පොර ටෝක්ස්..

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    CB7MHwxUdE07xjBq_1VUvxQRgDcH62ETaVmqbqpQ8QGRari3dp3K0C7_G1giQfcr9B-ZorsM4agij1OggYO2g9DlE4nqgp1u959xUTiRMRBa4JmBfxLeb7xbVTBu8wdR4jmPQunVwZXYqb6ZEudNu6pYCb8UK_t8omgv7eQEU0yJUrLp2F8yC4iEFBwbONowiaPx0m7tr2oVw9zkII1rXsC8zfvwa2iGrlbs4ENhzVBpCYeciu1vLBRTFVzHx_8mTSYynuL97kj5QIdTHveg4kQ2zJhPZ-3vwXLUSYx88eX9crkP7PUBmRBCu8go0S2AlvhYWX2vRAAqn-uHhdw5tSJ1xziU-3gwHPuaxeNdzbNhiKY_7uXxcbypdel3SvWjiOPJKlRAZRkXSK-vZQmmiL88jjRbZtD_ImBrO6LhBX0kuUQ8EuKbMDlz2-Q2twcCPzrUMwjuca9lEVPegJKIHqZhWsRC9Nz_E8NyZEut3lsrJZ424fXLw0BpOao66QM1QwbpR1BJqm8c4Aehn4YHF7MlHQj9jzJnmZ_j5zL4pxP9g3GBxg6mOCp-VHRa9xVFo6IX=w1034-h483-no


    විදුලි පුටුවට ගියානම් එකපාරයි - ඉතින් ඕයි යන්ඩ තිබ්බනෙ මද්දුම බණ්ඩාර මැරෙන හැටි පෙන්නුව වගේ... මොකටද මෙච්චර දවස් මැරෙන්න හැදුවේ මාව විදුලි පුටුවට යවනෝ කියලා....

    මානසික පීඩනයෙන් විඳවනවා - ෆොන්සේකා හිරේ දැම්මම ඒ මිනිස්සුන්ගේ පවුල්වල මිනිස්සුන්ගෙ හදවත්වල ගින්න, පීඩනය ගැන වගේ වගක් තිබ්බේ නෑ. ශිරාණි පන්නලා, ඒ මනුස්සට නඩු පිට නඩු දානකොට ඒ මිනිස්සුන්ගේ පීඩනය ගැන හිතවද. මිනිස්සුන්ගෙ ජීවිත විනාශ කරලා, පවුල් කඩලා, හිරේ දාලා, ඒ කාළකන්නි වැඩ පුලුවන් තරම් සාධාරණීකරණය කරලා දැන් එනවා මානසික පීඩනය ගැන දොඩවන්න.....රජකම් කලත් කල කම් පලදෙනවනෙ සර්...

    අලුත් පක්ශයක් ඕනෑ - අනේ සර් තෙපරබබා පුරුද්දට වැනි වැනි ඉන්නෙ නැතුව යන්ඩකො එකක් හදාගෙන, ගිහිල්ලා දිනන්ඩකෝ....

    විපක්ශයක් නැති රටේ ප්‍රජාචන්ත්‍රවාදයක් නෑ - විපක්ශ කඩල බිඳලා දාලා, පාක්ශිකයින්ගේ චන්දවලින් ආපු මිනිස්සු සල්ලිවලට බාගත්ත කාලේ කිව්වෙ කොහොමද? දැන්ද විපක්සෙ වටිනාකම් මතක් වුනේ? ෆොන්සේකා හිරේ දැම්මෙත් විපක්සෙ සක්තිමත් කරන්න වෙන්න ඇති...මාර ප්‍රජාතන්ත්‍රවාදී පොරනෙ මෙයා...

    මාද්‍යත් උදව් කරන්න - ලසන්තටයි, ප්‍රගීත්ටයි කෝල් කරලා බලන්ඩ... අර රට පැන්න සුනන්දයාවත් ගෙන්න ගන්න... එතකොට පුලුවන්