ඒකනේ මිනිහෝ ඉස්සර ඕව කරපු උන් දැන් පරිප්පු විකුණ විකුණ ඉන්නේ...![]()

පරිප්පු![]()

ඇයි උඹ දන්නේ නැද්ද?
ඉස්සර එලකිරියේ හිටපු ජෝතිශ්‍ය කාරය දැන් කරනනේ තෙල බෙදන හැටි ගැන පොත් ලියන එකයි පරිප්පු විකුණන එකයි...![]()
ඒ මහත්තයගෙ කේන්දරේ කියවිල තිබුනලු පරිප්පු බෙදන රැකියාවක් කරනව කියල. බලන්නකො සාස්තරේ ඇස්පනාපිට ඔප්පු වෙන හැටි

ඒක දන්නේ නෑ නෙ.ඇයි උඹ දන්නේ නැද්ද?
ඉස්සර එලකිරියේ හිටපු ජෝතිශ්‍ය කාරය දැන් කරනනේ තෙල බෙදන හැටි ගැන පොත් ලියන එකයි පරිප්පු විකුණන එකයි...![]()
පරිප්පු විකිණීම නරක නැතුව ඇති බන් ලංකාවේ මිනිස්සු කන්නෙම පරිප්පු නෙ.මම නම් ටීවී බලන්නෙ නෑ. මේ වගේ කේන්දරකාරයොන්ගෙන් අනාවැකි ඇහුවද බන්?
![]()
ඇයි ඇහුනෙ නැද්ද අවුරුද්ද මුලම කීවනෙ ස්වාභාවික විපත් නාය යාම් හදිසි අනතුරු වෙන්න පුළුවන් කියල මේ අවුරුද්දෙ. මම මේ තාම කල්පනා කරනව එච්චර කියලත් මේ මිනිස්සු පරිස්සන් උනේ නැත්තේ ඇයි කියල.හරියටම කීව නෙඇයි ඇහුනෙ නැද්ද අවුරුද්ද මුලම කීවනෙ ස්වාභාවික විපත් නාය යාම් හදිසි අනතුරු වෙන්න පුළුවන් කියල මේ අවුරුද්දෙ. මම මේ තාම කල්පනා කරනව එච්චර කියලත් මේ මිනිස්සු පරිස්සන් උනේ නැත්තේ ඇයි කියල.