පොල් ගස් ගැන දන්න අය පොඩ්ඩක් එන්ඩ

ishan.fdo

Well-known member
  • May 1, 2012
    1,953
    726
    113
    පොඩි solar light වගයක් ගහන්ඩ පොල් ගහක ඇන 2ක් සෙට් කරන්ඩ ඩ්‍රිල්ල් කරොත් ගහ මැරෙනවද?

    පල්ලෙහ ෆොටො එකෙ තියෙන විදිහට ඇන 2ක් ගහන්ඩොන


    1699950949711.png
     
    • Haha
    Reactions: Candid-B

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,555
    6,046
    113
    nah pissuda ban, kawuda umbata oya gon kathawa kiwwe,, :) :) nikan gul harala thibboth thama kuruminiya enne,,,screw anayak nikan karakawala danna, drill karanne nathuwa
     
    • Like
    Reactions: ishan.fdo

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,124
    13,801
    113
    පෘථිවිය
    පොඩි solar light වගයක් ගහන්ඩ පොල් ගහක ඇන 2ක් සෙට් කරන්ඩ ඩ්‍රිල්ල් කරොත් ගහ මැරෙනවද?

    පල්ලෙහ ෆොටො එකෙ තියෙන විදිහට ඇන 2ක් ගහන්ඩොන


    View attachment 218988
    gaha hil nokara gaha wateta plate ekak wage ekak daala ellapanko
     
    • Like
    Reactions: Any.key

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,670
    4,336
    113
    Mokuth wenne naha. Baya wennepa. Oka drill karala wade co.plete karala thuwala karapu thana paint gaapan, nattham kalu thel.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,410
    32,118
    113
    පොඩි solar light වගයක් ගහන්ඩ පොල් ගහක ඇන 2ක් සෙට් කරන්ඩ ඩ්‍රිල්ල් කරොත් ගහ මැරෙනවද?

    පල්ලෙහ ෆොටො එකෙ තියෙන විදිහට ඇන 2ක් ගහන්ඩොන


    View attachment 218988
    oya light wala durability eka aurudu kiyada?
     
    • Like
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඇණ ගහන්න එපා යකෝ. හිල් දෙක මැද්දෙන් කම්බියක් වටේට දාල ගැට ගහපන්. මොළේ ගූ ද බන් ?
    bump
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,245
    1
    61,668
    113
    Mother Earth
    ගස් වලට ඇණ ගහන්න එපා බන්. ජේසුට ඇණ ගැහුව වගේ තමයි. මැරෙනවා. ජේසු වගේ ආයෙ මරණින් නැගිටින්නෙ නෑ. :no:
     
    • Haha
    Reactions: War Fighter

    chamli_k

    Active member
  • Sep 14, 2020
    110
    146
    43
    ඕකට පොල් ගෙඩියක් පතබෑඋනාම ශකබුම් වෙන්නේ නැද්ද
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,245
    1
    61,668
    113
    Mother Earth
    ඕකට පොල් ගෙඩියක් පතබෑඋනාම ශකබුම් වෙන්නේ නැද්ද
    පොල් ගස් නගින එකා ගහ උඩට නැගලා රූටල බහිනකොට උගෙ බිජ්ජ ඕකෙ වැදුණම කොහොමද ? ඇණත් ගහල තියෙද්දි. උගෙ ඇට දෙක ගහේ තියෙයි. :P
     

    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,363
    613
    113
    Colombo
    ලොකු බරක් නෑනේ ඕවා. ගහට නම් හානියක් වෙන එකක් නෑ.
    (මේ lights වියදම් කරන්න එපා බන්. වැඩක් නෑ. කල්පැවැත්මක් නෑ)