උබ තරිඳු අත්තනායකව දන්නවද?Ukraine kello patta racist..specialy if you have brown skin..uba kiwwa wage seen ekak ehe nah....unwa set karaganna wena widi thiyenawa habai..meh dawas wala set wela inneth ukraine ekak thamai![]()
Nah bn...lankawe kochara nan ewun innawada bn....namuth meter nah..photo ekak dakkoth mathak wei samahara witaසිඩ්නි. දැන් ඉන්නෙ ඇඩිලේඩ් මං දන්න විදියට.
උබේ පරණ ත්රෙඩ් එකක් දැක්කා. ඒකෙ එෆ් බි එකෙන් දැක්කේ ඌ මියුචුවල් ෆ්රෙන්ඩ් කෙනෙක් විදියට ඉන්නවා. උබ සුප්ස්ටාර්ගේ රිලේෂන් කෙනෙක්ද? සේම් ලාස්ට් නේම්?Nah bn...lankawe kochara nan ewun innawada bn....namuth meter nah..photo ekak dakkoth mathak wei samahara wita
කොයි එකත් බෝනික්කෝ වගේEASTERN EUROPEAN kellek marry karanna kamathi mama.![]()
Lankawe prashnayak nsLiving together inna puluwan low thiyena countrys monawada
තව විස්තර කියපන් මචන්තායි කෙල්ලෙක් බැදපන්..දැනුවත් වෙලා කියන්නේ..උබට සලකයි දෙයියෙක්ට වගේ
පොඩ්ඩක් විස්තර කරපන්.තායි කෙල්ලෙක් බැදපන්..දැනුවත් වෙලා කියන්නේ..උබට සලකයි දෙයියෙක්ට වගේ
මම අදුරන හොකී කොච් කෙනක් බැදලා ඉන්නවා මචන්,උන්ගේ ගෙදර මම නිතර යනවා එනවා ..ගෙදර මිනිස්සුන්ටත්පොඩ්ඩක් විස්තර කරපන්.
ඒක තමයි ස්කවියා තායි ඇන්ටිලා පස්සෙන් යන්නෙ. දැන් තමයි වැඩේ තේරුණේ.තායි කෙල්ලෙක් බැදපන්..දැනුවත් වෙලා කියන්නේ..උබට සලකයි දෙයියෙක්ට වගේ
මම අදුරන හොකී කොච් කෙනක් බැදලා ඉන්නවා මචන්,උන්ගේ ගෙදර මම නිතර යනවා එනවා ..ගෙදර මිනිස්සුන්ටත්
මාර ආදරෙලු.යාළුවගේ අම්ම තාත්තත් පන ඇරලා මේකිට ආදරෙයි..මේ ලගදි fairmont එකේ party එකකට ආව,හැමෝම
කතා වෙනවා මෙකි ලංකාවේ උන්ට වඩා මාර හොදයි කියල..
තායි කෙල්ලො බදිනකොට , කොල්ලගෙන් දෑවැදි ඉල්ලනවද බන්? @scurvy දීග යන්න ඉන්න ලමිස්සි වගේ ගෙදරට අලුත් බඩු ගේනවා.ඒක තමයි ස්කවියා තායි ඇන්ටිලා පස්සෙන් යන්නෙ. දැන් තමයි වැඩේ තේරුණේ.![]()