පොලව යට ගෙයක් හදන්න අවසර ඔනද?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    මම නම් අනිවා ගෙයක් හදන කාලෙක හදනව Sounds & Water Proof විදිහට Rubber Bush දාල... :love::love::love: හදල Finger Print Door එකක් දෙනව කොහෙන් හරි... තව ඕනම සුනාමි තත්වයකට ඔරොත්තු දෙන්න හදන්නෙ... උඩින් වතුර ගියොත් ඇතුලට වෙලා ඉන්න Oxigen ගන්න පුළුවන් වෙන්න පාවෙන හුලං බෝලෙකට රබර් බටයක් දාල තියෙනව.. හදිසි ජල ගැලීමකදි ඒක Auto seal වෙන්න හදල දවස් 100 කට ඇති වෙන්න Oxigen Cylinder හයි කරනව කාමරේ ඇතුලෙ :frown: ඊටපස්සෙ දවස් 100කට ඇති වෙන්න කෑම බීම තැම්පත් කරනව අධි ශීතකරන වල. ර්වට පවර් එන්න Solar System හදල පට්ට ගේමක් දෙන්න හිතාගෙන ඉන්නෙ.. :oo: තව තියෙනව ඉවර නෑ... මේකෙ අර අභ්‍යවකාෂ යානා වල වගේ වතුර එන්නෙ නැතුව ඒ කාමරෙන් පිට වෙන්න පුළුවන් ක්‍රමේකුත් හදනව.. water proof‍ බෝලයක් වගේ එකකුත් තියනව ඕන වෙලාවක ඒක බෝට්ටුවක් කර ගන්න පුළුවන් එකක්... :dull: හදිසි ත්‍රස්ථ ප්‍රහාරයකට ඔරොත්තු දෙන්න පුළුවන් වෙන්න පුපුරණ ද්‍රව්‍ය ගබඩා කරල පට්ට Extra back door එකක් එකක් තව කාමරයක් හදනව.. හදල හදිසි පිටවිමකට උමගකුත් හදනව. පිටවීම දානව මුහුදු වතුරෙන් යට වෙලා තියෙන පොට් එකකට.... කොහොමද ටිකිරි මොලේ.... :baffled:

    ඕක කරන වෙලාවෙ වෙන ඉඩමකුත් අරං දාල ගේකුත් ගහල ඒක කුලියටත් දෙන්න පුළුවන් වෙයි :lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මම නම් අනිවා ගෙයක් හදන කාලෙක හදනව Sounds & Water Proof විදිහට Rubber Bush දාල... :love::love::love: හදල Finger Print Door එකක් දෙනව කොහෙන් හරි... තව ඕනම සුනාමි තත්වයකට ඔරොත්තු දෙන්න හදන්නෙ... උඩින් වතුර ගියොත් ඇතුලට වෙලා ඉන්න Oxigen ගන්න පුළුවන් වෙන්න පාවෙන හුලං බෝලෙකට රබර් බටයක් දාල තියෙනව.. හදිසි ජල ගැලීමකදි ඒක Auto seal වෙන්න හදල දවස් 100 කට ඇති වෙන්න Oxigen Cylinder හයි කරනව කාමරේ ඇතුලෙ :frown: ඊටපස්සෙ දවස් 100කට ඇති වෙන්න කෑම බීම තැම්පත් කරනව අධි ශීතකරන වල. ර්වට පවර් එන්න Solar System හදල පට්ට ගේමක් දෙන්න හිතාගෙන ඉන්නෙ.. :oo: තව තියෙනව ඉවර නෑ... මේකෙ අර අභ්‍යවකාෂ යානා වල වගේ වතුර එන්නෙ නැතුව ඒ කාමරෙන් පිට වෙන්න පුළුවන් ක්‍රමේකුත් හදනව.. water proof‍ බෝලයක් වගේ එකකුත් තියනව ඕන වෙලාවක ඒක බෝට්ටුවක් කර ගන්න පුළුවන් එකක්... :dull: හදිසි ත්‍රස්ථ ප්‍රහාරයකට ඔරොත්තු දෙන්න පුළුවන් වෙන්න පුපුරණ ද්‍රව්‍ය ගබඩා කරල පට්ට Extra back door එකක් එකක් තව කාමරයක් හදනව.. හදල හදිසි පිටවිමකට උමගකුත් හදනව. පිටවීම දානව මුහුදු වතුරෙන් යට වෙලා තියෙන පොට් එකකට.... කොහොමද ටිකිරි මොලේ.... :baffled:

