පොරක් වගේ ජීවත් වෙන්න

MrFrog

Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    සමහරක් අවස්ථා වල ගිණි නිවන භටයාට ඩොකාට වඩා පිළිගැනීමක් තියෙනවා වගෙ .
    හේතුව ජීවිත බේරාගන්නවා කියන කාරනාව .

    එතකොට ලොයර් ,පොලිටීශියන් ,ස්ටොක් බ්‍රොකර් වගෙ වෘතීන්ට මිනිස්සු ටිකක් අකමැති .

    හැනැයි මේක බේබිබූමර්ස් සහ මිලේනියල්ස් ලා දරන මතය

    ජෙනරේෂන් Z එකෙදි තත්වෙ වෙනස් .
    උඹ කිව්වා වගේ මේ රටවල ගිනි නිවන උන්ට හෙන තැනක් තියෙනවා. ලංකාවේදී දැකපු නැති එකක්.
     
    • Like
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,198
    113
    Gotham City
    උඹ කිව්වා වගේ මේ රටවල ගිනි නිවන උන්ට හෙන තැනක් තියෙනවා. ලංකාවේදී දැකපු නැති එකක්.
    ගිණි නිවන්න ,ආපදා කටයුතු වගෙ දෙවල් වලදි ෆයර්ෆයිටර්ස් ලානෙ බන් ඉදිරිපත් වෙන්නෙ.
    ලංකාවෙ ගිණි නිවන ඒකකයක් තියෙනවාදත් කියලා මිනිස්සු දන්නෙ නැහැ .
    ඒත් බටහිර රටවල් වල සැහෙන පිළිගැනීමක් තියෙනවා.
    හේතුව අර ජිවිත බේරගන්න ක්‍රියා කරනවා කියන කාරණාවට .
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Quantitative researcher kenek weyan.
    Maths /physics/stat wage karala.msc or phd one wenawa.
    Lankawe nam job naha .

    Salary titin trainee idalama ma 100000-150000 (usd) wage atara per year.
     
    • Like
    Reactions: UKKU PUTHA

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,198
    113
    Gotham City
    පොරක් වෙනවා කියන එක අපේ පෞර්ෂයත් එක්ක බැඳිලා තියෙනවා කියලා මං හිතන්නේ. මොකද මේකේ ගොඩක් කට්ටිය කියලා තියෙන ඩොක්ටර් උනත් නොංජල් චරිතයක් වගේනම් ඌට ඇරලා යන්න එන්නේ.

    අපේ නැන්දා කෙනෙක් නැති වෙලා අපි ගියා මළ ගෙදර. මළ ගෙදර තිබ්බේ ගමක. අපි දවස් 7ම එහේ හිටියේ. ගියපු දවසේ ඉඳන් ඒ ගමේ අය එකෙනෙකගේ නමක් කියනවා. පොඩි දේ කරන්නත් උගෙන් අහලා තමා. මුල් දවස් දෙකේ මන් ඌ කවුද කියලාවත් දැක්කේ නෑ. ඔය මළ ගෙදරට ඇවිල්ලා හිටියා ඩොක්ටර් ස්ල, මිලටරි එකේ පොරක් එහෙම. ඒ කවුරුත් ගණන් ගත්තේ නෑ. පංසකුලේ දෙන වෙලාවේ කතාව කරන්න දුන්නෙත් ඒ පොරට. 7 දවසේ දානේත් ඉවර වෙලා අපි යන්න හදද්දී තමා පොර එක්ක කතා කරේ. පොර හොස්පිටල් එකේ attendent කෙනෙක්. යන්නේ එන්නෙත් බයික් එකේ. මහා ලොකු සල්ලියකුත් නෑ. ඒත් ඌ එ ගමේම පොරක්.
    මේ කතාවත් එක අතකට හරි .
    එහෙනම් අපිට ඩිවලොප් කරන්න වෙනවා තියරියක් වෙනම

    ගොඩක් අයගෙ රිප්ලයි බැලුවහම තෙරෙන්නෙ ස්ටෙටස් එක හොයන්නෙ පොලිසියට ලොකු කම් පෙන්නලා වැරැද්දෙන් පැනලා යන්න වගෙ දේකට.
    එක්කො වෙහිකල් පාස් එක පෙන්නලා ඇතුලට පැන ගන්න වගෙ දේකට .
    ඔව්වා නිල වශයෙන් ලැබෙන දේවල් .

