rathu kurumini kapuwa wahama kapala puchchapan mula mada aga okkoma. naththam paththa palathema gas tika iwarai.වත්තෙ පොල් ගස්වලට පොල් කුරුමිණියො කෙළිනවනෙ බන්..
පීදීගෙන එන ගස් දෙකක් ඉවරෙටම ඉවරයි දැන්.
තව පොඩි ගස් තියනව පොල් ගොබේට එනකන් කාපු.
මුන්ට විසඳ්උමක් නැද්ද? එක එක මගුල් දැම්මා ඒත් මුන් යන් නෑ.
kapuru dapan (plastic bottle ekak hil karala ekata kapuru bola 2-3k dala ellapan gahe. podi pala walata 1k athi, loku ewata 2k one. rathu kurumini okata enne na. kalu ekanam enawa eth sahena adui.
ගහේ අමුතු පල් ගදක් එනවා නම් / අතු එහෙම කහ වෙලා කර වෙලා වගේ නම් අදහස අතරල ගහ කපල පුච්චලා දාපන් ඉක්මනට