ඇත්තම කිවුවොත් ඔය පොරොන්දම් කතන්දරේ බෝම මෑතක ආපු දේවල්. පැරණි වෛදික ජ්‍යෝතිෂ්‍යයේ පොරොන්දම් කියලා දෙයක් තිබුණේ නෑ. කේන්දර දෙකේ ග්‍රහබල සැසඳුවාම (මංගල රාශි, චන්ද්‍ර රාශි විශේෂයෙන් බලන්න ඕන) ප්‍රශ්නයක් නැත්නම් පොරොන්දම් ගැන එච්චර හිතන්න අවශ්‍ය නෑ
I agree with you. Porondam is all 100% baloney.ඇත්තම කිවුවොත් ඔය පොරොන්දම් කතන්දරේ බෝම මෑතක ආපු දේවල්. පැරණි වෛදික ජ්‍යෝතිෂ්‍යයේ පොරොන්දම් කියලා දෙයක් තිබුණේ නෑ. කේන්දර දෙකේ ග්‍රහබල සැසඳුවාම (මංගල රාශි, චන්ද්‍ර රාශි විශේෂයෙන් බලන්න ඕන) ප්‍රශ්නයක් නැත්නම් පොරොන්දම් ගැන එච්චර හිතන්න අවශ්‍ය නෑ
58 aulak neha shapeපොරොන්දම් ගැලපෙන්නෙ නැතුව බැදලා හොදට ඉන්න උන් ඉන්නවද බන්. මාර කේස් එක බන්. අපි යාළු වෙලා දැන් අවුරුදු 7ක් වගේ. රෙද්දෙ කේන්දරේ ගැලපෙන්නෙ 58%ක් වගේලු. මං මොකක්ද බන් කරන්නෙ. මම ඕවා ගනන් ගන්නෙ නෑ. ගෙවල් වලින් ලෙඩ බන් දන්නවනෙ.. හිත හැදෙන්න මොකක් හරි කියපන්![]()

Balahanko mage 7 කොටුවෙ ශනි කේතුඒකි හොටු පෙරන් අඩනවා බන්. පව්
ගෙවල් වලින් බන් බලන්නෙ. අපි ගනන් ගන්නෙ නෑ බන් ඕවා.
ඉස්සර ගෙවල් වලින් හොදටම කැමති බන්. දැන් මට ටිකක් අවුලක් තේරෙනවා වගේ
අනේ නෑ බන් හරි අහිංසකයි. පව් බන් මට ඔක්කොටම වඩා දුක මගේ කෙල්ල ගැන
මට වචනයක් කියලා නෑ බන්. මට තමයි යකා නගින්නෙ
------ Post added on Apr 18, 2023 at 1:33 PM
පොඩි පොඩි දේවල් වෙලා තියෙනවා. ඒත් බන් අපි එහෙම ලොකු වලි දාගෙන නෑ තාමට නම්.
------ Post added on Apr 18, 2023 at 1:34 PM