පොරොන්දම්

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ඒකනේ මිනිහෝ ඉස්සර ඕව කරපු උන් දැන් පරිප්පු විකුණ විකුණ ඉන්නේ...:rofl:
 
Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
පරිප්පු :eek:

ඇයි උඹ දන්නේ නැද්ද?
ඉස්සර එලකිරියේ හිටපු ජෝතිශ්‍ය කාරය දැන් කරනනේ තෙල බෙදන හැටි ගැන පොත් ලියන එකයි පරිප්පු විකුණන එකයි...:rofl:
 
topkollek

Well-known member
  • May 22, 2014
    43,659
    1
    57,771
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇයි උඹ දන්නේ නැද්ද?
    ඉස්සර එලකිරියේ හිටපු ජෝතිශ්‍ය කාරය දැන් කරනනේ තෙල බෙදන හැටි ගැන පොත් ලියන එකයි පරිප්පු විකුණන එකයි...:rofl:

    ඒ මහත්තයගෙ කේන්දරේ කියවිල තිබුනලු පරිප්පු බෙදන රැකියාවක් කරනව කියල. බලන්නකො සාස්තරේ ඇස්පනාපිට ඔප්පු වෙන හැටි
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    ඒ මහත්තයගෙ කේන්දරේ කියවිල තිබුනලු පරිප්පු බෙදන රැකියාවක් කරනව කියල. බලන්නකො සාස්තරේ ඇස්පනාපිට ඔප්පු වෙන හැටි

    :rofl::rofl::rofl:
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ඒ මහත්තයගෙ කේන්දරේ කියවිල තිබුනලු පරිප්පු බෙදන රැකියාවක් කරනව කියල. බලන්නකො සාස්තරේ ඇස්පනාපිට ඔප්පු වෙන හැටි

    :rofl:
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    ඇත්තටම මෙව බොරු වෙන්න් ඇති
    අපි තැන් හතර පහකින් බැලුව අසවට
    එක එක තැන්වල එක එක එව :lol:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඒ මහත්තයගෙ කේන්දරේ කියවිල තිබුනලු පරිප්පු බෙදන රැකියාවක් කරනව කියල. බලන්නකො සාස්තරේ ඇස්පනාපිට ඔප්පු වෙන හැටි

    අර අනාවැකි මේ අනාවැකි චන්දේ දිනන්නේ කවුද ඔය සේරම කියෝල කියෝල ගිහිං දැන් පරිප්පු 500ක් විකුණගෙන ජීවත් වෙනවා.. බලපං ඒකෙත් හැටි..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි උඹ දන්නේ නැද්ද?
    ඉස්සර එලකිරියේ හිටපු ජෝතිශ්‍ය කාරය දැන් කරනනේ තෙල බෙදන හැටි ගැන පොත් ලියන එකයි පරිප්පු විකුණන එකයි...:rofl:
    ඒක දන්නේ නෑ නෙ. :D පරිප්පු විකිණීම නරක නැතුව ඇති බන් ලංකාවේ මිනිස්සු කන්නෙම පරිප්පු නෙ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,659
    1
    57,771
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම නම් ටීවී බලන්නෙ නෑ. මේ වගේ කේන්දරකාරයොන්ගෙන් අනාවැකි ඇහුවද බන්?

    18033863_10207360735451500_5326211464880337468_n.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම නම් ටීවී බලන්නෙ නෑ. මේ වගේ කේන්දරකාරයොන්ගෙන් අනාවැකි ඇහුවද බන්?

    18033863_10207360735451500_5326211464880337468_n.jpg

    හරියටම කීව නෙ :baffled: ඇයි ඇහුනෙ නැද්ද අවුරුද්ද මුලම කීවනෙ ස්වාභාවික විපත් නාය යාම් හදිසි අනතුරු වෙන්න පුළුවන් කියල මේ අවුරුද්දෙ. මම මේ තාම කල්පනා කරනව එච්චර කියලත් මේ මිනිස්සු පරිස්සන් උනේ නැත්තේ ඇයි කියල.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,659
    1
    57,771
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හරියටම කීව නෙ :baffled: ඇයි ඇහුනෙ නැද්ද අවුරුද්ද මුලම කීවනෙ ස්වාභාවික විපත් නාය යාම් හදිසි අනතුරු වෙන්න පුළුවන් කියල මේ අවුරුද්දෙ. මම මේ තාම කල්පනා කරනව එච්චර කියලත් මේ මිනිස්සු පරිස්සන් උනේ නැත්තේ ඇයි කියල.

    හයියෝ සල්ලි:shocked: