පොල්සියෙන් ඇල්ලුවොත්?
උඹලව මොකකට හරි පොලිසියෙන් අල්ලලා ඇති නේද? එහෙම වෙලාවට උඹල පොලිසියේ එක්කෙනාට මොනවා කියලද කතා කරන්නේ?

උදා: වයසක පොලිස් කරයෙක්නන් - මහත්තය, රාළහාමි?

පොඩි කොල්ලෙක් වගේනන් - අය්යේ?

මට ඕක හෙන ප්රශ්නයක් බන්