රෙගිනස් ග්‍රේටර් එක තමා.. මරු භාන්ඩෙ. හැබැයි පුරුදු වෙනකල් පරිස්සමින්. පොල් වෙනුවට අත ගෑවෙනවා..
maxtalker Well-known member Oct 7, 2007 7,401 13,043 113 Dec 7, 2021 #21 රෙගිනස් ග්‍රේටර් එක තමා.. මරු භාන්ඩෙ. හැබැයි පුරුදු වෙනකල් පරිස්සමින්. පොල් වෙනුවට අත ගෑවෙනවා.. Reactions: animation, NRTG and Arumbaya De Almeida
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,000 113 Dec 7, 2021 #22 deanXX said: Click to expand... මේකක් තමා ගෙදර තියෙන්නෙ. රෙග්නිස්. ඉක්මනට ගාගන්න පුලුවන්. හැබැයි පොඩ්ඩ එහෙ මෙහේ උනොත් අත ඉවරයි Reactions: Arumbaya De Almeida
deanXX said: Click to expand... මේකක් තමා ගෙදර තියෙන්නෙ. රෙග්නිස්. ඉක්මනට ගාගන්න පුලුවන්. හැබැයි පොඩ්ඩ එහෙ මෙහේ උනොත් අත ඉවරයි
Honey Bunch Well-known member Nov 24, 2018 17,275 26,753 113 Kandy Dec 7, 2021 #23 maxtalker said: පොල් වෙනුවට අත ගෑවෙනවා. Click to expand... අත ගාන්න එපා එහෙනම්
Geshi95 Well-known member Jun 21, 2015 8,640 14,638 113 ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ.. Dec 7, 2021 #24 බම්ප් Reactions: Any.key
S Software_Eng Well-known member Dec 15, 2017 1,194 1,247 113 Dec 7, 2021 #25 Odiris thamai. ekak ethi jiwitha kaletama pol ganna Reactions: NRTG