    එත් ඇත්ත සමාජෙ ජීවත් වෙද්දි තැන කියන දේ වෙනස් වෙනවා.
    ගමක නම් ගමෙ වැඩ වලට සහබාගි වෙලා මූලිකත්වය අරගෙන හැම දේටම බැහැලා ඉන්න කෙනාට තැනක් එනවා වෘතීය කුමක් උනත්.
    අපෙත් ඉන්නවා දොස්තරලා ,රජයෙ සෙවකයො ගමෙ.
    ඒත් ඒ ගොල්ලන්න්ට වෘතීය ජිවිතෙදි අදාල ආයතනයෙන් ලැබෙන පහසුකම් දෙවල් හම්බ උනාට
    ගම ඇතුලෙ තැනක් ලැබෙන්න ඒ දෙවල් වැඩක් නැහැ .
    ඔනි නම් ඉතිං ගමෙ ගැණු ටික ඔපාදූප කතා කරන කොට ඔව්වා කියවයි .ඒ කිව්වෙ පර්මිට් හම්බවෙන එව්වා වගෙ දේල් .
    මිනිස්සු එක්ක හොඳින් හිනහ වෙලා හිටියෙ නැත්තම් මිනිස්සු තැණක් දෙන්නෙ නැහැ අද කාලෙ.
    ගමෙ දෙවල් වලට සහභාගි වෙන්න ඔනි .
    එක්කො උපකාර හරි කරන්න ඔනි.
    නැත්තම් නො ප්ලේස් .
     
    • Like
    Reactions: Erzo

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    profession එකක් විදියටනම් ලොවෙත් හොඳම ඩොකා තමයි. (පොරක් වගේ ඉන්න කියන title එක අවුල්. සමහරවිට උඹ හිතන විදිය වෙනස් ඇති )
    doctor වෙන එක හොඳයි කිව්වේ,
    එකක් පිළිගැනීම. මේක නෑදෑයෝ අතරේ ලැබෙන්නේ නැහැ හැබැයි. උන් ඉරිසියයි.
    අනික මූලික පඩිය. IT තරම් නොලැබුනත් හොඳ ගානක් ලැබෙනවනේ.
    අමතර ආදායම්. pp කරලා හරි හොයන්න පුළුවන්.
    කොන්සා වුනොත් ඉතින් කතා කරන්න දෙයක් නැහැ.
    vehicle permit
    vehicle pass - ලංකාවේ ඉතින් මේක කොහොමත් වටිනවනේ.

    අනිත් වැදගත්ම දේ තමයි මේ ජොබ් එක inherently පිං කරන්න පුළුවන් ජොබ් එකක්. lawyer වගේ ඒවා ගත්තම අනිත් පැත්තට තමයි බර. ඒත් මමනම් කියන්නේ ඩොකෙක් හරියට ජොබ් එක කරනවානම් ඌට අමුතුවෙන් පිං කරන්න ඕන නැහැ කියල. work life balance තියා ගන්න එක ඉතින් උගේ වැඩක්.

    මේ සේරම doctor කියන වෘත්තිය හින්ද ඕන ඩොකෙකුට ලැබෙන දේවල්. එහෙම නැතුව හැම ඩොකාම personally හරිම හොඳයි කියල නෙවෙයි. උන් පට්ට මීටර් කියලත් නෙවෙයි. අපේ 11 වසරේ පන්තියේ හිටපු හොඳම මීටර් ටික කරේ maths. O/L island best හිටියෙත් අපිත් එක්ක. මීටරේ ටිකක් අඩු සෙට් එක තමයි බයෝ කරන්න සෙට් වුනේ. ඊටත් අඩු සෙට් එක තමයි commerce / art කලේ. (මේ ට්‍රෙන්ඩ් එක සමහර අවුරුදු වල වෙනස්). අපේ වයසේ ගත්තොත් දැන් අර දෙවෙනි සෙට් එක තමයි ඩොකාල වෙලා ඉන්නේ. බහුතරයක් ඉන්නේ අල ගෙඩි. ඒත් doctor කියන profession එකෙන් උන් අර වගේ මට්ටමකට උස්සල තියනවා.

    සමහර අය කියනවා පිටරටවල ඩොක්ට කියල විශේෂයක් නැහැ කියල. ලංකාවේ වගේ ගොන් විදියට වැඳ ගෙන ඉන්නේ නැති වුනාට මෙහෙත් (NZ) ඩොකා කිව්වම අනිත් උන්ට වඩා ලොකු පිළිගැනීමක් තියෙනවා.
    LLB copmlete karaganna hithenneth na ohoma kiwwama mithure.
     

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    දෙයක් කියන්නම් වෘතීයකට පිළිගැනීම කියන දෙ ලොකෙ තව ටික කාලයයි තියෙන්නෙ .
    තාම ලොකෙ ජීවත් වෙන අති බහුතරය අර අපෙ අම්මලා තාත්තලා ආච්චිලා සීයලාගෙ වයස් වල අය .
    එ ගොල්ලො ඉන්නකන් ඔය වෘතීය බලලා සැලකිල්ල ලැබෙවි .

