උඹල දන්නේ නැති වුනාට , බොහෝ ක්‍රිස්තියානි අයත් නැකත් සහ මේ පොරොන්දම් බලන අය ඉන්නවා.
යෝනි ගලපනවා කියන්නේ මේකයි
උපන් වෙලාවට අනුව යෝනි තියෙනවා එක එක අයට
අශ්ව , සිංහ , ගව , ස්ර්ප, වඳුරු ඔන්න ඔය වගේ
චීන හොරෝස්කොප් වලත් සත්තු ඉන්නවා දැකල ඇති නේ
එකම වර්ගයේ යෝනි සත්වයෙක් ඉන්න පිරිම් පුද්ගලයෙක් සහ ගැහැණු පුද්ගලයෙක් ට සුභයි කියල කියන්නේ
උදාහරණයක් කිවුවොත් - අශ්ව දෙන්නටම එකම සතා
විරුද්ධ කියන්නේ අශ්ව යෝනිය සහ සිංහ යෝනිය වගේ ප්‍රතිවිරුද්ධ
එතකොට වෙන්නේ ගැහැණිය කෙතරම් කාමුක වුනත් පිරිමියා එහෙම නොවීම, එහෙම නැත්නම් පිරිමියා ට කාමුක වුනාට ගැහැණිය කැමති නොවීම. හරියට බල්ලෙක් පුසියෙක්ට සෙට් වෙන්නේ නැහැ වගේ. අශ්වයෙක්ට වඳුරෙක්, ඔන්න ඔය වගේ.
මුලදී ඒ කියන්නේ බැඳපු දවස් වල මෙහෙම දෙයක් නොදැනෙන්න පුළුවන් හැබැයි අවුරුද්දක් දෙකක් ගියාම එක්කෝ කොල්ලට වැඩේ එපා වෙනවා නැත්නම් කෙල්ලට එපා වෙනවා . එහෙම ගිහින් සමාන එකක් හම්බුනාම ඔන්න කොටුව පනිනවා. කෙල්ලෝ පිට යනවා. කොල්ලොත් පිට යනවා
ඔන්න ඔය දේ හින්ද තමයි ඔය යෝනි පොරොන්දම තියෙන්නේ හැදිලා
ලිංග පොරොන්දමත් ඔන්න ඔහොමයි - ලග්නයේ කොල්ල පුරුෂ ලිංග වෙන්නත් පුළුවන් ස්ත්‍රී ලිංග කියල වැටෙන්නත් පුළුවන් වෙලාව අනුව. එතකොට කෙල්ල ස්ත්‍රී ලිංග වෙලා කොල්ල පුරුෂ ලිංග තිබුනොත් ඔන්න හරි . නපුංසක වෙලා අනිත් කෙනා නපුන්සක වුනොත් එකත් අවුල් කියල කියන්නේ
මේවා ඉතින් විවේචනත්මකයි, හැබැයි අර්ථයක් තියෙනවා
සමහර ගැහැණු පිට යන එකත් , පිරිමි පිට යන එකටත් හේතුව යෝනි, ලිංග නොගැලපීම නේ.
කොච්චර ගලපන්න හැදුවත් ඒවා සිද්ද වෙන්නේ නැහැ, එක්කෝ ඔලුව කැක්කුම, එක්කෝ අද මහන්සියි හෙට, මාසේ මාරුවෙන එක වගේ ගොඩක් දේවල් එක්ක මාසෙට එකක් වත් කොල්ලොන්ට සෙට් වෙන්නේ නැති විදිහේ වැඩ වෙන්නේ ඕකයි . හරි එකා එබුනොත් ඔය මුකුත් නැහැ, කොටු පනිනවා