පොල් තෙල් අගුන නෑ කුකුලො. සීන් එක කඩේ පොල් තෙල් ෂුවර් නෑනෙ
https://www.nytimes.com/2018/08/21/well/eat/coconut-oil-good-bad-health.html
ලංකාවේ ගොඩක් උයන්න ගන්නෙ පොල්තෙල්. ලංකාව බෝ නොවන රෝග වැඩිම රටක්. පොල් කිරි උනත් ලංකාවෙ දේවත්වයෙන් සැලකුවට සෞඛ්‍යට ගොඩක් අහිතකරයි. මම ලිපිඩ් ටෙස්ට් එකක් කලා. මගෙ HDL LDL පොඩ්ඩක් වැඩියි. තාම වැඩිවෙලා නෑ. ඒත් මගෙ වයසට වැඩියි. මම නම් හිතන්නෙ පොල් නිසා තමයි අපේ මිනිස්සුන්ගෙ තෙල් බේරෙන මූනවල් ඇවිල්ල බඩ ඇවිල්ල කැත වෙලා තියෙන්නෙ. ගොඩ ගැහැණු හැඩයක් නැත්තෙ. පොල්තෙල් වෙනුවට Affordable ආදේශක නම් නෑ. OLIVE තමයි තියෙන්නෙ. වෙන ආදේශක නැද්ද. Virgin Coconut oil හොඳයිලු. ඒත් වියදම කොහොමද?

ekko me thread ekak dapu eka pissek, nath nam wena aramunakin dapu ekak,
kawadawath kohen wath pol thel narakai kiyala oppu karala na,
but api mona kama kawath ewa mahansi wela angen wayakaranna ona.
lokuma prashne thama dan pol thel ganan saha, hadana than adu nisa minissu labeta dennai hingayen prayojana gannai eka eka jara wada karanawa, katupol thel ekka kawalam karanawa, elolu thel kiyala malajarawa kalawam karanawa, kadawal walin badala ain karana thel aith perala gannawa, ekama thel tika nawatha nawatha pawichchi karanawa.
oya wage sahenna dewal karana nisa kana apita kelawenawa.
eka pol thel wala awlak kiyanna tharam thread eka dapu eka gonek una eka gana ISIS wenuwen mage kanagatuwa prakasha karanawa.
Mama oka gena hoyala beluwa. Kade thiyana polthel wala pure pol thel thiyenne 60%k wage. a nisa api kana polthel engata honda na. Mage gastritis double triple wela enawa.
ow ban, puluwannam gedara pol welala kali kapala molakata deela thel karaganin. ada kale wena trust karanne na mama mona kade mona thelawath. oya sunflower thel arawa mewwa okkotama wada hondai kiwwata kattiya ape angawal walata me kalagune desha guneta galapenna hama athimma samabara hondama ekama thela pol thel witharai.

polgedi 10k wage yanawa bothalekata![]()
පොල් තෙල් is the best. Olive oil රස්නෙට ඔරොත්තු දෙන්නේ නෑ.
Don't let Western propagandas to fool you.