පොරොන්දම්...

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    අර්ථවත් නිර්මාණයක් අයියේ..අද ගොඩක් දෙනෙක් මේ පොරොන්දම් නිසා තමන්ගෙ ආදරය අහිමිව දුක් විදිනවා ඇද්ද...මං නම් විශ්වාෂයක් නැහැ..ඒත් තවමත් අපේ රටේ මේ සිරිත තියෙනවා...දෙන්නගෙ ගැලපීම පොරොන්දම් වලින් ගලපන්න පුළුවන්නම්:rolleyes:
    අවශ්‍ය එකිනෙකාව තේරුම් ගැනීම..එහෙම නැතිව ඊට පස්සෙ ජීවිතය ගලපගන්න බැරිව දුක් විදින එකයි වෙන්නෙ...
    දිගටම නිර්මාණ කරන්න අයියට සුභ පැතුම් !!!!
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම

    ඔව් නංගියා... දෙන්නට දෙන්නා තේරුම් ගැනීමයි වැදගත් වෙන්නේ... වෙන මොනවත් නෙවෙයි..

    ස්තූතියි නංගා දිරි ගැන්වීමට...
     
    urbanlogo

    Active member
  • Feb 2, 2007
    1,351
    22
    38
    5 වෙනි මණ්ඩලයේ
    Hoda Nirmanayak saho...mama nam ova vadiya vishvasa karana kenek neve..eth tradition 1k vidihatath vadihitiyange hith sathutu karannatath oya de karanna vela thiyenava...mage athdakeema anuva nam oke mehema paththakuth thiyenava..."Wenas kala nohaki sith dekaka badima thavath thahavuru kirimak"...:D:D:D:D

    Suba davasak...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අපි ජීවත්වෙන සියවසත් එක්ක ඔය ක්‍රියාව බොහෝ දුරට නොගැලපෙන්න පුලුවන්..

    මගෙත් ඕවා ගැන කොහෙත්ම විශ්වාශයක් ඇත්තෙම නෑ....

    මං බඳිනකොටත් පාරම්පරික මගේ හා ඇගේ දෙමව්පියන් විසින් ඔය දේ කලා කියල මට විශ්වාශයි..නොගැලපෙන බවකුත් කිව්වා මට විශ්වාශයි..

    ඒත් දැන් බොහෝ කලක් එක වහලක් යට අපි බොහෝ සතුටින් කල් යවනවා හොඳ මහත්මා ගති ඇති දරුවෙකුත් සමාජයට බිහි කරලා..

    සිත හැමදේටම වඩා මට ප්‍රබලයි...

    කෙටියෙන් ලියපු අර්ථවත් නිර්මානයක්.. මල්ලියාට ජය....
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    Hoda Nirmanayak saho...mama nam ova vadiya vishvasa karana kenek neve..eth tradition 1k vidihatath vadihitiyange hith sathutu karannatath oya de karanna vela thiyenava...mage athdakeema anuva nam oke mehema paththakuth thiyenava..."Wenas kala nohaki sith dekaka badima thavath thahavuru kirimak"...:D:D:D:D

    Suba davasak...

    attha saho... ath onema deyaka hodha naraka depaththak thiyenawa..

    hodha paththa thamayi oya deya saho kiyala thiyena aakaarayata bhavithaa kireema..

    naraka thamayi.. mokak hari gataluwak thiyenawanam porondam wala, wadihitiyo eka loku prashnayak karagena aurudu ganan thibunu affaires kadana eka...

    oyage adahasata godak thanks saho...
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අපි ජීවත්වෙන සියවසත් එක්ක ඔය ක්‍රියාව බොහෝ දුරට නොගැලපෙන්න පුලුවන්..

    මගෙත් ඕවා ගැන කොහෙත්ම විශ්වාශයක් ඇත්තෙම නෑ....

    මං බඳිනකොටත් පාරම්පරික මගේ හා ඇගේ දෙමව්පියන් විසින් ඔය දේ කලා කියල මට විශ්වාශයි..නොගැලපෙන බවකුත් කිව්වා මට විශ්වාශයි..

    ඒත් දැන් බොහෝ කලක් එක වහලක් යට අපි බොහෝ සතුටින් කල් යවනවා හොඳ මහත්මා ගති ඇති දරුවෙකුත් සමාජයට බිහි කරලා..

    සිත හැමදේටම වඩා මට ප්‍රබලයි...

    කෙටියෙන් ලියපු අර්ථවත් නිර්මානයක්.. මල්ලියාට ජය....

    ඔව් රොන් අයියෙ.. ඔය වගෙ කතා අපිට සමාජයේ බහුලව දකින්න පුළුවන්.. ඒ උනත් තාමත් ඔය පොරොන්දම් කියන දෙයට තියෙන තැන අඩුවෙලා නැහැ..

    එකිනෙකාව තේරුම් ගන්න පුළුවන් තරමේ උගත් කමකුයි ඒ හා බැදිච්චි විශ්වාසයකුයි තියෙනවා නම් වෙන මොනවත් ඕනේ නැහැ.. සමාජය කොයි තරම් උගත් උනත් ඔය වගේ දේවල් ඉස්සර නූගත් සමාජයේ තිබුනු තැනම තාමත් තියෙන එක වර්තමාන තරුන පරපුර මුහුණ පාන එක්තරා විදිහක ගැටලුවක්..

    හැමදාමත් වගේ අයියගේ වටිනා අදහස් වලට ගොඩාක් ස්තූතියි...

    අයියටයි, අක්කටයි, පුතාටයි නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් පතනවා...!
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    sha Marune...
    Medawas Wala Ape Gedarath Oka Kerenawa... :D

    හෝ.. හෝ... එහෙනම් ලගදිම ගෙදර ජය සිරි මංගලම් වගේ... අයියට සුබ පැතුවා කියපන් මචන්...අපිටත් කියනවනේ...?

    ස්තූතියි මචන්....
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    අපූරු මාතෘකාවක්නෙ තෝරාගෙන තියෙන්නෙ. ලස්සනට පදකරලා තියෙනවා.