පොල්තෙල් ආදේශක

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,787
    9,894
    113
    මිටි කිරි අඩුවෙන් දාල, තෙල් දාන කෑම වර්ග ගන්න එක අඩු කරන්න. බැදුම් වර්ගත් අඩු කරන්න. ඒ කියන්නෙ ඔය ෂෝටීස් වර්ග එහෙම.තව මස් වර්ග එහෙම නිතරම කන්න එපා. බිත්තරත් වැඩිය හොද නෑ. වැව් මාලු එහෙමනම් ප්‍රශ්නයක් නෑ. පොල් තෙල් තමයි හොද අනිත් දේවල් වලට වඩා.
     
    • Like
    Reactions: TommyJ

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,787
    9,894
    113
    පොල් තෙල් අගුන නෑ කුකුලො. සීන් එක කඩේ පොල් තෙල් ෂුවර් නෑනෙ

    ඒක ඇත්ත මචන්. කඩේ තියෙන තෙල් වලට එලවලු තෙල් වගෙම තව දේවල් එකතු කරල තියෙන්නෙ. නීරෝගීකම ගැන ගොඩක් හිතන එකේ, කෑමට ඔලුවෙ ගාන්ඩ එහෙම තෙල් ටික ගෙදර හිදගන්ඩ බැරි නෑනෙ.
     
    motocar

    Active member
  • Nov 24, 2008
    185
    204
    43
    Sri Lanka -> New Zealand
    www.youtube.com
    https://www.nytimes.com/2018/08/21/well/eat/coconut-oil-good-bad-health.html

    ලංකාවේ ගොඩක් උයන්න ගන්නෙ පොල්තෙල්. ලංකාව බෝ නොවන රෝග වැඩිම රටක්. පොල් කිරි උනත් ලංකාවෙ දේවත්වයෙන් සැලකුවට සෞඛ්‍යට ගොඩක් අහිතකරයි. මම ලිපිඩ් ටෙස්ට් එකක් කලා. මගෙ HDL LDL පොඩ්ඩක් වැඩියි. තාම වැඩිවෙලා නෑ. ඒත් මගෙ වයසට වැඩියි. මම නම් හිතන්නෙ පොල් නිසා තමයි අපේ මිනිස්සුන්ගෙ තෙල් බේරෙන මූනවල් ඇවිල්ල බඩ ඇවිල්ල කැත වෙලා තියෙන්නෙ. ගොඩ ගැහැණු හැඩයක් නැත්තෙ. පොල්තෙල් වෙනුවට Affordable ආදේශක නම් නෑ. OLIVE තමයි තියෙන්නෙ. වෙන ආදේශක නැද්ද. Virgin Coconut oil හොඳයිලු. ඒත් වියදම කොහොමද?

    Pahala link eka poddak kiyawapan machan.

    https://chandimagomes.blogspot.com/2019/01/shalom-rosenberg.html
     
    • Like
    Reactions: TommyJ

    ElaMalli

    Well-known member
  • Jan 2, 2019
    424
    248
    63
    https://www.nytimes.com/2018/08/21/well/eat/coconut-oil-good-bad-health.html

    ලංකාවේ ගොඩක් උයන්න ගන්නෙ පොල්තෙල්. ලංකාව බෝ නොවන රෝග වැඩිම රටක්. පොල් කිරි උනත් ලංකාවෙ දේවත්වයෙන් සැලකුවට සෞඛ්‍යට ගොඩක් අහිතකරයි. මම ලිපිඩ් ටෙස්ට් එකක් කලා. මගෙ HDL LDL පොඩ්ඩක් වැඩියි. තාම වැඩිවෙලා නෑ. ඒත් මගෙ වයසට වැඩියි. මම නම් හිතන්නෙ පොල් නිසා තමයි අපේ මිනිස්සුන්ගෙ තෙල් බේරෙන මූනවල් ඇවිල්ල බඩ ඇවිල්ල කැත වෙලා තියෙන්නෙ. ගොඩ ගැහැණු හැඩයක් නැත්තෙ. පොල්තෙල් වෙනුවට Affordable ආදේශක නම් නෑ. OLIVE තමයි තියෙන්නෙ. වෙන ආදේශක නැද්ද. Virgin Coconut oil හොඳයිලු. ඒත් වියදම කොහොමද?