    ගොඩාක් වෘතීන් රිප්ලෙස් වෙනවා ආර්ට්ටිෆිෂල් ඉන්යලිජන්ට් වල ඩිවලොප්මන්ට් එකත් එක්ක .
    අංක එකටම වෙනස් වෙන්නෙ වෛද්‍ය වෘතිය .
    ඩොකාල වෙනුවට ආර්ටිෆිෂල් ඉන්ටලිජන්ට් වලින් ඩිවලොප් වෙච්ච මෙතඩ්ස් වලින් මැශින්ස් වලින් සර්ජරි කරාවි ,බෙහෙත් දේවි
    ටෙස්ට් කරාවි
    සෙල්ෆ් ඩ්‍රයිවින් කාර්ස් වගෙම සෙල්ෆ් ඩ්‍රයිවින් Airplanes පවා ඒවි .
    එතකොට Pilots ලා ඔනිත් නැහැ .
    ඊලාන් උන්නැහෙ ට්‍රයි කරනවා Starship එකෙන් රටවල් අතර Travel කරන්න යොදාගන්නත්.
    එතකොට කීයක් අපි ඉහලයි කියන වෘතීන් වලට ශොට් එක වැදේවිද ?
    ඒ වගෙම අනික් පැත්තට තව වෘතීන් උඩට එනවා .

    ඉතිං ඔව්වා ඒ කිව්වෙ ඔය වෘතීයට තියෙන පිළිගැනීම මේ අපෙ වගෙ තුන්වෙනි ලෝකෙ පීචං රටවල් වලයි
    දියුණු රටවල් වල Babyboomers ලා අතරයි විතරයි වලංගු වෙන්නෙ .
    AI walin mulinma replace wenne lawyers la kiyala thamai kiyanne
     
    • Wow
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,198
    113
    Gotham City
    AI walin mulinma replace wenne lawyers la kiyala thamai kiyanne
    අප්පාටසිරි එහෙමද ?

    මන් හිතුවෙ මෙඩිකල් ෆීල්ඩ් එකෙ ජොබ්ස් කියලා .
    ගොඩාක් ප්‍රෙස්ටීජියස් කියන ජොබ්ස් රිප්ලේස් වෙනවා AI එක්ක.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    අප්පාටසිරි එහෙමද ?

    මන් හිතුවෙ මෙඩිකල් ෆීල්ඩ් එකෙ ජොබ්ස් කියලා .
    ගොඩාක් ප්‍රෙස්ටීජියස් කියන ජොබ්ස් රිප්ලේස් වෙනවා AI එක්ක.
    Accountants, Lawyers lata thama issellama shot eka hambenne. Charted accountant kenek sign karnana ona kiyana rule eka naththan danatath godak denekta shot eka hambela dan thiyana accounting software ekka.
    Lawyers lageth documents sign karana legal requirement eka dan godak durata digital wegena enne. Blockchian awama lawyers la sign karanna onama nathi wei.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    den Lecturer probationary salary nearly 150,000 after 3 years, 200,000 wage ganna puluwan,

    Sign karanna ona ne, thamnge wede hariyata kara nam, Other gov and non gov uni vala visiting karala thwath 100,000 lesiyen hoyanna puluwan, rates patan ganne den 2500 per hour

    eta amatharawa, awurudu 5n 5ta vehicle permit eka enawa,

    awurudu 7k wedakarala 1 awuruddak niwadu ganna puluwan salary ekka,

    thawa godak dewal thiyanawa,

    lokuma de nidahasa
    නිදහසක් නම් නැතුව ඇති උගන්නන්‍නයි,පේපර්ස් හදන්න,බලන්න තියෙනවනෙ
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    නිදහසක් නම් නැතුව ඇති උගන්නන්‍නයි,පේපර්ස් හදන්න,බලන්න තියෙනවනෙ
    නිදහස කියන එක තමාගේ ජිවිත සහ සමාජ අවබොදයට සාපේක්ශයි

    හිතට වහල් නොවුන , හිත හදාගත්ත කෙනෙක්ට මොන ජොබ් එකත්‍ එකයි
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    Quantitative researcher kenek weyan.
    Maths /physics/stat wage karala.msc or phd one wenawa.
    Lankawe nam job naha .

    Salary titin trainee idalama ma 100000-150000 (usd) wage atara per year.
    රිසර්ච් කරලා නමක් හදා ගත්ත ම ඔය සැලරිය ලැබෙන්නෙ ? නැත්නම් කරන අතරතුරත් ලැබෙනවා ද? ඒ රටවල්වල pr හම්බ වෙනවා ද?
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    රිසර්ච් කරලා නමක් හදා ගත්ත ම ඔය සැලරිය ලැබෙන්නෙ ? නැත්නම් කරන අතරතුරත් ලැබෙනවා ද? ඒ රටවල්වල pr හම්බ වෙනවා ද?
    Naha ehrma uwamanawak na.
    Habayi academic hodata one.
    Tawa Msc /Phd thamayi basic requirements wenne godak welawata. Etakota research ekak enawane kohomat. Habayi oya scientist level one naha.
    Junior quant kenekta oya gana labenawa reputed company ekaka.
    Thawa anek ewat add wenawa, yearly bonus, living allowances ,health ,vacation wage ewa.

    Citizenships nam wenama procedures ne.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් උණාට මාව නම් කිසි කෙනෙක් ගණන් අරන් නෑ. මොකද බැලුව ම පොෂ් පාටක් නෑ මගේ පෙනුමෙ
    උඹ කොලු කාරයෙක්නේ බන්
    මිනිස්සු බයයි උඹලා වගේ උන්ට
     
    • Dislike
    Reactions: rahal jayasekara