oka kiya kiya karanna epa.
ado math hadanawa ekak. Finger print eken door eka open wenna. And rubber seel daala gan wathurak awath ekata wathura yanne nathi wenna hadpaan. Oxigen tanks godakuth gahapan.ඉස්සෙලම අයත් ප්‍රදේශයේ පිහිටි ප්‍රාදේශීය ලේකම් ගෙන්, ඊට පසු ප්‍රාදේශීය ලේකම් හරහා පොලිසියටත් දන්වන්න අවශ්‍යයි. ඔය සම්බන්ද අලුතින් පිහිටවනු ලැබූ රජයේ ආයතනය ඇත. ප්‍රාදේශීය ලේකම් තුමා එක කරනවා.
පුරා විද්‍යා වටිනාකම සහිත ප්‍රදේශයක් නම් අවසර ලැබෙන්නේ නැත. එහෙම කලොත් අවුරුදු 3 හිරේ.
ඔය ඔක්කොම කරලා වැඩේ පටන්ගන්න කොට මොකෙක් හරි පෙස්සමක් ගැහුවොත් වැඩ නවත්වන්න වෙනවා . එත කොට ක්ෂේත්‍ර පරීක්ෂණයකට එනවා. එක නිසා අත්තිවාරම් කපනකොට පොලිසිය දැනුවත් කරන්න.
සාමාන්යෙන් රජයේ අවසරයකින් තොරව භූ ගත කාමර තැනීම ආරක්ෂක අමාත්‍යංශය මගින් සම්පුර්ණයෙන්ම තහනම් කර ඇත.
වටහුනාද ?

Ade ahuwoth kiyanna berida lat walak kapanne kiyala![]()

එච්චර ලොකු ලැට් වලක් කපන්නෙ පොදු වැසිකිලියකටවත්ද කියල අහයි![]()

matath idea ekak thiye![]()
අර Knight rider එහෙම බලන කාලෙ තිබ්බ හීන ඕව... වැඩේ කියන්නෙ තාම ඒ හීන තියෙනව

ඕව පොඩි කාලෙ තිබුන හීන බන්අර Knight rider එහෙම බලන කාලෙ තිබ්බ හීන ඕව... වැඩේ කියන්නෙ තාම ඒ හීන තියෙනව
![]()
![]()

hadanwa nam hadanna puluwan bn ventilators dala. full AC karala geni ekak dala.![]()

හදල Finger Print Door එකක් දෙනව කොහෙන් හරි... තව ඕනම සුනාමි තත්වයකට ඔරොත්තු දෙන්න හදන්නෙ... උඩින් වතුර ගියොත් ඇතුලට වෙලා ඉන්න Oxigen ගන්න පුළුවන් වෙන්න පාවෙන හුලං බෝලෙකට රබර් බටයක් දාල තියෙනව.. හදිසි ජල ගැලීමකදි ඒක Auto seal වෙන්න හදල දවස් 100 කට ඇති වෙන්න Oxigen Cylinder හයි කරනව කාමරේ ඇතුලෙ
ඊටපස්සෙ දවස් 100කට ඇති වෙන්න කෑම බීම තැම්පත් කරනව අධි ශීතකරන වල. ර්වට පවර් එන්න Solar System හදල පට්ට ගේමක් දෙන්න හිතාගෙන ඉන්නෙ..
තව තියෙනව ඉවර නෑ... මේකෙ අර අභ්‍යවකාෂ යානා වල වගේ වතුර එන්නෙ නැතුව ඒ කාමරෙන් පිට වෙන්න පුළුවන් ක්‍රමේකුත් හදනව.. water proof බෝලයක් වගේ එකකුත් තියනව ඕන වෙලාවක ඒක බෝට්ටුවක් කර ගන්න පුළුවන් එකක්...
හදිසි ත්‍රස්ථ ප්‍රහාරයකට ඔරොත්තු දෙන්න පුළුවන් වෙන්න පුපුරණ ද්‍රව්‍ය ගබඩා කරල පට්ට Extra back door එකක් එකක් තව කාමරයක් හදනව.. හදල හදිසි පිටවිමකට උමගකුත් හදනව. පිටවීම දානව මුහුදු වතුරෙන් යට වෙලා තියෙන පොට් එකකට.... කොහොමද ටිකිරි මොලේ.... 
මම නම් අනිවා ගෙයක් හදන කාලෙක හදනව Sounds & Water Proof විදිහට Rubber Bush දාල...හදල Finger Print Door එකක් දෙනව කොහෙන් හරි... තව ඕනම සුනාමි තත්වයකට ඔරොත්තු දෙන්න හදන්නෙ... උඩින් වතුර ගියොත් ඇතුලට වෙලා ඉන්න Oxigen ගන්න පුළුවන් වෙන්න පාවෙන හුලං බෝලෙකට රබර් බටයක් දාල තියෙනව.. හදිසි ජල ගැලීමකදි ඒක Auto seal වෙන්න හදල දවස් 100 කට ඇති වෙන්න Oxigen Cylinder හයි කරනව කාමරේ ඇතුලෙ