පුදුම කට්ටක් දීල 2019 පොනිලාව එලව ගෙන නන්දරේ ගෙනාවා. අවරුදු 2 ක් යද්දී නන්දරේ ම ආයිත් පොනිලා බලේට ගෙනාවා. මොන කරුමයක්ද බන් මේ. පුදුම ඩිල් දේශපාලනයක් මේක. ඉක්මනට කියහල්ල පොනිලා ගෝ ගම හදන්නේ කොහෙද කියල
What katta did u eat?පුදුම කට්ටක් දීල
පුදුම කට්ටක් දීල 2019 පොනිලාව එලව ගෙන නන්දරේ ගෙනාවා. අවරුදු 2 ක් යද්දී නන්දරේ ම ආයිත් පොනිලා බලේට ගෙනාවා. මොන කරුමයක්ද බන් මේ. පුදුම ඩිල් දේශපාලනයක් මේක. ඉක්මනට කියහල්ල පොනිලා ගෝ ගම හදන්නේ කොහෙද කියල
ubalata onee gam hada hada innada
පහුගිය ටිකේ මෙහෙමත් තිබුනා සොශල් මීඩියා වල
"හොදට කාල බීලා ගෑස් 1500ට අරන් තෙල් 117 ට ගහන් සිමෙන්ති 800ට අරන් ඉද්දි 69 ලක්ශෙකට ඕන උනා රට බේරගන්න."
එහෙම බලද්දි මේ තීරනේ හරි.![]()
![]()
![]()
![]()
![]()
ubalata onee gam hada hada innada
stability ekak onee country ekata
කාලේ හැටියට සාපේක්ෂයි බන්. පොනිලගේ කාලේ තිබ්බ ප්‍රශ්න 2014 කලින් මිනිස්සුන්ට තිබ්බේ නෑ. එතකොට 2010 කාලේ එක්ක සසදලා 2018 අවුල් කියල මිනිස්සු තීරණය කළා. දැන් රට ඉවරෙටම ඉවරයි ඒ නිසා 2018 එක්ක බලල ඒ කාලේ හොදයි කියනවා.පහුගිය ටිකේ මෙහෙමත් තිබුනා සොශල් මීඩියා වල
"හොදට කාල බීලා ගෑස් 1500ට අරන් තෙල් 117 ට ගහන් සිමෙන්ති 800ට අරන් ඉද්දි 69 ලක්ශෙකට ඕන උනා රට බේරගන්න."
එහෙම බලද්දි මේ තීරනේ හරි.![]()
![]()
![]()
![]()
![]()
ඕක තමයි උනේ මහා සක්කිලි තකතීරු මිනිස්සු ජාතියක් ලංකාවේ ඉන්නේ. තව අවරුද්දකින් පොනිල එලවල මහින්ද ගෙනාවොත් පුදුම වෙන්න එපාඉතිං ඕයි මේ අපි ගහපු පෝස්ටර් ද..ඒ කාලේ උඹලම ගහපුවනේ..
![]()
පොනිල්, මයිනා ඉන්නකම් මොන සිස්ටම් ද. ලංකාවේ ඉන්නේ මුන් එද්දී හුරේ දාන උන්කොහෙන් හරි නයක් අරන් ඇත්ත ප්‍රශ්නේ කල් දාන එක තමයි වෙන්නේ. අපිට ඕනි system change එකක් වියත් මග වගේ ප්‍රෝඩාවක් නෙමේ ඇත්තම චෙන්ජ් එකක්
පුදුම කට්ටක් දීල 2019 පොනිලාව එලව ගෙන නන්දරේ ගෙනාවා. අවරුදු 2 ක් යද්දී නන්දරේ ම ආයිත් පොනිලා බලේට ගෙනාවා. මොන කරුමයක්ද බන් මේ. පුදුම ඩිල් දේශපාලනයක් මේක. ඉක්මනට කියහල්ල පොනිලා ගෝ ගම හදන්නේ කොහෙද කියල
just migrateubalata onee gam hada hada innada
stability ekak onee country ekata
මූ කල්පනාකරල බලල කරනකොට පෙරහැර ගිහින් ඉවරයි.