පොල්කිරි බොමු ! 🥛💦 ගුණදායක පොල්කිරි 👩

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,066
    1
    61,229
    113
    Mother Earth
    අද උදේට coffee වෙනුවට පොල් කිරි කැඳ. ❤️
    WZlzaC.jpg


    වැදගත් ත්‍රෙඩ් එකකට bump එකක් දාන්නවත් එක පොන්නයෙක් නෑනේ. 🤷‍♂️
    ------ Post added on May 27, 2025 at 7:32 AM

    @AnuradhaRa ඔන්න ඔහේ bump එකක් දාගෙන යමන්. 🙁

    අදත් කෝපි වෙනුවට පොල් කිරි කැඳ. ❤️
    A0zonx.jpg

    ------ Post added on Jun 15, 2025 at 7:41 AM
     
    • Like
    Reactions: AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,066
    1
    61,229
    113
    Mother Earth
    අපිනං පැලවත්ත පි‌ටි කිරි
    මම කියනවට නිකමට අම්මට කියල පොල්කිරි කැඳ එකක් හදන් බීපන්. මාරම පහසුවක් දැනෙනවා බඩට සහ ඔළුවට. බලපන් බල්ලො පූසොත් පොල් කිරි බොනවා කියන්නෙ ඒකෙ මොනා හරි ස්වභිවික පෝෂණයක් ඇති උන්ට තේරෙන අපිට නොතේරෙන. 🤷‍♂️
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    There are potential health benefits to using coconut flour instead of wheat flour. Coconut flour has a lower glycemic index rating than wheat flour, meaning it takes longer to digest and absorb the carbohydrates in it. It also contains more fiber and protein than wheat flour.


    ලංකාවේ 1900s වලින් පස්සේ මොළ හෙදුන මෝඩයෝ පොල් කුඩු කියල අහක දාන්නේ පොල් පිටි


    ලංකාවේ තියෙන පිරිසිඳු තේ :lol: සින්දු තේ promote කරපු
    දූවිලි පිරුන තේ කොළ ලංකාවේ මිනිස්සුන්ට විකුනන්න .
    ඇඟ පාට වැටෙනවලු තේ බිව්වම .
    අන්තිමේදී ලංකවේ උන් බෙලි ,රණවරා වෙනුවට කැෆීන් බොන්න ගත්තා


    yako adamai danne. 😅😅
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,066
    1
    61,229
    113
    Mother Earth
    අදත් පොල් කිරි කැඳ. දැන් මට ගෑස්ට්‍රයිටීස් සති ගාණකින් ආවෙ නෑ. 🤷‍♂️