පොර මානසිකත්වය

Astromaze

Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    පොර මානසිකත්වය

    මචන්ල ඇයි බන් පෙලක් කොල්ලො කෙල්ලො ඉස්සරහ පොරවල් වෙන්ඩ හදන්නෙ?
    එකපාරටම කෙල්ලෙක් කොල්ලො Set එකක් එක්ක කතාවට ආවයි කියල හිතපන්කො.පෙලක් කොල්ලො අනිත් කොල්ලො පහත් කරල පොර වෙන්ඩ හදනව.මම මේක හොදට දැකල තියෙන දෙයක්.මට නම් මේවගේ දෙයක් තවම වෙලා නැහැ.මොකද මට පට්ට යාලුවො Set එකක් ANC එකේ ඉන්න නිසා.උබල මොකද මේක ගැන හිතන්නෙ?
     
    Last edited:

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    කෙල්ලො හොද කියනවා අහන්න ආස නිසා අනික විහිලුවෙන් විහිලුවෙන්නෙ කපන්නෙ එ මොකද දන්නවාද උ බයයි උට අවදානයක් දෙන එකක් නැහැ කියලා කෙල්ලො
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    කෙල්ලො හොද කියනවා අහන්න ආස නිසා අනික විහිලුවෙන් විහිලුවෙන්නෙ කපන්නෙ එ මොකද දන්නවාද උ බයයි උට අවදානයක් දෙන එකක් නැහැ කියලා කෙල්ලො

    ane manda bn.man nam kiyane okath manasika rogayak
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපොයි ඔව් මචං.. මේකෙත් ඉන්නවද කොච්චරක් නම් චීත්තයක් දැක්කම ෆෝර්ම් වෙලා තමුන් achieve කරගත්තු දෙයක් කියව කියවා අනික් මිනිස්සුන්ව හරක් ගානට දාලා කතා කරන සක්කිලි..
     
    PowerVR

    Member
    Nov 26, 2013
    46
    3
    0
    Normally Minissu ehema thamai ban. Mole poddak hadunata thawama Saththune. Tikak buddimath un ehema karanne nehe!
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    උබල විස්වාස කරන එකක් නැහැ. මගේ යාලුවෙක් හිටිය මිනිහ කිව්වා මචන් කෙල්ල ඉස්සරහ පොරගේ salary කතා කරන්න epa kiyala.. කියල. මට තේරෙන්නේ නැහැ අයි මිනිස්සු මේවා හංගන්නේ කියල.
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ane manda bn.man nam kiyane okath manasika rogayak
    :yes::dull:
    අපොයි ඔව් මචං.. මේකෙත් ඉන්නවද කොච්චරක් නම් චීත්තයක් දැක්කම ෆෝර්ම් වෙලා තමුන් achieve කරගත්තු දෙයක් කියව කියවා අනික් මිනිස්සුන්ව හරක් ගානට දාලා කතා කරන සක්කිලි..

    අපි නම් එහෙම නැහැ නෙහ් බන් :Dඅපි පොර ටොක් දෙන්නෙ මෙකෙ පිස්සු නටන උන්ටනෙ:rofl:
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    kello kollo kiyala wenasak na.
    kello issaraha kollo kiyala,kollo issaraha kello kiyala wenasak na.
    minissu athare anith ayawa pahath karala kathaa karana aya innawa.
    anith ayawa pahath karala kathakarala sathutak labana eka maanasika roogayaklu.

    ai thawa samahara ewun thaniyen innakota baba wage innawa.e unata thawa ekek ekathu wechcha gaman pora wenna hadanawa.kohewath nathi power ekak oluwata aran show eka daanawa.ookun okkotama pissu
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :yes::dull:

    අපි නම් එහෙම නැහැ නෙහ් බන් :Dඅපි පොර ටොක් දෙන්නෙ මෙකෙ පිස්සු නටන උන්ටනෙ:rofl:

    නෑ නෑ බං වෙන එහෙම කොට්ටාශයක් ඉන්නවා.. හොඳට බලපන්කෝ... කැම්පස් එකකට වැස්සකටවත් ගොඩ නොවිච්ච තවම නායකත්ව පුහුණු නොගිය උන් අනික් උන්ට නූගත්තු කියලා බනින, තමුන්ට තියෙන ෆෝන් - වාහන එලිපිට පෙන්න පෙන්න දඟලන පොර මේනියාවෙන් පෙලෙන උන් ගැන කිව්වේ. :oo::oo:
     
    • Like
    Reactions: king_pandukabaya

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔය වගේ එවුන් කොහෙත් ඉන්නවා, උන්ට කියන්නෙ ගෑණු කිචාල කියලනේ :rofl:
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    නෑ නෑ බං වෙන එහෙම කොට්ටාශයක් ඉන්නවා.. හොඳට බලපන්කෝ... කැම්පස් එකකට වැස්සකටවත් ගොඩ නොවිච්ච තවම නායකත්ව පුහුණු නොගිය උන් අනික් උන්ට නූගත්තු කියලා බනින, තමුන්ට තියෙන ෆෝන් - වාහන එලිපිට පෙන්න පෙන්න දඟලන පොර මේනියාවෙන් පෙලෙන උන් ගැන කිව්වේ. :oo::oo:

    Ow ban. Mama danna kello passen enda ona kollo innawa.Ungenam kisi loku kamak naha.porawal thama un but eka modayo wage anith unta pennanda yanne naha :D
     
    Last edited:

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    නෑ නෑ බං වෙන එහෙම කොට්ටාශයක් ඉන්නවා.. හොඳට බලපන්කෝ... කැම්පස් එකකට වැස්සකටවත් ගොඩ නොවිච්ච තවම නායකත්ව පුහුණු නොගිය උන් අනික් උන්ට නූගත්තු කියලා බනින, තමුන්ට තියෙන ෆෝන් - වාහන එලිපිට පෙන්න පෙන්න දඟලන පොර මේනියාවෙන් පෙලෙන උන් ගැන කිව්වේ. :oo::oo:
    :yes::yes: ඔව් සහතික ඇත්ත
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Ow ban. Mama danna kello passen enda ona kollo innawa.Ungenam kisi loku kamak naha.porawal thama un but eka modayo wage anith unta pennanda yanne naha :D

    නුවණ බුද්ධිය තියන මිනිස්සු එහෙම තමයි බං.. උන්ට කැපී පෙනෙන්න ඕනේ නෑ නිකන්ම සමාජයේ නිසි තැන ලැබෙන නිසා.. බට් ගොඩක් උන් ඔය පොර වෙන්න දඟලන්නේ අන්න එහෙම තැනක් නොලැබෙන නිසා...
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    kello kollo kiyala wenasak na.
    kello issaraha kollo kiyala,kollo issaraha kello kiyala wenasak na.
    minissu athare anith ayawa pahath karala kathaa karana aya innawa.
    anith ayawa pahath karala kathakarala sathutak labana eka maanasika roogayaklu.

    ai thawa samahara ewun thaniyen innakota baba wage innawa.e unata thawa ekek ekathu wechcha gaman pora wenna hadanawa.kohewath nathi power ekak oluwata aran show eka daanawa.ookun okkotama pissu

    ඔයා කෙල්ලෙක් නේද? ඔයාගේ වචන රළු වැඩියි නංගි. ටිකක් මෟදු විදියට ඉන්න.