පොල් කුරුමිණියො ඇවිත්!

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    වත්තෙ පොල් ගස්වලට පොල් කුරුමිණියො කෙළිනවනෙ බන්..
    පීදීගෙන එන ගස් දෙකක් ඉවරෙටම ඉවරයි දැන්.
    තව පොඩි ගස් තියනව පොල් ගොබේට එනකන් කාපු.
    මුන්ට විසඳ්උමක් නැද්ද? එක එක මගුල් දැම්මා ඒත් මුන් යන් නෑ.
    rathu kurumini kapuwa wahama kapala puchchapan mula mada aga okkoma. naththam paththa palathema gas tika iwarai.

    kapuru dapan (plastic bottle ekak hil karala ekata kapuru bola 2-3k dala ellapan gahe. podi pala walata 1k athi, loku ewata 2k one. rathu kurumini okata enne na. kalu ekanam enawa eth sahena adui.
     
    • Like
    Reactions: Flappybird and NRTG

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    තෑන්ක්ස් හැමෝටම..කරල බලල කියන්නම්කො සාර්ථක ක්‍රමයක් හම්බුනොත්..
     
    • Like
    Reactions: NRTG and yosh371

    lilman

    Well-known member
  • May 10, 2009
    40,976
    54,572
    113
    Colombo
    ලඟම තියන ගොවිජන සේවා එකට ගිහින් කියපන්.ඕකට කෘමිනාශක තියනව.

    මේකෙ දාල වැඩක් නෑ.
     
    • Like
    Reactions: Flappybird and NRTG

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    ලඟම තියන ගොවිජන සේවා එකට ගිහින් කියපන්.ඕකට කෘමිනාශක තියනව.

    මේකෙ දාල වැඩක් නෑ.
    ඒකෙ ඉන්නෙ පොතෙන් පීනන්න ඉගන ගත්ත එවුන්.. වත්තෙ පොල් පැළයක්වත් නෑ උන්ගේ.. කුරුමිණියෙක් ඇහැට දැකලා නෑ උන්. මේ වගෙ එව්ව හැමෝගෙන්ම අහල බලන්න ඕනෙ.
     
    • Like
    Reactions: NRTG and lilman

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,285
    26,769
    113
    Kandy
    පොල්වතු වල බූරුවෝ බදින්වා කියලා අහලා තියේ උන් කෑගහන සද්දෙට කුරුමිනි බිත්තර පුපුරනවලු .මූව අරම් පලයම් ගහේ බදින්න @NRTG
     
    • Love
    • Haha
    Reactions: Ulti and NRTG

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    පොල්වතු වල බූරුවෝ බදින්වා කියලා අහලා තියේ උන් කෑගහන සද්දෙට කුරුමිනි බිත්තර පුපුරනවලු .මූව අරම් පලයම් ගහේ බදින්න @NRTG
    ekanam mamath ahala thiyenawa
     
    • Love
    Reactions: NRTG

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    GAS WALA KALUTHEL GAPAN



    මේක කරනවානම් දෙපාරක් හිතන්න.... පොල්ගහේ ගොබේට තෙල්ජාති විසයි...

    මම දන්න තැනක උස ලොකු පොල්ගස් මැරුණ කලුතෙල් දාල.. පොල් සංවර්ධන මණ්ඩලය කියල තියෙන්නෙ කලුතෙල් දාන්න කියල...

    Be careful
     
    • Like
    Reactions: Flappybird and NRTG

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,285
    26,769
    113
    Kandy
    පොල් කුරුමිට්ටෝ

    "පොල් කුරුමිණියෝ ඇවිත්!" කියන එක නිකන් ITN එකේ යන කතාවක නමක් වගේ නේද..
    බබරු ඇවිත් ෆිල්ම් එක
    ------ Post added on Jul 27, 2024 at 3:33 PM
     
    • Love
    Reactions: Flappybird and NRTG

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,727
    3,052
    113
    මේක කරනවානම් දෙපාරක් හිතන්න.... පොල්ගහේ ගොබේට තෙල්ජාති විසයි...

    මම දන්න තැනක උස ලොකු පොල්ගස් මැරුණ කලුතෙල් දාල.. පොල් සංවර්ධන මණ්ඩලය කියල තියෙන්නෙ කලුතෙල් දාන්න කියල...

    Be careful
    කළුතෙල් ගොබෙට වක්කරපු ගොබ්බය ක වූ ද :-D කළුතෙල් ගාන්ඩ ඕන කදේ සහ කදේ තුවාල වෙච්ච තැන්වල .
    කද තුවාල කරන්ඩ එපා . අමු අතු කපන්ඩ එපා , එහෙම කරපුහම එයේ සුවදට පොල් කුරුමිනියෝ අක්ර්සනය වෙලා ගහට විදිනවා .
     
    • Like
    Reactions: NRTG

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    WEEVIL.jpg


    මේ ඉන්නේ ඔය කියන රතු කුරුමිණියා මූ කෑවොත් ගහ ගොඩ ගන්න අමරුයි බන් මොකෝ මූ කෙලින්ම කදම කනවා අපෙත් ගස් දෙකක් කෑවා හොදට තිබ්බ... ඉන්ජෙක්ෂන් එකක් තියෙනව බෙහෙත් කඩේකින් අහල බලපන්

    The Evil Weevil - රතු කුරුමිනිය්ය කිව්වම කඩේ එවුන් දන්නවා කද විදලා ඒක ගහපන් දැනට කාපු නැති ගස් වටේ කළුතෙල් ගාල කපුරු බෝල දාපන් කාපු ගහ බේරගන්න අමාරුයි ඌ මාස ගානක් කාලා නම් මොකෝ මුන් දාන බිත්තර වලින් පට්ට පනුවෝ ටිකක් එන්නේ :baffled: ගහේ අමුතු පල් ගදක් එනවා නම් / අතු එහෙම කහ වෙලා කර වෙලා වගේ නම් අදහස අතරල ගහ කපල පුච්චලා දාපන් ඉක්මනට​

     

    Attachments

    • fig3-2k15-56-67.gif
      fig3-2k15-56-67.gif
      44.7 KB · Views: 34
    • Like
    Reactions: NRTG

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    මෝරපු ගස් වලට නම් කෙස් එක අඩුයි
    පොඩි ගස් නම් දෙනවා උන් වටෙන්නම
    අපේ වත්තේ ගහක් කාලා මාස ගානකට පස්සේ කඳ පැලුවා
    එක ඇතුලෙත් තඩි පණු පැටව
     
    • Like
    Reactions: NRTG