පොනිලා ගෝ ගම

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පුදුම කට්ටක් දීල 2019 පොනිලාව එලව ගෙන නන්දරේ ගෙනාවා. අවරුදු 2 ක් යද්දී නන්දරේ ම ආයිත් පොනිලා බලේට ගෙනාවා. මොන කරුමයක්ද බන් මේ. පුදුම ඩිල් දේශපාලනයක් මේක. ඉක්මනට කියහල්ල පොනිලා ගෝ ගම හදන්නේ කොහෙද කියල
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    JZxzOqG.gif
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,265
    21,142
    113
    පහුගිය ටිකේ මෙහෙමත් තිබුනා සොශල් මීඩියා වල

    "හොදට කාල බීලා ගෑස් 1500ට අරන් තෙල් 117 ට ගහන් සිමෙන්ති 800ට අරන් ඉද්දි 69 ලක්ශෙකට ඕන උනා රට බේරගන්න."

    එහෙම බලද්දි මේ තීරනේ හරි. :lol: :lol: :lol: :lol: :lol:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,968
    4,563
    113
    Rajapakshala wada karayo, sajiya awanam aragayala pattata gemak gahanawa chande wenuwen. mu apu nisa set ekak balan innawa mu rata goda daai kiyala. ane manda bun man next week visa apply kerenawa
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    පුදුම කට්ටක් දීල 2019 පොනිලාව එලව ගෙන නන්දරේ ගෙනාවා. අවරුදු 2 ක් යද්දී නන්දරේ ම ආයිත් පොනිලා බලේට ගෙනාවා. මොන කරුමයක්ද බන් මේ. පුදුම ඩිල් දේශපාලනයක් මේක. ඉක්මනට කියහල්ල පොනිලා ගෝ ගම හදන්නේ කොහෙද කියල

    බයියොන්ට අන්තිමට බැංකු හොරා කියපු එකාව....
    ගෝටත් එක්ක.... අගමැති කමේ ඉන්න දකින්න වාසනා මහිමය තිබුනා එහෙනම් !

    බයවෙන්න එපා මිනිහා.... ලංකාව වික්කා... ණය ගත්තා රට හැදුවා !
    අයියෝ සජියාගේ ! අනුරගේ හීන !

    ජපානෙට ලංකාවේ ඉන්න වැදිරියොන්ගේ ජංගිය පෙන්නලා..... විශ්වාසය අරගෙන..... ණය ගත්තා රට හැදුවා !

    World Economic Forum පිල්ලිය.... මොනවාහරි කරයි.....
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    කොහෙන් හරි නයක් අරන් ඇත්ත ප්‍රශ්නේ කල් දාන එක තමයි වෙන්නේ. අපිට ඕනි system change එකක් වියත් මග වගේ ප්‍රෝඩාවක් නෙමේ ඇත්තම චෙන්ජ් එකක්
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    පහුගිය ටිකේ මෙහෙමත් තිබුනා සොශල් මීඩියා වල

    "හොදට කාල බීලා ගෑස් 1500ට අරන් තෙල් 117 ට ගහන් සිමෙන්ති 800ට අරන් ඉද්දි 69 ලක්ශෙකට ඕන උනා රට බේරගන්න."

    එහෙම බලද්දි මේ තීරනේ හරි. :lol: :lol: :lol: :lol: :lol:
    e0sAHmm.gif
    වැරදියි
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පහුගිය ටිකේ මෙහෙමත් තිබුනා සොශල් මීඩියා වල

    "හොදට කාල බීලා ගෑස් 1500ට අරන් තෙල් 117 ට ගහන් සිමෙන්ති 800ට අරන් ඉද්දි 69 ලක්ශෙකට ඕන උනා රට බේරගන්න."

    එහෙම බලද්දි මේ තීරනේ හරි. :lol: :lol: :lol: :lol: :lol:
    කාලේ හැටියට සාපේක්ෂයි බන්. පොනිලගේ කාලේ තිබ්බ ප්‍රශ්න 2014 කලින් මිනිස්සුන්ට තිබ්බේ නෑ. එතකොට 2010 කාලේ එක්ක සසදලා 2018 අවුල් කියල මිනිස්සු තීරණය කළා. දැන් රට ඉවරෙටම ඉවරයි ඒ නිසා 2018 එක්ක බලල ඒ කාලේ හොදයි කියනවා.

    ඉතිං ඕයි මේ අපි ගහපු පෝස්ටර් ද..ඒ කාලේ උඹලම ගහපුවනේ..🤣🤣

    280655349_5504913016205547_1225342225297186858_n.jpg
    ඕක තමයි උනේ මහා සක්කිලි තකතීරු මිනිස්සු ජාතියක් ලංකාවේ ඉන්නේ. තව අවරුද්දකින් පොනිල එලවල මහින්ද ගෙනාවොත් පුදුම වෙන්න එපා
    ------ Post added on May 13, 2022 at 7:23 AM

    කොහෙන් හරි නයක් අරන් ඇත්ත ප්‍රශ්නේ කල් දාන එක තමයි වෙන්නේ. අපිට ඕනි system change එකක් වියත් මග වගේ ප්‍රෝඩාවක් නෙමේ ඇත්තම චෙන්ජ් එකක්
    පොනිල්, මයිනා ඉන්නකම් මොන සිස්ටම් ද. ලංකාවේ ඉන්නේ මුන් එද්දී හුරේ දාන උන්
    ------ Post added on May 13, 2022 at 7:24 AM
     
    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    පුදුම කට්ටක් දීල 2019 පොනිලාව එලව ගෙන නන්දරේ ගෙනාවා. අවරුදු 2 ක් යද්දී නන්දරේ ම ආයිත් පොනිලා බලේට ගෙනාවා. මොන කරුමයක්ද බන් මේ. පුදුම ඩිල් දේශපාලනයක් මේක. ඉක්මනට කියහල්ල පොනිලා ගෝ ගම හදන්නේ කොහෙද කියල

    Bayiyek kathaa karai.