    මචන් බදින්න..තෙල් දාන්න හොඳම Rice Bran Oil

    Olive oil බදින්න හොඳ නැහැ....Olive oil හොඳ සැලඩ් වලට දාන්න
     
    Last edited:
    • Like
    Reactions: TommyJ

    orioncorp-2016

    Junior member
  • Mar 26, 2016
    95
    41
    18
    yako mama me ahuwamai pol kiri hoda na kiyana ekek. ubata hithena hithena dewal meke danna epa ban. uba wagema mol yakku owata ahuwela owa public karanawa. owage gon katha kiyanna kalin menna me wage dewal balala idapan

    https://www.youtube.com/watch?v=96b_2S1jdIw
    https://www.youtube.com/watch?v=SNU1G4IdHok

    Coconut oil
    Coconut oil nutrition information:
    Serving Size: 1 tbsp
    Calories: 120
    Protein: 0g
    Carbohydrates: 0g
    Fat: 14g (12g of saturated fat, 0.2g polyunsaturated fat, 0.8g monounsaturated fat)

    The type of saturated fat in coconut oil is called a medium chained triglyceride (MCT) fat.

    MCT fats are a special type of fat that are used by the body for energy, meaning it’s not stored as body fat, nor is it linked to heart disease.

    Coconut oil also contains lauric acid which is excellent in helping improve your immune system.
     
    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    735
    145
    43
    ekko me thread ekak dapu eka pissek, nath nam wena aramunakin dapu ekak,
    kawadawath kohen wath pol thel narakai kiyala oppu karala na,
    but api mona kama kawath ewa mahansi wela angen wayakaranna ona.
    lokuma prashne thama dan pol thel ganan saha, hadana than adu nisa minissu labeta dennai hingayen prayojana gannai eka eka jara wada karanawa, katupol thel ekka kawalam karanawa, elolu thel kiyala malajarawa kalawam karanawa, kadawal walin badala ain karana thel aith perala gannawa, ekama thel tika nawatha nawatha pawichchi karanawa.
    oya wage sahenna dewal karana nisa kana apita kelawenawa.
    eka pol thel wala awlak kiyanna tharam thread eka dapu eka gonek una eka gana ISIS wenuwen mage kanagatuwa prakasha karanawa.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    Mama oka gena hoyala beluwa. Kade thiyana polthel wala pure pol thel thiyenne 60%k wage. a nisa api kana polthel engata honda na. Mage gastritis double triple wela enawa.
     
    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    735
    145
    43
    Mama oka gena hoyala beluwa. Kade thiyana polthel wala pure pol thel thiyenne 60%k wage. a nisa api kana polthel engata honda na. Mage gastritis double triple wela enawa.

    ow ban, puluwannam gedara pol welala kali kapala molakata deela thel karaganin. ada kale wena trust karanne na mama mona kade mona thelawath. oya sunflower thel arawa mewwa okkotama wada hondai kiwwata kattiya ape angawal walata me kalagune desha guneta galapenna hama athimma samabara hondama ekama thela pol thel witharai.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    පිස්සු උඹට.සුද්දො පොල් තෙල් කනකොට උඹලා පොල්තෙල් කෑම අත්අරිනවා..
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    ow ban, puluwannam gedara pol welala kali kapala molakata deela thel karaganin. ada kale wena trust karanne na mama mona kade mona thelawath. oya sunflower thel arawa mewwa okkotama wada hondai kiwwata kattiya ape angawal walata me kalagune desha guneta galapenna hama athimma samabara hondama ekama thela pol thel witharai.

    polgedi 10k wage yanawa bothalekata :baffled:
     
    suranga_87

    Active member
  • May 30, 2017
    884
    147
    43
    48
    Pannipitiya
    මමත් දන්න විදියට පිරිසිදු පොල්තෙල් තමයි හොදම...පාම් ඔයිල් කලවම් කරපු පොල්තෙල් තමයි වෙළදපොලේ ගොඩක් තියන්නේ...සුදු පොල්තෙල් කියල තියන ඒවටත් විරංජන කාරක දාලා සුදු කරල කියල කතාවක් තියනවා ඇත්තද දන්නෙ නෑ...ගොඩගම තියනව පරණ විදියට කොප්පරා තෙල් හිදින තැනක්...එතැන නම් තෙල් හොදයි...අපේ නෑ කෙනෙක් කීප වාරයක් ගෙනත් දුන්නා...
     
    repeater

    Well-known member
  • May 20, 2017
    640
    74
    63
    හොදම වැඩේ තමයි පොල් ගෙඩි 10/15 ලෙලි ගහල කවරයකට දාල තියන්න වතුර හිදෙනකන්..
    මාසයක් දෙකකින් පොල් ගෙඩි හොල්ලල බලන්න පුළුවන් වතුර හිදිලද කියල..
    පස්සේ පොල් ගෙඩි ටික බිදල,පොඩි තීරු වලට කපාගන්නවා... කෑලි ටික දවස් දෙක තුනක් හොදට අව්වේ වේලාගන මෝලකින් හිදගන්න.