පොල්තෙල් මේස හැඳි 20ක් මාසෙට

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මචං පොල්තෙල් මේ ප්‍රමාණය මාසෙට අවුලක් නැද්ද බන්? වැඩිද?
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    ඔය මොන තෙලටත් වඩා පොල්තෙල හොදයි බං.

    eka me ape minissu hada gaththa kathawak. Compare karala balanna nutrition. Polthel wala saturated fat mara wadi. habai . sunflower and olive oil wala
    trans fat and omega 3 thiyanawa. brain ekata hodai. cholesterol ehemath adui.

    අරං නෑ බං. පොල්තෙල් වලට වඩා ගනන්ද? මස් හදන්න හොදයිද?

    Mas hadanna nam supiri. kisima gadak suwadak enne naha. rasa wenasakuth na. perfect oil .gana poddak sarai 1l - 800rs
     
    • Like
    Reactions: RMA

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    eka me ape minissu hada gaththa kathawak. Compare karala balanna nutrition. Polthel wala saturated fat mara wadi. habai . sunflower and olive oil wala
    trans fat and omega 3 thiyanawa. brain ekata hodai. cholesterol ehemath adui.

    Mas hadanna nam supiri. kisima gadak suwadak enne naha. rasa wenasakuth na. perfect oil .gana poddak sarai 1l - 800rs

    හා ඔව් ඔව්. බුදධිමත් අයට තැන දුන්නම ඔලුවට ලේසියි.
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,109
    1
    61,328
    113
    Mother Earth
    පොල්තෙල් දාල ගහන්න එපා බන්. වෙන හොඳ lubricants තියෙනවා. අනික උබේ පයියයි ගෑනිගෙ හුත්තයි මුඩු ගඳ ගහවි.

    ලිටරේ බෝතල් 3ක් යන මං.
    :( :( :( :( :( :(
    හම්මූ යකෝ ගෑනිගෙන් ඔහොමත් වැඩ ගන්නවද ? :rolleyes2:
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    sunflower oil ගාන වැඩි හැබයි ඇගට ගුණයි
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උඹ මේ මඟුලක් කියනවා බෝතල් දෙක තුනක් යනවා මාසෙට. හැබැයි අපි හිඳන ඒවා හින්දා ෂේප්. කලවං නෑ කියල දන්නවනේ.
     
    • Like
    Reactions: wtsamantha

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    mata nam 500 ml masa 2k withara wadi da danne na
    mea tike gedarai kana nisa hariyata setwune
     
    G.I.Joe

    Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    eka me ape minissu hada gaththa kathawak. Compare karala balanna nutrition. Polthel wala saturated fat mara wadi. habai . sunflower and olive oil wala
    trans fat and omega 3 thiyanawa. brain ekata hodai. cholesterol ehemath adui.

    ඔවු බන් මේ කතාව ඇත්ත.. Nutritional info බලද්දි පොල්තෙල් ටිකක් අවුල් චොයිස් එකක්..

    අනික ඩයට් ප්ලෑන් එකක් වගේ කරනවා නම් ... පොල්තෙල් වල කැලරි ඩෙන්ස් වැඩි නිසා මීල් පෝශන් පොඩියට ගන්න වෙන්නේ,,,

    මම ගොඩක් අයට හේතු එක්කම ඔය කතා ඔක්කොම කියලා පැහැදිලි කරාට ගොඩක් අය පිලිගන්නේ නෑ.. :eek::eek: