sir kiyanna u ape sir nemeine bn mahaththaya kiyala kata karanne man nam ona kenekta
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ Dec 22, 2015 #21 sir kiyanna u ape sir nemeine bn mahaththaya kiyala kata karanne man nam ona kenekta
Mr PERERA Well-known member Feb 25, 2009 32,255 2,912 113 Death Vally Dec 22, 2015 #22 රාලහාමි is the best word..
cedric1986 Member Apr 9, 2012 29,703 941 0 192.168.1.1 Dec 22, 2015 #27 කොල්ලො මොකෝ වාහනේ එලවන් යද්දි දැන් නිතරම නවත්තනවද....ෆොටෝ එක්ක රිවීව් ත්රෙඩ් එකක් දාපන්කො...එක්කො තව මාසෙකින් විතර දාපන් ලගදිනෙ ගෙනාවෙ...
කොල්ලො මොකෝ වාහනේ එලවන් යද්දි දැන් නිතරම නවත්තනවද....ෆොටෝ එක්ක රිවීව් ත්රෙඩ් එකක් දාපන්කො...එක්කො තව මාසෙකින් විතර දාපන් ලගදිනෙ ගෙනාවෙ...
vito Well-known member May 5, 2008 10,947 1 12,281 113 අදාළ නෑ නේ Dec 22, 2015 #29 මාමේ කියල කියපන් බන්
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 22, 2015 #30 අල්ලපු ගමන්ම... සොරි සර්.....................................
noone Well-known member Jul 9, 2007 4,420 1,483 113 Nowhere Dec 22, 2015 #32 මම මේ ලඟදි අල්ලලා මචං කිව්වා. ඌ උසාවි දැම්මා කියපංකො. බෙල් එක වදිද්දි රේල්වේ එක ක්රොස් කලා කියලා. මම ඇහුවා අර ගේට් දෙක තියෙන්නෙ ලස්සනටද කියලා ඌට මල පැන්නා මමත් ඇරියෙ නෑ අන්තිමට දන්න කියන කෙනෙකුට කියලා 500ක දඩ කොලයක් ගත්තා
මම මේ ලඟදි අල්ලලා මචං කිව්වා. ඌ උසාවි දැම්මා කියපංකො. බෙල් එක වදිද්දි රේල්වේ එක ක්රොස් කලා කියලා. මම ඇහුවා අර ගේට් දෙක තියෙන්නෙ ලස්සනටද කියලා ඌට මල පැන්නා මමත් ඇරියෙ නෑ අන්තිමට දන්න කියන කෙනෙකුට කියලා 500ක දඩ කොලයක් ගත්තා