අඩෝ ඒ මොකක් වෙලාද?එහෙම කියන්න බෑ යකෝ..මන් දන්න කපල් එකක් අවුරුදු 11ක් යාළුවෙලා ඉදලා බැන්දේ.. බැදලා මාස දෙකෙන් කොල්ලා හිරේ කෙල්ල මහ ගෙදර
![]()

Pm ekak දාන්නම් broකෝ එවපන් බලන්න කේන්දර දෙක. මම කියන්නම් උබල දෙන්නට බැදලා එකට ඉන්න පුලුවන්ද බැරිද කියලා සාස්තරේ මම ඉගෙන තියෙන විදියට
දැන් දාපන් මම වැඩකට එලියට යනවා. ඊට කලින් බලල කියන්නම්අඩෝ ඒ මොකක් වෙලාද?
Pm ekak දාන්නම් bro
------ Post added on Apr 18, 2023 at 1:42 PM
පොරොන්දම් ගැලපෙන්නෙ නැතුව බැදලා හොදට ඉන්න උන් ඉන්නවද බන් ? පිළිතුර, ඔව්
අවුරුදු හතක් එකට ඉන්න එකම ඇති බන් ගැලපෙන්න. ඉතුරු ටිකත් එකටම ඉදපන්. ජය
Hari bro vinadiyak inna dannmදැන් දාපන් මම වැඩකට එලියට යනවා. ඊට කලින් බලල කියන්නම්
උන් දෙන්නගේ ගැලපෙන්නේ නැති දේවල් තියෙන්න ඇති. බැන්දට පස්සේ එකට ඉද්දි එවුවා ඩාං වෙලා ඩූං වෙලා කසාදෙට හබක් වෙන්න ඇතිඑහෙම කියන්න බෑ යකෝ..මන් දන්න කපල් එකක් අවුරුදු 11ක් යාළුවෙලා ඉදලා බැන්දේ.. බැදලා මාස දෙකෙන් කොල්ලා හිරේ කෙල්ල මහ ගෙදර
![]()
දෙන්නා මහගෙදර හිටියේ මුලින්ම... කෙල්ලගේ තාත්තා කොල්ලගෙන් නිතර සල්ලි ඉල්ලනවා ලු.. ඕකට පොඩි පොඩි කේස් ගිහින් තිබ්බා.. පස්සෙ දවසක කොල්ලා කෙල්ලට බබා හම්බුණ දවසේ උගේ පවුලේ අය එක්ක ට්‍රිපක් ගිහිල්ලා ගැනි ට කියන්නෙ නැතුව.. ගැනි ඕක දැනගෙන මහගෙදර ගිහින්.. කොල්ලා ගැනිට ගෙදර එන්න කියලා අරහේ ගිහින් සද්දේ දාද්දි කෙල්ලගේ ගෙදරින් පොලිසියට අල්ලලා දීලාඅඩෝ ඒ මොකක් වෙලාද?![]()
ඒක තමා මන් කීවේ යාළුවෙලා හිටිය අවුරුදු ගානෙන් විතරක් කසාදෙ ගැන කියන්න බෑ කියලාඋන් දෙන්නගේ ගැලපෙන්නේ නැති දේවල් තියෙන්න ඇති. බැන්දට පස්සේ එකට ඉද්දි එවුවා ඩාං වෙලා ඩූං වෙලා කසාදෙට හබක් වෙන්න ඇති

U yakage kollekne bn. Ganita baba hambena dawase u laga inna epai. Policiyata allala dunna ekamai hodaදෙන්නා මහගෙදර හිටියේ මුලින්ම... කෙල්ලගේ තාත්තා කොල්ලගෙන් නිතර සල්ලි ඉල්ලනවා ලු.. ඕකට පොඩි පොඩි කේස් ගිහින් තිබ්බා.. පස්සෙ දවසක කොල්ලා කෙල්ලට බබා හම්බුණ දවසේ උගේ පවුලේ අය එක්ක ට්‍රිපක් ගිහිල්ලා ගැනි ට කියන්නෙ නැතුව.. ගැනි ඕක දැනගෙන මහගෙදර ගිහින්.. කොල්ලා ගැනිට ගෙදර එන්න කියලා අරහේ ගිහින් සද්දේ දාද්දි කෙල්ලගේ ගෙදරින් පොලිසියට අල්ලලා දීලා
ඒක තමා මන් කීවේ යාළුවෙලා හිටිය අවුරුදු ගානෙන් විතරක් කසාදෙ ගැන කියන්න බෑ කියලා
------ Post added on Apr 18, 2023 at 1:47 PM

