පොරොන්දම්...

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    පෞද්ගලිකව මම නම් ඕවා විශ්වාස කරන්නේ නෑ... කෙල්ල මට කැමති නම් මම කෙල්ලට ආදරේ නම් දෙන්නට දෙන්නා තේරුම් අරන් ආදරෙන් ඉන්නව නම් එච්චරයි... ලස්සන නිර්මාණයක්.
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    හරිම අපූරුයි සහෝ..

    මට හිතෙන්නෙම ආදර හිතුණු වෙලාව ඉපදුණූ වෙලාවට සමාන වෙන්නෙ නෑ මයි කියලා..

    ඒත් ඒක සංසාර ගත බැදීමක් වුනොත් එහෙම වෙන්නත් පුළුවන්...

    අපූරු පබැදුමක් සහෝ

    කලාම කලාතුරකින් එහෙම වෙන්න පුලූවන්.. ඒත් සහෝ එහෙම නොවුනා කියන්නෙ නොගැලපීමක් නෙවෙයිනේ...

    ස්තූතියි සහෝ අදහසට...
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    Kiyala wedak ne ban,Owa passema duwana porawal tama ambanata innawane,duka tamai unge,,,,
    Patta machan ube poem eka...:yes:

    ඒකනම් ඇත්ත තමයි මචන්... ස්තූතියි අදහසට...

    පහුගිය දවස ටිකේ පේන්න හිටියේ නැහැ නේද..
    .
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    බමුණන්ගෙන් පැවත එන අපේ මිනිසුන් කර ගහගෙන සිටින තවත් දෙයක් ලෙසට මම ඔය දෙය දකිනවා. නමුත් ඒක අපේ සංස්කෘතිය නියෝජනය කරන එක් සාධකයක්. අහිතකර නොවන විදිහට අනාගතයටත් ගෙන ගියාට කමක් නෑ කියන තැන මම සිටිනවා.
    නිර්මානයක් විදිහට ඔබ හොදින් ගොනුකරලා තියනවා....
    අපූරැයි...


    ඔව් සහෝ... මමත් ඔයා එකක එකඟයි... ඒත් සහෝ අපේ සමහර අය අන්ධ විදිහට ඕවා පස්සේ යනවා. තවත් කට්ටියක් ඉන්නවා ඒ අන්ධ භක්තිකයන් මාර්ගයෙන් තමන්ගෙ සාක්කුව පුරවගන්න..

    දැන් සමාජය සාපේක්ශව ඉස්සරට වඩා උගත්. ඕනේ දෙයක් කතාබහ කරලා විසදගන්න පුළුවන්... තාක්ෂනය දියුණුයි. ඒ නිසා ඉස්සර තරම් ඕවා පස්සේ යා යුතු නැහැ කියන තැනයි මම ඉන්නේ...

    අදහසට ගොඩක් ස්තූතියි සහෝ...
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    කෙල්ලයි කොල්ලයි කැමති නම් මොන පොරොන්දම්ද
    ලස්සන නිර්මානයක් මින්දද මල්ලි :D
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    පෞද්ගලිකව මම නම් ඕවා විශ්වාස කරන්නේ නෑ... කෙල්ල මට කැමති නම් මම කෙල්ලට ආදරේ නම් දෙන්නට දෙන්නා තේරුම් අරන් ආදරෙන් ඉන්නව නම් එච්චරයි... ලස්සන නිර්මාණයක්.

    ස්තූතියි සහෝ අදහසට... හැම යුවලකටම ඔය විදිහට හිතන්න නිදහස නැහැ මචන්.. ඒකයි ගැටලුව...
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ස්තූතියි සහෝ අදහසට... හැම යුවලකටම ඔය විදිහට හිතන්න නිදහස නැහැ මචන්.. ඒකයි ගැටලුව...

    ඔව් මචන් .ඒක ඇත්ත.දෙමවුපියන්ගේ බලපෑම තියෙනවා.අපේ ගෙදර වුනත්... නමුත් කසාද බඳින්නේ මමනේ.ඉස්සරහට ජීවත් වෙන්නෙ මම.මම හිතන්න නෑ ඒක වැදූ දෙමවුපියන්ට අකීකරු වීමක් කියලා... බොහෝ තැන්වල ඔය කේන්දර ප්‍රශ්නෙ නිසා ආදරය මග නවතිනවා...හ්ම්... :rolleyes:
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම

    ඔව් මචන් .ඒක ඇත්ත.දෙමවුපියන්ගේ බලපෑම තියෙනවා.අපේ ගෙදර වුනත්... නමුත් කසාද බඳින්නේ මමනේ.ඉස්සරහට ජීවත් වෙන්නෙ මම.මම හිතන්න නෑ ඒක වැදූ දෙමවුපියන්ට අකීකරු වීමක් කියලා... බොහෝ තැන්වල ඔය කේන්දර ප්‍රශ්නෙ නිසා ආදරය මග නවතිනවා...හ්ම්... :rolleyes:

    ඔව් මචන්.. බැරි වෙලාවත් ඒ දෙන්නා proposal එකකින් පොරොන්දම් ගලපලා කරපු විවාහයක් නම් නෝ හෙල්ලුම්; පොල් මැල්ලුම් වෙනවා seen එක... කොල්ලෝ විදිහට අපිට චුට්ටක් හරි නිදහස තිබුනට ගැහැණු ළමයි ගොඩක් ඔය ප්‍රශ්නයෙදි අසරණ වෙනවා මචන්...
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    තවත් අපූරු නිර්මාණයක් මචන්.
    මම නම් ඕවා විශ්වාස කරන්නෙ නෑ මගෙ හිත විශ්වාසයි නම් මම ඒක කරනවා.
    අනික මචන් අපල දෝශ කියලා දෙයක් තියනවා නම් ඒවා විදින්නම වෙනවා.
    ඒවා ගැන හිත හිත දුක් වෙන්නෙ මොකටද

    "තඹරු වනය මුකුලිත වන බව සවස
    කවුරු විසින් වැලකිය හැක මෙදිය කුස"
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    තවත් අපූරු නිර්මාණයක් මචන්.
    මම නම් ඕවා විශ්වාස කරන්නෙ නෑ මගෙ හිත විශ්වාසයි නම් මම ඒක කරනවා.
    අනික මචන් අපල දෝශ කියලා දෙයක් තියනවා නම් ඒවා විදින්නම වෙනවා.
    ඒවා ගැන හිත හිත දුක් වෙන්නෙ මොකටද

    "තඹරු වනය මුකුලිත වන බව සවස
    කවුරු විසින් වැලකිය හැක මෙදිය කුස"

    ඒකත් එහෙම තමයි මචන්... ස්තූතියි අදහසට...
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    OH DENNE DEKKE , NIYAMA NIRMAANAYAKNE , MALLIYATA HODA NIRMAANA HEKIYAWAK THIYENAWA .ELAKIRI OHOMA YAMU..

    ගොඩාක් ස්තූතියි කුමාර අයියේ...

    නිතර කවි පැත්තට එන්නෙ නැති මහගෙදර කවුරුහරි කවියකට මොනවහරි කිව්වවහම මාර සන්තෝෂයි...