පොල්තෙල් වලින් heart attack හැදෙන්නේ නැහැ

Emios

Well-known member
  • Dec 10, 2009
    75,639
    67,987
    113
    🔬 Scientific Findings on Reheating Coconut Oil

    1. Genotoxic & Carcinogenic Risks
    - Study (British Journal of Nutrition, 2010): Repeated heating of coconut oil produced **polycyclic aromatic hydrocarbons (PAHs)** — known carcinogens.
    - Rats fed this oil showed DNA damage in liver cells and pre‑cancerous changes.

    2. Oxidative Stress & Organ Damage
    - Study (2016): Multiple heating cycles increased **lipid oxidation** (peroxide value), oxidative stress, and caused damage to liver, colon, and intestines.

    3. Inflammation & Cardiovascular Risk
    - Study (2021): Reheated virgin coconut oil elevated inflammatory mediators like **thromboxane**, indicating potential heart risks.

    4. Toxic Aldehyde Emissions
    - Study (2010): At high heat (180–270 °C), toxic aldehydes (acrolein, 2‑heptenal) were released, which are linked to cancer and DNA damage.

    Key Takeaways:
    - Reheating more than **1–2 times** increases harmful compounds.
    - Keep cooking temperature **below ~175 °C (smoke point)**.
    - Discard if the oil **smokes, darkens, or smells off**.
    - Strain between uses to remove food particles that speed up degradation.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,639
    67,987
    113
    Eka eka dawas walata eka eka ewa.

    L

    👆

    නාකි දොස්තරලා මේ අළුත් රිසර්ච් දන්නෙ නෑ.

    දවසට බිත්තර 2ක් කහ මදය එක්ක කාපං, හදවත් රෝග වලින් බේරෙන්න.
    Tawa masekin kiyay dekak kewama ikmanata marenawa kiyala
    ------ Post added on Jul 18, 2025 at 3:42 PM
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    Eka eka dawas walata eka eka ewa.

    Tawa masekin kiyay dekak kewama ikmanata marenawa kiyala
    ------ Post added on Jul 18, 2025 at 3:42 PM

    එහෙනම් science වලින් අයින් වෙලා ආගමට බහින්න 😄

    ඒ පොත සදාකාලිකයි
    අළුත් සොයාගැනීම් තොරයි
     
    • Haha
    Reactions: DonaldP

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,639
    67,987
    113
    එහෙනම් science වලින් අයින් වෙලා ආගමට බහින්න 😄

    ඒ පොත සදාකාලිකයි
    අළුත් සොයාගැනීම් තොරයි
    Eka eka welawata eka eka ewa ban.oya perfect ekata kapu un ona taram kalin marila tiyenawa leda wela.
     
    DonaldP

    Well-known member
  • May 26, 2025
    305
    278
    63
    Cooking වලට නම් Coconut oil හොදයි තමා.ඔය අනිත් olive oil වගේ ඒවගේ "දුම් අංකය(smoking point)" සාපේක්ෂව අඩුයි ලු.
    ඒ smoking point එකට රත් උනාම chemical structure එක වෙනස් වෙලා harmful compounds හදනවලු.
    (Physics practical එකක් අස්සේ දැනගත්තේ,දැන් අලුත් research වලින් බොරු වෙලා ද දන්නේ නෑ 🥲)
    @imhotep Bro can you explain furthermore?
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,582
    1
    3,604
    113
    Earth

    ටිකක් බදිනවා වගේ එකකට Use කරන්න කියන්නෙ Non Virgin Olive Oil / Sunflower Oil හරි නේද? ඔය Smoke Point කතන්දරේ නිසා.
     
    DonaldP

    Well-known member
  • May 26, 2025
    305
    278
    63
    ටිකක් බදිනවා වගේ එකකට Use කරන්න කියන්නෙ Non Virgin Olive Oil / Sunflower Oil හරි නේද? ඔය Smoke Point කතන්දරේ නිසා.
    ගොඩක් රත් වෙන්නේ නැත්තන් okay ඇති olive oil
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,582
    1
    3,604
    113
    Earth
    ගොඩක් රත් වෙන්නේ නැත්තන් okay ඇති olive oil

    Virgin එක නේද ඒ? Non - Virgin එකේ Smoke Point එක පොල්තෙල් වලටත් වඩා වැඩී ලූ
     
    Last edited:
    • Wow
    Reactions: DonaldP

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,915
    26,450
    113
    output.png
     
    • Haha
    Reactions: DonaldP and Lionzzz

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,941
    11,377
    113
    එහෙනම් science වලින් අයින් වෙලා ආගමට බහින්න 😄

    ඒ පොත සදාකාලිකයි
    අළුත් සොයාගැනීම් තොරයි
    නියම රිප්ලයි එකක්

    ඒ smoking point එකට රත් උනාම chemical structure එක වෙනස් වෙලා harmful compounds හදනවලු.
    bbq වල සැරටම වෙනවාලු ඔය හරක් මස් වගෙ රතු මස් වල. bbq කද්දි south east asia wala cucumber කනවා
    ------ Post added on Jul 18, 2025 at 6:43 PM
     
    DonaldP

    Well-known member
  • May 26, 2025
    305
    278
    63
    Virgin එක නේද ඒ? Non - Virgin එකේ Smoke Point එක පොල්තෙල් වලටත් වඩා වැඩී ලූ
    දන්නේ නෑ bro ඒක නම් 🤔

    නියම රිප්ලයි එකක්

    bbq වල සැරටම වෙනවාලු ඔය හරක් මස් වගෙ රතු මස් වල. bbq කද්දි south east asia wala cucumber කනවා
    Cucumber වලින් reverse වෙනවද effect එක?
    ------ Post added on Jul 18, 2025 at 7:30 PM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,941
    11,377
    113
    දන්නේ නෑ bro ඒක නම් 🤔

    Cucumber වලින් reverse වෙනවද effect එක?
    ------ Post added on Jul 18, 2025 at 7:30 PM
    උන් කියනවා (මම නෙට් එකෙත් ඔක දැක්කා ඉස්සරම ) , ඔය මස් පුච්චල අන්ගුරු වගෙ පොඩි කැලි walin පිළිකා හදනවා, එකෙ visa නසනවා ලු cucumber වලින්
     
    • Love
    Reactions: DonaldP