දෙන්නා මහගෙදර හිටියේ මුලින්ම... කෙල්ලගේ තාත්තා කොල්ලගෙන් නිතර සල්ලි ඉල්ලනවා ලු.. ඕකට පොඩි පොඩි කේස් ගිහින් තිබ්බා.. පස්සෙ දවසක කොල්ලා කෙල්ලට බබා හම්බුණ දවසේ උගේ පවුලේ අය එක්ක ට්‍රිපක් ගිහිල්ලා ගැනි ට කියන්නෙ නැතුව.. ගැනි ඕක දැනගෙන මහගෙදර ගිහින්.. කොල්ලා ගැනිට ගෙදර එන්න කියලා අරහේ ගිහින් සද්දේ දාද්දි කෙල්ලගේ ගෙදරින් පොලිසියට අල්ලලා දීලා
------ Post added on Apr 18, 2023 at 1:47 PM
U yakage kollekne bn. Ganita baba hambena dawase u laga inna epai. Policiyata allala dunna ekamai hoda![]()
ඔව් බන් පිස්සු යකෙක්.. හැබැයි බදින්න ඉස්සර ඌ එහෙම එකෙක් නෙවෙයි ලු.. මන් හිතන්නේ මහගෙදර හිටි එකෙන් උට කලකිරීමක් ඇතිවෙන්න ඇති.. දැන් නම් ආයේ එකතු වෙලා ශේප් එකේ ඉන්නවා දරුවා එක්ක..පිස්සු උට්ටෙක්නෙ බන් ඌ
@Lovtusපොරොන්දම් ගැලපෙන්නෙ නැතුව බැදලා හොදට ඉන්න උන් ඉන්නවද බන්. මාර කේස් එක බන්. අපි යාළු වෙලා දැන් අවුරුදු 7ක් වගේ. රෙද්දෙ කේන්දරේ ගැලපෙන්නෙ 58%ක් වගේලු. මං මොකක්ද බන් කරන්නෙ. මම ඕවා ගනන් ගන්නෙ නෑ. ගෙවල් වලින් ලෙඩ බන් දන්නවනෙ.. හිත හැදෙන්න මොකක් හරි කියපන්![]()
ape campus eke hitapu couples godakage kendara aul kiyala bandinna dunne na... dan hondatama chora un bandala inne.. samaharu divorce.. kendara hondatama galapuna ayaපොරොන්දම් ගැලපෙන්නෙ නැතුව බැදලා හොදට ඉන්න උන් ඉන්නවද බන්. මාර කේස් එක බන්. අපි යාළු වෙලා දැන් අවුරුදු 7ක් වගේ. රෙද්දෙ කේන්දරේ ගැලපෙන්නෙ 58%ක් වගේලු. මං මොකක්ද බන් කරන්නෙ. මම ඕවා ගනන් ගන්නෙ නෑ. ගෙවල් වලින් ලෙඩ බන් දන්නවනෙ.. හිත හැදෙන්න මොකක් හරි කියපන්![]()
58% අවුලක් නෑපොරොන්දම් ගැලපෙන්නෙ නැතුව බැදලා හොදට ඉන්න උන් ඉන්නවද බන්. මාර කේස් එක බන්. අපි යාළු වෙලා දැන් අවුරුදු 7ක් වගේ. රෙද්දෙ කේන්දරේ ගැලපෙන්නෙ 58%ක් වගේලු. මං මොකක්ද බන් කරන්නෙ. මම ඕවා ගනන් ගන්නෙ නෑ. ගෙවල් වලින් ලෙඩ බන් දන්නවනෙ.. හිත හැදෙන්න මොකක් හරි කියපන්![]()
hama ganitama wage thiyana case arenna wena amuthuwen aluth dewal nah, mageth awul kiyala ganiyek kiwwa.. kohoma hari than 4 withara baluwa... bandapan ban, kendara wala samahr dewal wenawa.. eth api awabodayen jeewath wenawa nam .. owa manage kara ganna puluwan.. කේන්දරේ හදපන් ඉතින්පොරොන්දම් ගැලපෙන්නෙ නැතුව බැදලා හොදට ඉන්න උන් ඉන්නවද බන්. මාර කේස් එක බන්. අපි යාළු වෙලා දැන් අවුරුදු 7ක් වගේ. රෙද්දෙ කේන්දරේ ගැලපෙන්නෙ 58%ක් වගේලු. මං මොකක්ද බන් කරන්නෙ. මම ඕවා ගනන් ගන්නෙ නෑ. ගෙවල් වලින් ලෙඩ බන් දන්නවනෙ.. හිත හැදෙන්න මොකක් හරි කියපන්![]()