පොල් කිරලා දෙන්න තැනක් ඕනේ

tilvin-silva

Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    පොල් ගෙඩි 3000ක් වගේ තියෙනවා දීගන්න ඕනි ඉක්මනට. උබලා දන්න තැන් මොනව හරි තියෙනවාද?
    කිරලා දෙන්න තිබ්බොත් හොදයි, මොකද තොග ඉඉක්මනින් ඉවර කරන්න ඕනේ.
    අලව්ව පැත්තේ එහම තැනක් තියෙනවා කියලා එකෙක් කිව්වා ඒත් උට හරියට තැන මතක නැහලු .
    දන්න අය කියල දෙන්න.
    නොදන්න අය බම්ප් එකක් දාගන යන්න.
    -Top urgent-
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,791
    113
    Homagama
    පොල් ගෙඩි 3000ක් වගේ තියෙනවා දීගන්න ඕනි ඉක්මනට. උබලා දන්න තැන් මොනව හරි තියෙනවාද?
    කිරලා දෙන්න තිබ්බොත් හොදයි, මොකද තොග ඉඉක්මනින් ඉවර කරන්න ඕනේ.
    අලව්ව පැත්තේ එහම තැනක් තියෙනවා කියලා එකෙක් කිව්වා ඒත් උට හරියට තැන මතක නැහලු .
    දන්න අය කියල දෙන්න.
    නොදන්න අය බම්ප් එකක් දාගන යන්න.
    -Top urgent-
    මෝලකට කතා කරලා බැලුවේ නැද්ද?