    wadiya one na bun nikan geyak hadala balapanko ube oya hitan inna dewal walata wena de balana

    mamat ge hadana isela hitan hitiye ohoma tamai bun
    tattu dekata gahala ge complete karagena yanakota kos dorawal one na onna ohe mahogani danawa kiyala hituna bun

    redde rewenne nathi tika witarai building material wala ganan ahanakota :rofl:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka

    ඔව් ඉතින්.. :D ඒ උනාට අරෙහෙම තිබුන නම් ආතල් නේහ්?
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    උඩ හදනවා වගේ අවසර අරගෙන හැදුවට පස්සේ ඇහුවොත් කියපන් ගේ ගිලා බැස්ස කියල :P:rofl:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    උඩ හදනවා වගේ අවසර අරගෙන හැදුවට පස්සේ ඇහුවොත් කියපන් ගේ ගිලා බැස්ස කියල :P:rofl:

    අනිවා.... රුවන්මැලි සෑයත් 7 පාරක් අත්තිවාරම ගිලා බැස්ස කියනවනෙ... :confused:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    උඹ හැදුවොත් මටත් සිස්ටම් එක කියපන් :lol::lol:

    මම නම් අනිවා ගෙයක් හදන කාලෙක හදනව Sounds & Water Proof විදිහට Rubber Bush දාල... :love::love::love: හදල Finger Print Door එකක් දෙනව කොහෙන් හරි... තව ඕනම සුනාමි තත්වයකට ඔරොත්තු දෙන්න හදන්නෙ... උඩින් වතුර ගියොත් ඇතුලට වෙලා ඉන්න Oxigen ගන්න පුළුවන් වෙන්න පාවෙන හුලං බෝලෙකට රබර් බටයක් දාල තියෙනව.. හදිසි ජල ගැලීමකදි ඒක Auto seal වෙන්න හදල දවස් 100 කට ඇති වෙන්න Oxigen Cylinder හයි කරනව කාමරේ ඇතුලෙ :frown: ඊටපස්සෙ දවස් 100කට ඇති වෙන්න කෑම බීම තැම්පත් කරනව අධි ශීතකරන වල. ර්වට පවර් එන්න Solar System හදල පට්ට ගේමක් දෙන්න හිතාගෙන ඉන්නෙ.. :oo: තව තියෙනව ඉවර නෑ... මේකෙ අර අභ්‍යවකාෂ යානා වල වගේ වතුර එන්නෙ නැතුව ඒ කාමරෙන් පිට වෙන්න පුළුවන් ක්‍රමේකුත් හදනව.. water proof‍ බෝලයක් වගේ එකකුත් තියනව ඕන වෙලාවක ඒක බෝට්ටුවක් කර ගන්න පුළුවන් එකක්... :dull: හදිසි ත්‍රස්ථ ප්‍රහාරයකට ඔරොත්තු දෙන්න පුළුවන් වෙන්න පුපුරණ ද්‍රව්‍ය ගබඩා කරල පට්ට Extra back door එකක් එකක් තව කාමරයක් හදනව.. හදල හදිසි පිටවිමකට උමගකුත් හදනව. පිටවීම දානව මුහුදු වතුරෙන් යට වෙලා තියෙන පොට් එකකට.... කොහොමද ටිකිරි මොලේ.... :baffled:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,324
    113
    Malabe
    ඇත්ත! ඒක තමයි වෙන්නෙ. ලේසිම වැඩේ අවසර නොගෙන හදන එක. හැබැයි දැනගත්තයින් පස්සෙ බඩුබනිස්.

    අඩි ගානක් තියෙනවා ඊට වඩා හාරනවනම් අවසර ගන්න ඕන කේස් එකක් තියෙනවා..
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    avatar557900_2.gif