනෙ පහසුකම්. ගුරුවරුන්ට දේශන කිහිපයක් තියන්නයි පෙලපොත් ටිකක් අච්චු ගහන්නයි විතරයි ඕනෙ.
    ඉතින් එහෙම නිකන් ටීචර් කෙනෙක්ට දේශනයකට සහභාගී වෙලා ඕව උගන්නන්න පුළුවන් දැනුම හම්බෙනවා නං ඒ කියන්නේ ඒක නිකන් පොත බලාගෙන කටපාඩන් කරන බාග විෂයක් කියන එකනේ. අර OL සමාජ අධ්‍යනය වගේ තමා පාඩන් කරලා විභාගෙට ලියනවා හම්බෙන සමාජ අධ්‍යනයක් නෑ.

    සෞන්දර්ය, කලා, පුරවැසිභාවයට අදාළ කුසලතා, සෞඛ්‍ය හා ජීවන කුසලතා, පළමු බස :baffled: මේවා AL පන්තියට දාල මහ අච්චාරුවක් නෙ වෙන්නේ. ඕව OL වලින්ම උගන්නල ඉවර කරලා AL වෙද්දී තනිකරම අනාගතේ ඌ කරන්න ඉන්න රස්සාවට අදාළ දේවල් විතරක් උගන්නන්න ඕනේ. දැන් මේ මැත්ස් කරන උන්ට එහෙම සිලබස් එකවත් ඉවරකරගන්න බෑ දීල තියෙන අවුරුදු දෙකෙන්. එහෙව් ඒකෙ මාස හයක් සිංහල, සෞඛ්‍ය, ජෙවන කුසලතා අනං මනං උගන්නන්න ගියාම හොඳට තියෙයි :baffled:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඕව කරන්න මොනාද බං ඕනෙ පහසුකම්. ගුරුවරුන්ට දේශන කිහිපයක් තියන්නයි පෙලපොත් ටිකක් අච්චු ගහන්නයි විතරයි ඕනෙ.

    ඔන්න ඔය විදියට සරල විදියට හිතල රටේ අනාගත පරපුර එක්ක සෙල්ලම් කරන හින්ද තමයි කෙළවිලා තියෙන්නේ..... කෙටි කාල පරතරවලින් විෂය මාලා වෙනස් කරනවා... පොත් වෙනස් කරනවා... හැබැයි ඒවට අදාල භෞතික මානව සම්පත් තිබ්බ තැනමයි....
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,313
    113
    පොනිල් උනත් වැඩ සුපුරි
    සිංහයොත් බලු වේ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඉතින් එහෙම නිකන් ටීචර් කෙනෙක්ට දේශනයකට සහභාගී වෙලා ඕව උගන්නන්න පුළුවන් දැනුම හම්බෙනවා නං ඒ කියන්නේ ඒක නිකන් පොත බලාගෙන කටපාඩන් කරන බාග විෂයක් කියන එකනේ. අර OL සමාජ අධ්‍යනය වගේ තමා පාඩන් කරලා විභාගෙට ලියනවා හම්බෙන සමාජ අධ්‍යනයක් නෑ.

    සෞන්දර්ය, කලා, පුරවැසිභාවයට අදාළ කුසලතා, සෞඛ්‍ය හා ජීවන කුසලතා, පළමු බස :baffled: මේවා AL පන්තියට දාල මහ අච්චාරුවක් නෙ වෙන්නේ. ඕව OL වලින්ම උගන්නල ඉවර කරලා AL වෙද්දී තනිකරම අනාගතේ ඌ කරන්න ඉන්න රස්සාවට අදාළ දේවල් විතරක් උගන්නන්න ඕනේ. දැන් මේ මැත්ස් කරන උන්ට එහෙම සිලබස් එකවත් ඉවරකරගන්න බෑ දීල තියෙන අවුරුදු දෙකෙන්. එහෙව් ඒකෙ මාස හයක් සිංහල, සෞඛ්‍ය, ජෙවන කුසලතා අනං මනං උගන්නන්න ගියාම හොඳට තියෙයි :baffled:

    මේකෙත් ඇත්තක් තියනවා
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඕව කරන්න මොනාද බං ඕනෙ පහසුකම්. ගුරුවරුන්ට දේශන කිහිපයක් තියන්නයි පෙලපොත් ටිකක් අච්චු ගහන්නයි විතරයි ඕනෙ.

    :lol::lol::lol:

    යූඇන්පී මොලේ... දාන්න ඕනි ඇලේ... මොළයක් නෙවේ අලයක් කියන්නෙ නිකන් යැ....