පොල්තෙල් වලින් heart attack හැදෙන්නේ නැහැ

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    ඔය මස් පුච්චල අන්ගුරු වගෙ පොඩි කැලි walin පිළිකා හදනවා,

    PAH හැදෙනවා ඕවා ඔහොම පුච්චද්දි. Red Meat කොහොමත් පිලිකාකාරකයි digestion එකේදි NOCs හැදෙන නිසා. වැඩිය කන්න හොද නැ.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    Origianl පොල් තෙල් හොයා ගන්න එක තමයි ගේම.. කඩවල් වල තියන ඔක්කොම කලවන් ඒව නේ බං.

    ගෙදර හදන ඒව නම් sure ඔන්න .
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,328
    2,390
    113
    ohoma qwa gaman ape gobilo tika, pol thel bothalen bagayak withara dala. kamaa hadala kanawa.
    Pol thel walin hadenne nathuwa athi.
    habai oil kiynne caloreis wadi kamak. oil tikak wadi unath loku caloreis ganak wadi wenawa. wadi wena caloreis ithuru wewna fat widihata.
    ethokta ithn heart attack awama kiyanne pol thel hindala kiyala nm neme :ROFLMAO: