පොරොන්දම්

Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    පොරොන්දම් ගැලපෙන්නෙ නැතුව බැදලා හොදට ඉන්න උන් ඉන්නවද බන්. මාර කේස් එක බන්. අපි යාළු වෙලා දැන් අවුරුදු 7ක් වගේ. රෙද්දෙ කේන්දරේ ගැලපෙන්නෙ 58%ක් වගේලු. මං මොකක්ද බන් කරන්නෙ. මම ඕවා ගනන් ගන්නෙ නෑ. ගෙවල් වලින් ලෙඩ බන් දන්නවනෙ.. හිත හැදෙන්න මොකක් හරි කියපන් :(
     
    • Like
    Reactions: Ryan08

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    50% ට වඩා වැඩී කියන්නේ ගොඩක් හොදයි 😊
    කෙල්ලට ශනි මංගල දෝෂෙ තියේලු බන්.තව මොකක්ද හෑල්ලක් කියුවා. ගෙදර මිනිස්සුන්ට කියලා ඕක කරන්න දෙන්න එපා කියලා ඒ ##යා. :(
     
    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    උබට කෙල්ල හොදනම්, කෙල්ලත් එක්ක එකට ඉන්න පුලුවන් කියලා හිතෙනවනම් බැදපන්. ඔය කේන්දරේ දීපන් ලමයෙකුට. මොකද තව අවුරුදු 5-10 ක් ගියහම උබට ඔය මගුලට එපා කියන එකෙක්වත් උබගාව නැතිවෙලා උබට අන්තිමට ඉතිරි වෙන්නේ ඔය කෙල්ල විතරයි.
     
    • Love
    • Like
    Reactions: Sailor90 and Commex

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    කෙල්ලට ශනි මංගල දෝෂෙ තියේලු බන්.තව මොකක්ද හෑල්ලක් කියුවා. ගෙදර මිනිස්සුන්ට කියලා ඕක කරන්න දෙන්න එපා කියලා ඒ ##යා. :(
    තව තැන් වලින් බලපන් වෙන වෙන උත්තර ලැබෙයි
    දැන් අවු 7 නම් යාලු වෙලා ඕවා තව බලන්න යන්න එපා
     
    • Love
    Reactions: Commex

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,333
    1,170
    113
    පොරොන්දම් ගැලපෙන්නෙ නැතුව බැදලා හොදට ඉන්න උන් ඉන්නවද බන්. මාර කේස් එක බන්. අපි යාළු වෙලා දැන් අවුරුදු 7ක් වගේ. රෙද්දෙ කේන්දරේ ගැලපෙන්නෙ 58%ක් වගේලු. මං මොකක්ද බන් කරන්නෙ. මම ඕවා ගනන් ගන්නෙ නෑ. ගෙවල් වලින් ලෙඩ බන් දන්නවනෙ.. හිත හැදෙන්න මොකක් හරි කියපන් :(
    oya kiyana aurudu hatha, ybala gatha kare kohmada... randu saryuwal... arguments ehema kohomada.....
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,044
    3,919
    113
    ඇඩ්රස් නෑ
    කෙල්ලට ශනි මංගල දෝෂෙ තියේලු බන්.තව මොකක්ද හෑල්ලක් කියුවා. ගෙදර මිනිස්සුන්ට කියලා ඕක කරන්න දෙන්න එපා කියලා ඒ ##යා. :(
    අවුරුදු 7 හිටියා කියන්නේ ඉතුරු ටිකත් අවුලක් නෑ වගේ තමා. සෙට් නම් බදින්න තමා තියෙන්නේ
     
    • Love
    Reactions: Commex

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    613
    750
    93
    මෙහෙමයි, ඔය 58% කියන්නේ පොරොන්දම්. ඒක බැලුවට මදි ග්‍රහ පිහිටීම් බලන්න කියන්න. තව හොඳ කේන්දර බලන තැනකට ගිහිල්ලා පෙන්වගන්න, පුළුවන් නම් ඔයාලා දෙන්නා යන්න. ශනි මංගල යෝගයට පිළියම් තියෙනවා. ගැනු ළමයා මුරණ්ඩු චරිතයක්ද?
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    කෙල්ලට ශනි මංගල දෝෂෙ තියේලු බන්.තව මොකක්ද හෑල්ලක් කියුවා. ගෙදර මිනිස්සුන්ට කියලා ඕක කරන්න දෙන්න එපා කියලා ඒ ##යා. :(
    Kellata tharaha yanawada wedipura, ubata baninawa ehemada nithara.
     
