අනේ උඹ දන්න පොල්. මගේ වත්තේ සරු නැති ගස් වලිනුත් එක ගහකින් 50 - 60 කඩනවා. එක සැරේකට පොල් වලු 03 ක් කැඩෙනවා. සාමාන්‍ය ගහක එක වල්ලක 15 - 20 ශුවර්.ගහකින් පොල් 30ක්?? මමනම් හිතන්නේ නෑ 30ක් එක වාරෙකට පුලුවන් වෙයි කියලා. මාස කීයකට සැරයක්ද කඩන්න හිතන් ඉන්නේ ? පොල් උපරිම 20-25ක් පුලුවන් වෙයි ගහකින්. ඒකත් හොඳම ගහක් වෙන්න ඕනේ..