පොල්සියෙන් ඇල්ලුවොත්?

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
කොල්ලො මොකෝ වාහනේ එලවන් යද්දි දැන් නිතරම නවත්තනවද....ෆොටෝ එක්ක රිවීව් ත්‍රෙඩ් එකක් දාපන්කො...එක්කො තව මාසෙකින් විතර දාපන් ලගදිනෙ ගෙනාවෙ... :dull:
 

noone

Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    මම මේ ලඟදි අල්ලලා මචං කිව්වා. ඌ උසාවි දැම්මා කියපංකො.
    බෙල් එක වදිද්දි රේල්වේ එක ක්‍රොස් කලා කියලා.
    මම ඇහුවා අර ගේට් දෙක තියෙන්නෙ ලස්සනටද කියලා ඌට මල පැන්නා මමත් ඇරියෙ නෑ
    අන්තිමට දන්න කියන කෙනෙකුට කියලා 500ක දඩ කොලයක් ගත්තා