    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    Affair ekaknm bn owa balanne mktd? anika 7 years ne bn.. Kella mko kynne?
    ඒකි හොටු පෙරන් අඩනවා බන්. පව්

    දැන් අවු 7 නම් යාලු වෙලා ඕවා තව බලන්න යන්න එපා
    ගෙවල් වලින් බන් බලන්නෙ. අපි ගනන් ගන්නෙ නෑ බන් ඕවා.
    අවුරුදු 7 හිටියා කියන්නේ ඉතුරු ටිකත් අවුලක් නෑ වගේ තමා. සෙට් නම් බදින්න තමා තියෙන්නේ
    ඉස්සර ගෙවල් වලින් හොදටම කැමති බන්. දැන් මට ටිකක් අවුලක් තේරෙනවා වගේ
    මෙහෙමයි, ඔය 58% කියන්නේ පොරොන්දම්. ඒක බැලුවට මදි ග්‍රහ පිහිටීම් බලන්න කියන්න. තව හොඳ කේන්දර බලන තැනකට ගිහිල්ලා පෙන්වගන්න, පුළුවන් නම් ඔයාලා දෙන්නා යන්න. ශනි මංගල යෝගයට පිළියම් තියෙනවා. ගැනු ළමයා මුරණ්ඩු චරිතයක්ද?
    අනේ නෑ බන් හරි අහිංසකයි. පව් බන් මට ඔක්කොටම වඩා දුක මගේ කෙල්ල ගැන :(

    Kellata tharaha yanawada wedipura, ubata baninawa ehemada nithara.
    මට වචනයක් කියලා නෑ බන්. මට තමයි යකා නගින්නෙ
    ------ Post added on Apr 18, 2023 at 1:33 PM

    oya kiyana aurudu hatha, ybala gatha kare kohmada... randu saryuwal... arguments ehema kohomada.....
    පොඩි පොඩි දේවල් වෙලා තියෙනවා. ඒත් බන් අපි එහෙම ලොකු වලි දාගෙන නෑ තාමට නම්.
    ------ Post added on Apr 18, 2023 at 1:34 PM
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    අනේ පොන්ස් සාසතර කාරයට කීයක් හරි දුන්නා නං ගැලපෙනවා කියනවනේ.
     
    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    අනේ පොන්ස් සාසතර කාරයට කීයක් හරි දුන්නා නං ගැලපෙනවා කියනවනේ.
    එච්චර හිතුවෙ නෑ බන්. අපි හිතුවෙ අවුලක් නැති වෙයි කියලා
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    එච්චර හිතුවෙ නෑ බන්. අපි හිතුවෙ අවුලක් නැති වෙයි කියලා
    කලිං දෙන්නා ගිහිං බලන්න එපැයි. ඊට පස්සේ අවුල් නං බොරු එකක් හදනවා. නැත්නං අරුට ගානක් දෙනවා බොරු කියන්න කියලා. මේ පළවෙනි පාරද බදින්නේ. මගෙත් පළවෙනි පාට ඔහොමයි. දෙතුන් සැරයක් කරද්දී වැඩේ අල්ල ගන්නවා.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අවුරුදු 7 හිටියා කියන්නේ ඉතුරු ටිකත් අවුලක් නෑ වගේ තමා. සෙට් නම් බදින්න තමා තියෙන්නේ
    එහෙම කියන්න බෑ යකෝ..😂 මන් දන්න කපල් එකක්‌ අවුරුදු 11ක්‌ යාළුවෙලා ඉදලා බැන්දේ.. බැදලා මාස දෙකෙන් කොල්ලා හිරේ කෙල්ල මහ ගෙදර 🥲

    Edit : බැදලා අවුරුද්දෙන් ලෙස නිවැරදි විය යුතුයි 🙂
     
    Last edited:

    Colonel Shankar

    Well-known member
  • Apr 11, 2023
    193
    511
    63
    කෝ එවපන් බලන්න කේන්දර දෙක. මම කියන්නම් උබල දෙන්නට බැදලා එකට ඉන්න පුලුවන්ද බැරිද කියලා සාස්තරේ මම ඉගෙන තියෙන විදියට
     
    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    කලිං දෙන්නා ගිහිං බලන්න එපැයි. ඊට පස්සේ අවුල් නං බොරු එකක් හදනවා. නැත්නං අරුට ගානක් දෙනවා බොරු කියන්න කියලා. මේ පළවෙනි පාරද බදින්නේ. මගෙත් පළවෙනි පාට ඔහොමයි. දෙතුන් සැරයක් කරද්දී වැඩේ අල්ල ගන්නවා.
    පලවෙනි පාර බන් :(
     
    • Like
    Reactions: Ryan08