පොල් ගාන මිට්ටනි

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    අපෙ ගෙදරත් තියෙන්නෙ මෙකක් මචං.

    හදිසියට පොල් ටිකක් ගාගන්න ගිහම ටිකක්‌ වෙලා යනව ඔකෙන්.

    ගෙදර පොල් ගාන්නෙ මං බං :baffled:
    අද තමයි අලුත් ඉලෙක්ට්‍රික් හිරමනයක් දැක්කෙ. අපේ ගෙදර පරණ එකක් තිබුනා දැන් නම් ඒක කැලේ. ඒක නම් ඕක තරම් සේෆ් නෑ. ඕක හොදයි වගේ.

    හැබැයි මමත් අතින් ගාන්නෙ ඔසාමා මුලින් දාපු එකකින්. සට පට ගාලා ගෑව හැකි විනාඩි කීපෙන් පලුවක් නම්. මම ගොඩක් වේගෙන් ගාන්නෙ. හෙමින් ගානකොට තමයි කම්මැලි
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,497
    113
    අතින් පොල් ගාපං. ඒක අත්වලට ඇඟලිවලට ව්‍යායාමයක්
     
    • Like
    Reactions: NRTG

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    තොපි වගේ කම්මැලි සිංහලුන් ඉද්දි මේ රට කොහොමද බොලව් දියුණු වෙන්නෙ. පොල් ටිකක් ගාන්න බෑ කම්මැලියිලු.
     
    • Sad
    • Haha
    Reactions: gamerlk and NRTG

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඕක මුල් ටිකේ පුරුදු වෙන්න පට්ට ගේමක් දෙන්න ඕනෙ. ස්පීඩ් අඩුකරලා ගාන්න. මැෂිම අවුලක් නෑ දැන් අවුරුදු 5ක් විතර වැඩ කරනව.
    අප්ප මෙක පත සෛස් නෙ බං. ඔඉට වැඩිය පොඩි එව්ව නැද්ද
    තොපි වගේ කම්මැලි සිංහලුන් ඉද්දි මේ රට කොහොමද බොලව් දියුණු වෙන්නෙ. පොල් ටිකක් ගාන්න බෑ කම්මැලියිලු.
    උබ පොල් ගාල දන් රට දියුනු වෙලාද තියෙන්නෙ :rofl:

    නිකං විහිලි නොකර හිටාන් බම් 😅
     
    • Haha
    Reactions: Mahesh Wanasinghe

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    Oka wadak na mama danna vidiyatanm. poddak hoyala balapn. pol gana eka thamai uyana eke thina epama karapu wade.
     
    • Love
    Reactions: gamerlk

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    පොල් ගාන්න කොටට අදින ගෑනු කෙනෙක් ඕන කියල පත්තරේ දැන්වීමක් දාල ගෑනු කෙනෙක් හොයාගත්ත නම් සැනසිල්ලේ ඉන්න තිබ්බ බන්. :cool:
    P.S.= කොටට අදින්න ඕනේ පොල් වැටුනම ඇදුම් වල ගෑවෙන එක අඩු කරගන්න.
     
    • Haha
    Reactions: gamerlk

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand

    උබ පොල් ගාල දන් රට දියුනු වෙලාද තියෙන්නෙ :rofl:

    නිකං විහිලි නොකර හිටාන් බම් 😅
    2048 වෙනකල් පොඩ්ඩක් ඉවසපන්


    උබ පොල් ගාල දන් රට දියුනු වෙලාද තියෙන්නෙ :rofl:

    නිකං විහිලි නොකර හිටාන් බම් 😅
    2048 වෙනකල් පොඩ්ඩක් ඉවසපන්
    ------ Post added on Mar 31, 2024 at 11:32 PM
     
    • Haha
    Reactions: gamerlk

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    තව එකක්. අතින් ගානවට වඩා පොඩියට ඕකෙන් ගෑවෙනව. මේ ලඟදි දානෙකට උයන්න ගිහින් අතින් පොල් ගාපු ඇන්ටි කෙනෙක් කිව්වෙ අතින් ගානවට වඩා හොඳයි කියල :D
    ඒ ගැනී පොල් ගාන්න දන්නේ නැති ගැනියෙක්ද කොහෙද බන්. ඕකෙන් පොල් ලොකුවට ගැවෙන්නේ අතින් ගානවට වඩා. පොල් බෑය වැරදිලාවත් ටිකක් තදට ඇල්ලුවොත් කුට්ටි වගේ එන්නේ. අතින් පොල් ගැන තරම් හීනියට මෙවයින් ගැවෙන්නේ නැ. හොද හිරමනයකින් අතින් ගාපුවම ගොඩක් හීනියට පොල් ගාන්න පුළුවන්. කිරිත් වැඩියි.
     
    • Like
    Reactions: gamerlk

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    ඒ ගැනී පොල් ගාන්න දන්නේ නැති ගැනියෙක්ද කොහෙද බන්. ඕකෙන් පොල් ලොකුවට ගැවෙන්නේ අතින් ගානවට වඩා. පොල් බෑය වැරදිලාවත් ටිනක් තදට ඇල්ලුවොත් කුට්ටි වගේ එන්නේ. අතින් පොල් ගැන තරම් හීනියට මෙවයින් ගැවෙන්නේ නැ. හොද හිරමනයකින් අතින් ගාපුවම ගොඩක් හීනියට පොල් ගාන්න පුළුවන්. කිරිත් වැඩියි.
    කලේගාන පොල් ගාන හැටි කියල දෙන අවස්ථාවක්. :ROFLMAO: