ඔය මස් පුච්චල අන්ගුරු වගෙ පොඩි කැලි walin පිළිකා හදනවා, PAH හැදෙනවා ඕවා ඔහොම පුච්චද්දි. Red Meat කොහොමත් පිලිකාකාරකයි digestion එකේදි NOCs හැදෙන නිසා. වැඩිය කන්න හොද නැ.